⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    u middle gahanne ne ban open nethnam 1 down. pora middle gahanawata wada odai nogaha innawa :dull:

    Kusal perera ekka baluwama dhanushka madi ban ODI opening wlata. Kusal destructive batsman. Kusal ekka anith paththe gahannada ethakota :oo: No.3 & 4 batsman pure skill wennama one :dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    17309473_1111201222359602_8673124066741628713_n.jpg
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Kusal perera ekka baluwama dhanushka madi ban ODI opening wlata. Kusal destructive batsman. Kusal ekka anith paththe gahannada ethakota :oo: No.3 & 4 batsman pure skill wennama one :dull:

    man hithanne ne kusal denma team ekata evi kiyala. mokada dikwella tharanga me tike hodata karana nisa. danushka top form me tike. porata chance ekak hambu weida danne ne eth sure pora ODI squad eke idi :dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගාල්ලේ පැවැති තරගයේදී මෙන් නොව, තරමක් වෙනස් ආකාරයේ සංයුතියකින් යුතුව තරගයට පිවිසීමට සූදානම වන ශ්‍රී ලංකා තේරීම් කමිටුව අද සවස් වන තුරුත් කණ්ඩායමේ හත්වැනි ක්‍රීඩකයා පිළිබඳව වාද කරමින් සිටියේය. දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුව කණ්ඩායමේ ස්ථානය අහිමි කරගත් ධනංජය ද සිල්වා, එංගලන්ත ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරගයේදී නැවතත් ලකුණු අතරට පැමිණීම නිසා තේරීම් කමිටුවේ සැලකිල්ලට ලක්ව සිටී. එහෙත් ප්‍රශ්නය වන්නේ කණ්ඩායමෙන් එළියට යවන්නේ කවුරුන්ද යන්නයි.

    සරවනමුත්තු ක්‍රීඩාංගණයේ ඇත්තේ තණකොළ ගහක්වත් පෙනෙන්නට නැති, මුළුමනින්ම ලා දුඹුරු පැහැ තණතීරුවකි. තණතීරුවේ ඇති ඉපිළීම නිසා අසේල ගුණරත්න කණ්ඩායමේ රඳවාගෙන වේග පන්දු යවන්නකු ඉවත් කිරීමට තේරීම් කමිටුවට මැළිවෙයි. තරගයේ පස්වැනි දවස සිහිපත් වන විට විශේෂඥ දඟ පන්දු යවන්නකු ඉවත් කරමින් අවස්ථානුකූල දඟ පන්දු යවන්නකු වන ධනංජය ද සිල්වා පිතිකරුවකු ලෙසින් කණ්ඩායමට කැඳවීමටද ඔව්හු පැකිළෙති.

    තේරීම් කමිටුවේ මතය වන්නේ, කඩුලු රකින්නාද ඇතුළුව, කණ්ඩායමේ සෑම ස්ථානයක් සඳහාම සුවිශේෂී ක්‍රීඩකයකු සිටිය යුතු බවයි.
    :rolleyes::rolleyes::rolleyes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :baffled::baffled:flat wicket ekak aniva hadanne :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගාල්ලේ පැවැති තරගයේදී මෙන් නොව, තරමක් වෙනස් ආකාරයේ සංයුතියකින් යුතුව තරගයට පිවිසීමට සූදානම වන ශ්‍රී ලංකා තේරීම් කමිටුව අද සවස් වන තුරුත් කණ්ඩායමේ හත්වැනි ක්‍රීඩකයා පිළිබඳව වාද කරමින් සිටියේය. දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුව කණ්ඩායමේ ස්ථානය අහිමි කරගත් ධනංජය ද සිල්වා, එංගලන්ත ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරගයේදී නැවතත් ලකුණු අතරට පැමිණීම නිසා තේරීම් කමිටුවේ සැලකිල්ලට ලක්ව සිටී. එහෙත් ප්‍රශ්නය වන්නේ කණ්ඩායමෙන් එළියට යවන්නේ කවුරුන්ද යන්නයි.

    සරවනමුත්තු ක්‍රීඩාංගණයේ ඇත්තේ තණකොළ ගහක්වත් පෙනෙන්නට නැති, මුළුමනින්ම ලා දුඹුරු පැහැ තණතීරුවකි. තණතීරුවේ ඇති ඉපිළීම නිසා අසේල ගුණරත්න කණ්ඩායමේ රඳවාගෙන වේග පන්දු යවන්නකු ඉවත් කිරීමට තේරීම් කමිටුවට මැළිවෙයි. තරගයේ පස්වැනි දවස සිහිපත් වන විට විශේෂඥ දඟ පන්දු යවන්නකු ඉවත් කරමින් අවස්ථානුකූල දඟ පන්දු යවන්නකු වන ධනංජය ද සිල්වා පිතිකරුවකු ලෙසින් කණ්ඩායමට කැඳවීමටද ඔව්හු පැකිළෙති.

    තේරීම් කමිටුවේ මතය වන්නේ, කඩුලු රකින්නාද ඇතුළුව, කණ්ඩායමේ සෑම ස්ථානයක් සඳහාම සුවිශේෂී ක්‍රීඩකයකු සිටිය යුතු බවයි.
    :rolleyes::rolleyes::rolleyes:

    කිසි ප්‍රශ්නයක් නෑ කලින් ගහපු ටීම් එකම ගැස්සුවනං ඉවරයි. :D කවුරුත් ඇයි කියල අහන්නේ නෑ නෙ. ඇහුවොත් දිනපු ටීම් එක වෙනස් කරන්න හොඳ නෑ කියල පචයක් කියනව මීඩියා වලට :D
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිසි ප්‍රශ්නයක් නෑ කලින් ගහපු ටීම් එකම ගැස්සුවනං ඉවරයි. :D කවුරුත් ඇයි කියල අහන්නේ නෑ නෙ. ඇහුවොත් දිනපු ටීම් එක වෙනස් කරන්න හොඳ නෑ කියල පචයක් කියනව මීඩියා වලට :D

    අම්මපා රංජිත් ප්‍රනාන්දුව අයින් කරලා උඹව දාන්න ඕනා ඒ තැනට :D:P:P හාද :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කිසි ප්‍රශ්නයක් නෑ කලින් ගහපු ටීම් එකම ගැස්සුවනං ඉවරයි. :D කවුරුත් ඇයි කියල අහන්නේ නෑ නෙ. ඇහුවොත් දිනපු ටීම් එක වෙනස් කරන්න හොඳ නෑ කියල පචයක් කියනව මීඩියා වලට :D

    Chandimalwa tika kalayak nawatannama oone... series ekak dkak nawatunata kamak nea. u gahuwoth hari. wadune netnm u kadan watenawa anthetama. :dull:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Chandimalwa tika kalayak nawatannama oone... series ekak dkak nawatunata kamak nea. u gahuwoth hari. wadune netnm u kadan watenawa anthetama. :dull:

    :rolleyes::rolleyes: උඹ දඹුල්ලේ වන් ඩේ මැච් බලන්න යනවද ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rolleyes::rolleyes: උඹ දඹුල්ලේ වන් ඩේ මැච් බලන්න යනවද ?

    mama nam 28 yanna inne :)

    ඒ දින ලංවෙලා තමා බලන්න වෙන්නේ බන්... වීකෙන්ඩ් එකක් අල්ලලා

    අහ්... ටිකට් ගන්න ලේසි වෙන එකක් නෑනේද? දැන්ම බලන්න ඕනේ තත්වේ:yes:

    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Flat wicket hadala sellam karala wedak ne, batsmen and bowlers lata equal support ekak dena wickets wala sellam karama thamay cricket wala lassana thiyenne,