Hard Talk with Dath Kimbula

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
@dath kimbula
ube dath gana thiyana thread tika kiyawala luwata ganna one, mokada dath dr. hadanna thamai wadima cost ekak yanne :oo:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එළකිරි වැඩක් :D හම්පඩ නාකියා තිරිහන් වෙන්න හදනවා තාම තරුණ වයසෙලු :rofl::lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අඩේ එහෙම් පිටින්ම අලුත්ම අත්දැකීමක් වෙයි මේකනම්..:yes: විහිලුවට නොගෙන සිරාවට උත්තර දෙන පිරිසක් සෙට් වෙන තරමට මේ වැඩේ ලස්සනට තියෙයි කියල හිතනවා..:rolleyes: ඒ වගේම අලුත්ම විදිහෙ දෙයක් එලකිරියට එකතු කරන්න ගත්තු උත්සහය ඉහළින්ම අගය කරනවා..:yes:
    +Rep

    මගෙන් හොදම 5 ඇහුවොත් උබයි, තොප්පියයි, මිස්ට පෙරේරා සහ තව දෙන්නෙක් හිතලා බලලා දානවා :D
    උබලනේ මගේ ත්‍රෙඩ් එක ගොඩක් ඇදන් යන්න හෙල්ප් කරේ :love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළකිරි වැඩක්. මිනිස්සු උපතින්ම කැමතිනේ අනිත් අයගේ ඕපදූප දැන ගන්න :P ඒක ඉතිං මනුශ්‍ය ස්වාභාවය. ඒ පොදු මිනිස් ස්වාභාවය නිසා මේ කන්සෙප්ට් එක නැගලා යයි කියලා හිතනවා.

    කිඹුලා අයියා ගැන කියනව නම් මෝරපු වීකරල පහලට නැමෙනවා වගේ, තමන්ගේ දැනුම පිරිස් බලය වැඩි වෙනවත් එක්කම බොහෝම නිහතමානී වුන දුර්ලභ ගනයේ පුද්ගලයෙක් කියලා කියන්න පුලුවන්. වයස්බේද, තරාතිරම් නොබලා මිනිසුන්ව අගය කිරීම,මුදලට වඩා මනුශ්‍යත්වය ගැන සිතීම වගේ බොහෝ හොද ගතිගුන රාශියක් ඔහුට තියනවා. ඒ වගේම මෘදු සහ තද ගතිගුන තියනවා කිව්වොත් නිවැරදී. මට හම්බුන විශිෂ්ටතම මිනිස්සුන්ගෙන් කෙනෙක් ඔහු.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ...

    තරාතිරම් නොබලා මිනිසුන්ව අගය කිරීම obageda honda gathiyaki
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එළකිරි වැඩක්. මිනිස්සු උපතින්ම කැමතිනේ අනිත් අයගේ ඕපදූප දැන ගන්න :P ඒක ඉතිං මනුශ්‍ය ස්වාභාවය. ඒ පොදු මිනිස් ස්වාභාවය නිසා මේ කන්සෙප්ට් එක නැගලා යයි කියලා හිතනවා.

    කිඹුලා අයියා ගැන කියනව නම් මෝරපු වීකරල පහලට නැමෙනවා වගේ, තමන්ගේ දැනුම පිරිස් බලය වැඩි වෙනවත් එක්කම බොහෝම නිහතමානී වුන දුර්ලභ ගනයේ පුද්ගලයෙක් කියලා කියන්න පුලුවන්. වයස්බේද, තරාතිරම් නොබලා මිනිසුන්ව අගය කිරීම,මුදලට වඩා මනුශ්‍යත්වය ගැන සිතීම වගේ බොහෝ හොද ගතිගුන රාශියක් ඔහුට තියනවා. ඒ වගේම මෘදු සහ තද ගතිගුන තියනවා කිව්වොත් නිවැරදී. මට හම්බුන විශිෂ්ටතම මිනිස්සුන්ගෙන් කෙනෙක් ඔහු.
    11.gif
    11.gif
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ගණනය කරන ලද කිඹුලාගේ වයස = අවුරුදු 42 +

    ඇෆ්ගනිස්තානේ හිටියා නම් තව අවුරුදු 7යි ජීවත් වෙන්න තියෙන්නේ... :sorry::sorry::sorry::sorry:
     
    Last edited: