කිඹුලා වයස ගැන නම් කියල තියෙන්නෙ පට්ට පල් බොරු හැබැයි.
![]()

අඩේ එහෙම් පිටින්ම අලුත්ම අත්දැකීමක් වෙයි මේකනම්..විහිලුවට නොගෙන සිරාවට උත්තර දෙන පිරිසක් සෙට් වෙන තරමට මේ වැඩේ ලස්සනට තියෙයි කියල හිතනවා..
ඒ වගේම අලුත්ම විදිහෙ දෙයක් එලකිරියට එකතු කරන්න ගත්තු උත්සහය ඉහළින්ම අගය කරනවා..
+Rep

I'm normally against your SHIT. but this is new & impressive
Nice work![]()

ඒක ඉතිං මනුශ්ය ස්වාභාවය. ඒ පොදු මිනිස් ස්වාභාවය නිසා මේ කන්සෙප්ට් එක නැගලා යයි කියලා හිතනවා. ...එළකිරි වැඩක්. මිනිස්සු උපතින්ම කැමතිනේ අනිත් අයගේ ඕපදූප දැන ගන්නඒක ඉතිං මනුශ්ය ස්වාභාවය. ඒ පොදු මිනිස් ස්වාභාවය නිසා මේ කන්සෙප්ට් එක නැගලා යයි කියලා හිතනවා.
කිඹුලා අයියා ගැන කියනව නම් මෝරපු වීකරල පහලට නැමෙනවා වගේ, තමන්ගේ දැනුම පිරිස් බලය වැඩි වෙනවත් එක්කම බොහෝම නිහතමානී වුන දුර්ලභ ගනයේ පුද්ගලයෙක් කියලා කියන්න පුලුවන්. වයස්බේද, තරාතිරම් නොබලා මිනිසුන්ව අගය කිරීම,මුදලට වඩා මනුශ්යත්වය ගැන සිතීම වගේ බොහෝ හොද ගතිගුන රාශියක් ඔහුට තියනවා. ඒ වගේම මෘදු සහ තද ගතිගුන තියනවා කිව්වොත් නිවැරදී. මට හම්බුන විශිෂ්ටතම මිනිස්සුන්ගෙන් කෙනෙක් ඔහු.
...
තරාතිරම් නොබලා මිනිසුන්ව අගය කිරීම obageda honda gathiyaki
Thanks broපල පල යන්න ගල් ටික්කා......එළකිරි වැඩක්හම්පඩ නාකියා තිරිහන් වෙන්න හදනවා තාම තරුණ වයසෙලු
![]()

එළකිරි වැඩක්. මිනිස්සු උපතින්ම කැමතිනේ අනිත් අයගේ ඕපදූප දැන ගන්නඒක ඉතිං මනුශ්ය ස්වාභාවය. ඒ පොදු මිනිස් ස්වාභාවය නිසා මේ කන්සෙප්ට් එක නැගලා යයි කියලා හිතනවා.
කිඹුලා අයියා ගැන කියනව නම් මෝරපු වීකරල පහලට නැමෙනවා වගේ, තමන්ගේ දැනුම පිරිස් බලය වැඩි වෙනවත් එක්කම බොහෝම නිහතමානී වුන දුර්ලභ ගනයේ පුද්ගලයෙක් කියලා කියන්න පුලුවන්. වයස්බේද, තරාතිරම් නොබලා මිනිසුන්ව අගය කිරීම,මුදලට වඩා මනුශ්යත්වය ගැන සිතීම වගේ බොහෝ හොද ගතිගුන රාශියක් ඔහුට තියනවා. ඒ වගේම මෘදු සහ තද ගතිගුන තියනවා කිව්වොත් නිවැරදී. මට හම්බුන විශිෂ්ටතම මිනිස්සුන්ගෙන් කෙනෙක් ඔහු.

E kiyanne dan kimbula ayyage karala nawena kale ban![]()