⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,677
    1
    10,973
    113
    අඩේ චන්දිමාලයගේ එක අවුට් නේද...:nerd: බැට් එකේ වදිනව වගේනෙ පේන්නේ...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    තරංග ඉක්මනට අවුට් වෙලා ආවේ හෙන්රිට කටට දෙන්නලු. විස්වාසවන්ත ආරංචි මාර්ගකින් ආරංචි උනේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හැමෝම ලකුණු ගහද්දි 100ක් ගහන එකයි ටීම් එකේ අනිත් උන් වැටෙද්දී තනියම ඉනිම ගොඩගන්න එකයි අතර ලොකු වෙනසක් තියෙනව. තරංග ෆෑන්ස්ලට ඕව තේරෙන්නේ නැහැ. tharanga the flat track bully
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    තරංග ඉක්මනට අවුට් වෙලා ආවේ හෙන්රිට කටට දෙන්නලු. විස්වාසවන්ත ආරංචි මාර්ගකින් ආරංචි උනේ.

    :lol::lol::lol: Henry මෙන්න මේ ඇත්තද කියන්නේ? :shocked:

    tumblr_ljh0puClWT1qfkt17.gif

    :-)cool:)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,733
    21,028
    113
    adala nene
    හැමෝම ලකුණු ගහද්දි 100ක් ගහන එකයි ටීම් එකේ අනිත් උන් වැටෙද්දී තනියම ඉනිම ගොඩගන්න එකයි අතර ලොකු වෙනසක් තියෙනව. තරංග ෆෑන්ස්ලට ඕව තේරෙන්නේ නැහැ. tharanga the flat track bully
    :dull::dull::dull:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    හැමෝම ලකුණු ගහද්දි 100ක් ගහන එකයි ටීම් එකේ අනිත් උන් වැටෙද්දී තනියම ඉනිම ගොඩගන්න එකයි අතර ලොකු වෙනසක් තියෙනව. තරංග ෆෑන්ස්ලට ඕව තේරෙන්නේ නැහැ. tharanga the flat track bully

    meka nam sahathika atta machan............. nikam ohe gahanawa witharai wetunam gamak goda ganna be :P