⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ලකුණු නොගුවත් බෝල් කකා හිටියට අවුලක් නැහැ... :D:yes:

    එහෙම වැඩක් නැහැ බන්...:no: බෝල කීයක් ඇල්ලුවත් අන්තිමේ කීයක් වත් නොගහ අවුට් උනොත් වැඩක් නැහැනේ...:sorry:

    අනික ඕනෙවට වඩා අල්ල අල්ල ඉන්නත් බැහැ නේ..එතකොට අවුට් වෙන්න තියෙන චාන්ස් වැඩි...එක එක හෙමීට ගැහුවනම් ඊට වඩා හොදයි :yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Batsman Kenek Busy wena Tharamata Thamai Uta Runs enne.. Ikmanta Out unath runs 20k wath tiyenawa Namata. Smith ehema balapanko. Henama Kalathurakin Maiden over ekak Play karanne. Aduma Ganne 1k hari danawa. Cricket is all about Scoring Runs.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහෙම වැඩක් නැහැ බන්...:no: බෝල කීයක් ඇල්ලුවත් අන්තිමේ කීයක් වත් නොගහ අවුට් උනොත් වැඩක් නැහැනේ...:sorry:

    අනික ඕනෙවට වඩා අල්ල අල්ල ඉන්නත් බැහැ නේ..එතකොට අවුට් වෙන්න තියෙන චාන්ස් වැඩි...එක එක හෙමීට ගැහුවනම් ඊට වඩා හොදයි :yes:

    Uuta Slayer Wade Deela thiyenne Ada gahanawa Penne Nadda Uuu Senikawa

    :lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,733
    21,028
    113
    adala nene
    එහෙම වැඩක් නැහැ බන්...:no: බෝල කීයක් ඇල්ලුවත් අන්තිමේ කීයක් වත් නොගහ අවුට් උනොත් වැඩක් නැහැනේ...:sorry:

    අනික ඕනෙවට වඩා අල්ල අල්ල ඉන්නත් බැහැ නේ..එතකොට අවුට් වෙන්න තියෙන චාන්ස් වැඩි...එක එක හෙමීට ගැහුවනම් ඊට වඩා හොදයි :yes:
    :yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    • Top-order failure

      23Runs accumulated by SL's top-3 batsmen in this inns - their lowest ever against Bangladesh. The previous lowest was 29 at the same venue in 2005.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    27.4
    Subashis Roy to Gunaratne, OUT, the bowling change has worked. The batsman is walking. Moments of inspiration like these can lift the side. This is angled full on the stumps from wide of the crease, Asela, still perhaps hurting from the previous delivery, plays all around the delivery and is hit plumb in front. He started walking even as Aleem Dar's finger was on his way up. Didn't even bother consulting his partner. What a morning! That will be lunch.
    DAS Gunaratne lbw b Subashis Roy 13 (39b 1x4 0x6) SR: 33.33