අතුරු පස්නයක්.....
විශ්ව විද්‍යාලීය ප්‍රේමවන්තයෙක් හිටිය නං විශ්ව විද්‍යාලය විදීම මීට වඩා සුන්දරයි කියල හිතෙනව ද?

අපි එක කැම්පස් එකේ සින්නො ජුන්නො නේ මල්ලී.....මාමා වෙනම හාඩ් ටෝක් එකක් කරනව වගේ![]()
අතුරු පස්නයක්.....
විශ්ව විද්‍යාලීය ප්‍රේමවන්තයෙක් හිටිය නං විශ්ව විද්‍යාලය විදීම මීට වඩා සුන්දරයි කියල හිතෙනව ද?

oya mawa amaruwe danawa. aththatama ehema kenek hitiya. eth mama e gana hithala newe kiwe. kohomath e sambandaya nati una. mamanam hithane eka sapekshayi kiyala. 
දැන් වැඩිය සද්ද නැහැ.. ඉස්සර කව්රුත් නැනේ![]()

අපි එක කැම්පස් එකේ සින්නො ජුන්නො නේ මල්ලී.....

ටැග් දැක්කම මේ දේ කියන්න ඕන කියල හිතුනා.... මම කෙනෙක් තෝර ගන්නේ කාරණා කීපයක් උඩ :
1. සීනියර් මෙම්බර කෙනෙක් වෙන්න ඕන
2. එළකිරියේ ප්‍රසිද්ධ චරිතයක් වෙන්න ඕන
3. ඔහු / ඇය පිළිබඳව පුංචි විමර්ශනයක් කරන්න කාලයක් ඕන
හැඳනුම්කමටවත් කාව හරි ප්‍රමෝට් කරන්න හරි මම තෝරා ගැනීමක් කරන්නේ නෑ.... උදාහරණ ‘සොහොන’ මම සොහොනත් එක්ක හැමදාම වලි.... ඒ වුණත් මම ඔහුවත් ගත්තා

mamath meeta kalin oyawa aduranne na.
ekane. issaranam oya nathi thanak thiyenawada? ko oyage yaluwa. eyath penna na neda?![]()
oya gana thamayi man kiwe.
![]()
මේකේ කාන්තාවෝ නම් ඉන්නවා හොඳටම මදි තමා වැඩි කර ගන්න මොකුත් කළොත් නරකද දන්න අයට කියල වගේ

ehema kiwata enne na ane. Aw aw Kota malli line parak danawa wage![]()
e para umbath awada.methna wadagath skacchawak ban palayan wena thred ekakata

ටැග් දැක්කම මේ දේ කියන්න ඕන කියල හිතුනා.... මම කෙනෙක් තෝර ගන්නේ කාරණා කීපයක් උඩ :
1. සීනියර් මෙම්බර කෙනෙක් වෙන්න ඕන
2. එළකිරියේ ප්‍රසිද්ධ චරිතයක් වෙන්න ඕන
3. ඔහු / ඇය පිළිබඳව පුංචි විමර්ශනයක් කරන්න කාලයක් ඕන
හැඳනුම්කමටවත් කාව හරි ප්‍රමෝට් කරන්න හරි මම තෝරා ගැනීමක් කරන්නේ නෑ.... උදාහරණ ‘සොහොන’ මම සොහොනත් එක්ක හැමදාම වලි.... ඒ වුණත් මම ඔහුවත් ගත්තා

ස්කර්විය තමා ප්‍රසිද්දමHaapoo. Me sayo kiyanneth lom halichcha naki achchiyekda wayasa 45 dath kukula wageඅපි එක කැම්පස් එකේ සින්නො ජුන්නො නේ මල්ලී.....