Ubuntu / Debain VPS එකකට VNC Install කරගන්නා ආකාරය
අද කියලා දෙන්නේ Ubuntu / Debain VPS එකකට VNC Install කරගන්නා ආකාරය.
මුලින් ම Linux VPS එකක් ගන්න.
ඊළගට Ubuntu / Debain OS දෙකෙන් ඕනම සංස්කරණයක් install කරගන්න. Wine වගේ භාවිතා කරන්න ඉන්නවනම් Ubuntu වල 32bit සංස්කාරණයක් දාගන්න එක හොදයි. 64bit ඒවාගේ මටනම් Wine වැඩ කලේ නැහැ.
ඊට පස්සේ මෙතනට ගිහිල්ලා Putty Download කරගන්න.
32-bit: https://the.earth.li/~sgtatham/putty.../w32/putty.exe
64-bit: https://the.earth.li/~sgtatham/putty.../w64/putty.exe
Putty Host Name එකට VPS එකේ IP එක දීලා Open ඔබන්න.
ඔය Security Aleat එක Yes ඔබන්න.
ඊට පස්සේ එනවා Windows වල CMD එක වගේ එකක් එකේ login as: කියන එක ඉදරියෙන් root කියලා Type කරලා Keyboard එකේ Enter ඔබන්න.
ඊළගට root Password එක Type කරන්න. එකේ Type වෙනවා පෙන්නේ නැහැ එත් එතන වදිනවා. (Paste කරනවනම් එතන ක්ලික් කරලා Mouse එකේ Right ක්ලික් කර ගමන් Paste වෙනවා.) ඊට පස්සේ Enter ඔබන්න.
root ලොග් උනාම මෙන්න මේ වගේ
පහත command එකෙන් එක Type කරලා Enter ඔබන්න.
ඊළගට
මෙහෙම එකක් එයි ඒකට English US තෝරලා Keyboard එකේ Enter ඔබන්න
දැන් VNC එකේ Password එක හදා ගන්න ඕනේ. කැමති Password එකක් ගහලා Enter ඔබන්න. Verify වලට ඒ Password ඒකම ගහලා Enter ඔබන්න. එතකොට හරි. ඒ Password එක කොහේ හරි Save කරලා තියාගන්න.
ඊලගට Would you like to enter a view-only password එකක් එනවා ඒකට n ගහලා Enter ඔබන්න
දැන් VNC Install කරගෙන ඉවරයි. VNC වලට ලොග් වෙන්න VNC viewer Software එක මෙතනින් Download කරගන්න ඒක පොඩි Software එකක්. Install කරන්න දේකුත් නැහැ Desktop එකට දාලා Open කරන්න ඒක. ඊට පස්සේ ඔයාගේ VPS එකේ IP එකේ අන්තිමට :5901 එකතු කරලා මෙන්න මේ වගේ xxx.xxx.xxx.xxx:5901 VNC viewer එකේ Server address කියන තැනට දාලා Keyboard එකේ Enter ඔබන්න දැන් Password එකක් අහයි ඒකට VNC Install කරනකොට දුන්න Password එක දෙන්න.
දැන් VPS එකේ Desktop එක ලෝඩ් වෙයි මෙන්න මේ වගේ.
තව ඕකට firefox එහෙම දාගන්න ඕනම් මෙන්න Command එක
Mouse එක x වගේ පේනවනම් lxappearance දාලා. VNC වලින් ලොග් වෙලා එක Open කරලා Close කරානම් Mouse mouse pointer එක එනවා.
Wine දානවනම්
hitleap දානවනම්.
මෙන්න කලින් දාපු ලිපිය VPS එක්ක Sentora Web Hosting Control Panel එක Install කරගන්න ආකාරය

Code:
apt-get update
ඊළගට
Code:
apt-get install xorg lxde-core tightvncserver - y
මෙහෙම එකක් එයි ඒකට English US තෝරලා Keyboard එකේ Enter ඔබන්න
Code:
tightvncserver :1
දැන් VNC එකේ Password එක හදා ගන්න ඕනේ. කැමති Password එකක් ගහලා Enter ඔබන්න. Verify වලට ඒ Password ඒකම ගහලා Enter ඔබන්න. එතකොට හරි. ඒ Password එක කොහේ හරි Save කරලා තියාගන්න.
ඊලගට Would you like to enter a view-only password එකක් එනවා ඒකට n ගහලා Enter ඔබන්න
දැන් VNC Install කරගෙන ඉවරයි. VNC වලට ලොග් වෙන්න VNC viewer Software එක මෙතනින් Download කරගන්න ඒක පොඩි Software එකක්. Install කරන්න දේකුත් නැහැ Desktop එකට දාලා Open කරන්න ඒක. ඊට පස්සේ ඔයාගේ VPS එකේ IP එකේ අන්තිමට :5901 එකතු කරලා මෙන්න මේ වගේ xxx.xxx.xxx.xxx:5901 VNC viewer එකේ Server address කියන තැනට දාලා Keyboard එකේ Enter ඔබන්න දැන් Password එකක් අහයි ඒකට VNC Install කරනකොට දුන්න Password එක දෙන්න.
දැන් VPS එකේ Desktop එක ලෝඩ් වෙයි මෙන්න මේ වගේ.
තව ඕකට firefox එහෙම දාගන්න ඕනම් මෙන්න Command එක
Code:
apt-get install firefox
Mouse එක x වගේ පේනවනම් lxappearance දාලා. VNC වලින් ලොග් වෙලා එක Open කරලා Close කරානම් Mouse mouse pointer එක එනවා.
Code:
apt-get install lxappearance
Wine දානවනම්
Code:
apt-get install wine
hitleap දානවනම්.
Code:
cd Desktop
Code:
wget -O hitleap.msi http://hitleap.com/viewer/latest
Code:
wine start hitleap.msi

.
.bump