⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    porata gedara prashna ehema athi, dilshanaya waradila wage gedara enawawada danna :)

    නැහැ බන් තරංගයා හෙන්රි එක්ක තියෙන සම්බන්දෙ ගෑනිට අහුවෙලා. හෙන අව්ලෙන් ඉන්නේ,
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    17265148_1779107619074115_2651799744160169483_n.jpg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113

    ඔය පොන්නයො ඒකනෙහ් බං හැමදාම ගූ යන්න පරාද වෙන්නෙ පුකේ උනෙන් ඉන්නෙ. අඩු ගානෙ ඉන්දියන් උන් පඩ ශෝ දැම්මට වැඩ පෙන්නනවා ඒකට මේ පොන්න සුකන්නො.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපේ උන් මීට වඩා නම් sledging කරන්න ඕන. ඔහොම ඔලුව නමාගන ඉදල නම් හරියන්නේ නැහැ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,669
    4,521
    113
    Catching is all abt self confidence n most of our players lack self believe when de ball comes at them
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔය පොන්නයො ඒකනෙහ් බං හැමදාම ගූ යන්න පරාද වෙන්නෙ පුකේ උනෙන් ඉන්නෙ. අඩු ගානෙ ඉන්දියන් උන් පඩ ශෝ දැම්මට වැඩ පෙන්නනවා ඒකට මේ පොන්න සුකන්නො.

    sirawatama ban :angry: kathama wade kale u :angry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,528
    16,359
    113
    ඔය පොන්නයො ඒකනෙහ් බං හැමදාම ගූ යන්න පරාද වෙන්නෙ පුකේ උනෙන් ඉන්නෙ. අඩු ගානෙ ඉන්දියන් උන් පඩ ශෝ දැම්මට වැඩ පෙන්නනවා ඒකට මේ පොන්න සුකන්නො.
    :yes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    kalin match eke 100k gahuwa.. ada catch ekak athariya. dan onna drop karanna lu :rofl: chandimal pans la :D

    ඊලග ඉනිමේත් ලකුණු 50ට අඩුවෙන් අවුට් උනොත් drop තමයි තරංගව. ටියුබ් ලයිට් වගේ මැච් 10කට සැරයක් 100ක් ගහල අනිත් මැච් වල ගොනෙක් වගේ අවුට් වෙන උන්ගෙන් වැඩක් නැහැ. opening batsman කෙනෙක් උනාම average එක 40ක් වත් තියෙන්න ඕන. බන්ගලිදේශ් වල ඔපෙන් කරන දෙන්නම 40ට කිට්ටුයි. අපේ විතරයි 33 පොන්නයෝ දෙන්නෙක් ඉන්නේ.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඊලග ඉනිමේත් ලකුණු 50ට අඩුවෙන් අවුට් උනොත් drop තමයි තරංගව. ටියුබ් ලයිට් වගේ මැච් 10කට සැරයක් 100ක් ගහල අනිත් මැච් වල ගොනෙක් වගේ අවුට් වෙන උන්ගෙන් වැඩක් නැහැ. opening batsman කෙනෙක් උනාම average එක 40ක් වත් තියෙන්න ඕන. බන්ගලිදේශ් වල ඔපෙන් කරන දෙන්නම 40ස් ගණන්. අපේ විතරයි 33 පොන්නයෝ දෙන්නෙක් ඉන්නේ.

    :rofl: ane uke nanane.. thope logic :rofl: test average ekak hadaganne kohohomada ponna kukulo match nogaha :rofl: 2007n passe 2014 palaweniyata test match ekak hambune.

    me uge innings tika

    83 vs SA at Galle 2014
    11 & 30 vs SA at SSC 2014
    92 & 45 vs Pakistan at SSC 2014

    46 & 48 vs Pakistan at SSC Pallekale 2015
    4 vs India at SSC 2015

    110* vs Zim at Harare 2016
    79 & 17 vs Zim at Harare 2016

    26* & 12 vs SA Cape Town 2017
    24 & 26 vs SA Johanesburg 2017

    4 & 115 vs Bangladesh 2017

    match 10i 2014n idan. eken 5kma anthikma masa 6e :rofl:
    awuruddakata match dekai deela thiyenne :rofl: kohmada utto eka digata chance node average hadaganne :rofl: thope chandimal ta chance hamadama dunna nisa thama uge average hadune.

    thope chandimal oya period eke match 28k gahala..

    nikan node palayn chandimal balan innawa anna uba enakan :rofl: