SLT 4G - Fu** 4G

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    දැන් නිතරම රවුටරේ සිග්නල් පෙන්නන්නේ නැතුව යනවා. complain කරාම කථා කරන්නේ පහු වෙනිදට. එතකොට හරි ගිහිල්ලා. අදත් එහෙමයි. දැන් දෙපාරක් කථා කරලා බැන්න දැනමම බලලා කියන්න කියලා තාම නැහැ බන්. උබලටත් මෙහෙම වෙනවද බන්. :growl::growl::growl::growl:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ape nam na.. habai wessath ekka signal poddak adu wadi wenawa..stable na..eth nathuwa yanne nam na
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    avatar267406_316.gif

    Dialog 4G
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    mamath gatta ban 10 wenda gatte, signal wala awulak naha patta slow wela data limit panala ,, anika lap eke update wenwa ewarayak naha , data kochara use karada kiyala balanna widiyak nadda? lap eke win 10 wala update wahanna karamayak nadda ...
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    දැන් නිතරම රවුටරේ සිග්නල් පෙන්නන්නේ නැතුව යනවා. complain කරාම කථා කරන්නේ පහු වෙනිදට. එතකොට හරි ගිහිල්ලා. අදත් එහෙමයි. දැන් දෙපාරක් කථා කරලා බැන්න දැනමම බලලා කියන්න කියලා තාම නැහැ බන්. උබලටත් මෙහෙම වෙනවද බන්. :growl::growl::growl::growl:
    wi fi mageth hema welema cut wenawa melo rahak ne ban
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    දැන් දවසක් ඇර දවසක් වගේ සිගනල් නැතිව යනවා රැ 8.00 විතර. අි එන්නේ 10 ට විතර නැත්නම් පහුවෙනිදට . මොන මගුලක්ද මන්දා. දැන් තුන් පාරක් කථා කරලා බැන්නා . තාම pending ලු .... :growl::growl::growl::growl::growl::growl:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    mamath gatta ban 10 wenda gatte, signal wala awulak naha patta slow wela data limit panala ,, anika lap eke update wenwa ewarayak naha , data kochara use karada kiyala balanna widiyak nadda? lap eke win 10 wala update wahanna karamayak nadda ...

    Cortana එකේ " Services " කියලා ගහපන් එන Window එකේ Windows Update එක ඩබල් ක්ලික් කරන්න.. ඒකේ

    Startup Type :- Disable
    Services Status එක Stop කරන්න.

    අනිත් එක Background Intelligent Transfer Service එකත් එහෙම්ම කරන්න.

    SIZgLG5.png
     
    Last edited:
    • Like
    Reactions: gaiya#1

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මගේත් Lap එකේ වයි ෆයි cut වෙන කේස් එකක් තිබ්බා. පස්සේ මම ලැප් එකේ Inbuilt wifi disable කරලා Wifi USB Dongle එකක් අරන් පාවිව්වි කලා. දැන් Wi-fi cut වෙන ලෙඩේ හරි. රවුටර් එක දිගටම දාලා තිබුණාම සමහර වෙලාවට internet Slow වෙනවා. රවුටර් එක off කරලා ON කලාම ඒකත් හරි යනවා.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මච්න් මම ඩයලොග් 4G පාවිච්චි කරන්නේ. මම හිතාගෙන ඉන්නේ ලබන මාසේ ඉදලා SLT එකේ 4G එකට මාරු වෙන්න. මේ ත්‍රෙඩ් එකේ දැක්කා SLT 4G එක වැස්සට අව්ල් යනවා කියලා. ඒක ඇත්තද බන්? වැස්සට අව්ල් යනවා නම් චාටර්. මොකද අපේ පලාතේ නිතර දේවේලේ වැස්ස. ඩයලොග් එක පහු ගිය දවස් ටිකේ ලෙඩ දුන්නා. දැන් නම් ඒක හරි. ඒත් SLT එකට මාරු වෙන්න හිටියේ. මේ සීන් එක දැක්කාම පොඩ්ඩක් අව්ල් ගියා.. SLT 4G එහෙම වැස්සට අව්ල් වෙනවද මචන්ලා :baffled:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    මච්න් මම ඩයලොග් 4G පාවිච්චි කරන්නේ. මම හිතාගෙන ඉන්නේ ලබන මාසේ ඉදලා SLT එකේ 4G එකට මාරු වෙන්න. මේ ත්‍රෙඩ් එකේ දැක්කා SLT 4G එක වැස්සට අව්ල් යනවා කියලා. ඒක ඇත්තද බන්? වැස්සට අව්ල් යනවා නම් චාටර්. මොකද අපේ පලාතේ නිතර දේවේලේ වැස්ස. ඩයලොග් එක පහු ගිය දවස් ටිකේ ලෙඩ දුන්නා. දැන් නම් ඒක හරි. ඒත් SLT එකට මාරු වෙන්න හිටියේ. මේ සීන් එක දැක්කාම පොඩ්ඩක් අව්ල් ගියා.. SLT 4G එහෙම වැස්සට අව්ල් වෙනවද මචන්ලා :baffled:

    math SLT 4G connection eka ada gaththe thama active une na. kalin mageth dialog 4G thibbe.Mannam dialog valin ain venna hethuwa speed ekata wada bill eka. kalin ava bill eka vage degunayak giya aurudde december vala idan enna patan gaththa.ubata ehema une nadda?
     
    isurunisal

    Junior member
  • Mar 27, 2011
    140
    12
    18
    Kalutara
    mamath gatta ban 10 wenda gatte, signal wala awulak naha patta slow wela data limit panala ,, anika lap eke update wenwa ewarayak naha , data kochara use karada kiyala balanna widiyak nadda? lap eke win 10 wala update wahanna karamayak nadda ...

    speed limiter ekak dagnna.. netwok kiyala data counter ekak thiynawa ekath dagnna.