wi fi mageth hema welema cut wenawa melo rahak ne banදැන් නිතරම රවුටරේ සිග්නල් පෙන්නන්නේ නැතුව යනවා. complain කරාම කථා කරන්නේ පහු වෙනිදට. එතකොට හරි ගිහිල්ලා. අදත් එහෙමයි. දැන් දෙපාරක් කථා කරලා බැන්න දැනමම බලලා කියන්න කියලා තාම නැහැ බන්. උබලටත් මෙහෙම වෙනවද බන්.![]()
Pahugiya dawas wala connection drop wena aulak tbba nh

එතකොටනම් මතක් වෙනවා හොඳ පද

mamath gatta ban 10 wenda gatte, signal wala awulak naha patta slow wela data limit panala ,, anika lap eke update wenwa ewarayak naha , data kochara use karada kiyala balanna widiyak nadda? lap eke win 10 wala update wahanna karamayak nadda ...
Cortana එකේ " Services " කියලා ගහපන් එන Window එකේ
Startup Typeisable
Services Status එක Stop කරන්න.
අනිත් එක Background Intelligent Transfer Service එකත් එහෙම්ම කරන්න.
![]()

රවුටර් එක දිගටම දාලා තිබුණාම සමහර වෙලාවට internet Slow වෙනවා.

මච්න් මම ඩයලොග් 4G පාවිච්චි කරන්නේ. මම හිතාගෙන ඉන්නේ ලබන මාසේ ඉදලා SLT එකේ 4G එකට මාරු වෙන්න. මේ ත්‍රෙඩ් එකේ දැක්කා SLT 4G එක වැස්සට අව්ල් යනවා කියලා. ඒක ඇත්තද බන්? වැස්සට අව්ල් යනවා නම් චාටර්. මොකද අපේ පලාතේ නිතර දේවේලේ වැස්ස. ඩයලොග් එක පහු ගිය දවස් ටිකේ ලෙඩ දුන්නා. දැන් නම් ඒක හරි. ඒත් SLT එකට මාරු වෙන්න හිටියේ. මේ සීන් එක දැක්කාම පොඩ්ඩක් අව්ල් ගියා.. SLT 4G එහෙම වැස්සට අව්ල් වෙනවද මචන්ලා![]()