Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හම්මේ.. බා ගන්න සෙට් එකක් තියෙනවා වගේ.. :D
    මේ දවස්වල දිගටම ඇහුවේ අර ළමා ගීත නන්ස්ටොප් එකමයි.. ඒ සින්දු ටිකනම් පට්ට..:love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සන්ෆ්ලවර් ඇල්බම් 5ක් බෑවෝ..
    11.gif

    ලයිව් කිව්ව ඒවත් බාගෙන බාගෙන ගියා.. ඇතුළේ මොනව තියෙයිද මන්ද..:baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේක දැක්කාම මට ඩ්‍රැගන් අයියාහ් මතක් වුණා :lol::lol:
    giphy.gif

    :rofl::rofl::rofl::rofl:
    චැහ්.. මාර නෝන්ඩිය මට උනේ..:baffled:
    මට අර කුණුහරුපේ මීටර් උනේ නෑ කියහංකෝ.. මම ඒක ඔහේ ඕපන් කරන් හිටියා හෙන වෙලාවක්..:sorry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    :rofl::rofl::rofl::rofl:
    චැහ්.. මාර නෝන්ඩිය මට උනේ..:baffled:
    මට අර කුණුහරුපේ මීටර් උනේ නෑ කියහංකෝ.. මම ඒක ඔහේ ඕපන් කරන් හිටියා හෙන වෙලාවක්..:sorry:

    මොන කුණුහරුපෙද බන් :confused:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හම්මේ.. බා ගන්න සෙට් එකක් තියෙනවා වගේ.. :D
    මේ දවස්වල දිගටම ඇහුවේ අර ළමා ගීත නන්ස්ටොප් එකමයි.. ඒ සින්දු ටිකනම් පට්ට..:love:

    සන්ෆ්ලවර් ඇල්බම් 5ක් බෑවෝ..
    11.gif

    ලයිව් කිව්ව ඒවත් බාගෙන බාගෙන ගියා.. ඇතුළේ මොනව තියෙයිද මන්ද..:baffled:

    ලයිව් කිව්ව ඒවා ඇතුලේ තියෙන්නේ ලයිව් තමයි බන් :angry::angry::angry:
    උබ හිතුවද වැල කියලා :no::no:
    :rolleyes::D:D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ලයිව් කිව්ව ඒවා ඇතුලේ තියෙන්නේ ලයිව් තමයි බන් :angry::angry::angry:
    උබ හිතුවද වැල කියලා :no::no:
    :rolleyes::D:D

    මගුළක් කියනවා..:rolleyes:
    මම කියන්නේ එනවුන්සින් ගැන බං.. දැන් ඕවයේ කටහඬවල් කප කප ඉන්න වෙලා නෑ ඉස්සර වගේ.. :oo: