




සිංහල ඩබ් නෑ බන්![]()


haiuuu
oka salli walata ganna hari thanak dananwa nam thiyana thanak poddak kiyahan set unoth. oka siraseda koheda giye.![]()



මේක දැක්කාම මට ඩ්රැගන් අයියාහ් මතක් වුණා
![]()






චැහ්.. මාර නෝන්ඩිය මට උනේ..
මට අර කුණුහරුපේ මීටර් උනේ නෑ කියහංකෝ.. මම ඒක ඔහේ ඕපන් කරන් හිටියා හෙන වෙලාවක්..




චැහ්.. මාර නෝන්ඩිය මට උනේ..
මට අර කුණුහරුපේ මීටර් උනේ නෑ කියහංකෝ.. මම ඒක ඔහේ ඕපන් කරන් හිටියා හෙන වෙලාවක්..

හම්මේ.. බා ගන්න සෙට් එකක් තියෙනවා වගේ..
මේ දවස්වල දිගටම ඇහුවේ අර ළමා ගීත නන්ස්ටොප් එකමයි.. ඒ සින්දු ටිකනම් පට්ට..
සන්ෆ්ලවර් ඇල්බම් 5ක් බෑවෝ..![]()
ලයිව් කිව්ව ඒවත් බාගෙන බාගෙන ගියා.. ඇතුළේ මොනව තියෙයිද මන්ද..








ලයිව් කිව්ව ඒවා ඇතුලේ තියෙන්නේ ලයිව් තමයි බන්
උබ හිතුවද වැල කියලා
![]()


මොන කුණුහරුපෙද බන්![]()
