bump
ඉක්මන් එකේ ගනන් කොහොමද මචන් ?2014 ඩිස්කවරි යන්නේ කීයටද කියල බලහන්.
හොඳට පාවිච්චි කරපු කෙනෙක්ගේ බයික් එකක්ද?
bump
මොන සිකුරුටිද බන්.
ප්‍රයිවට් වැඩක් සෙට් උනා.ඒක කරනවා.
එල එල .. බයික් එක නම් සාමාන්‍යයෙන් හොඳ තත්වයේ තියෙනවා, ඉක්මන් එකේ ගනන් එක්ක බැලුවම නම් ශේප්, ඒත් ඉක්මන් එකේ ගනන් ටිකක් වැඩී නේද?ඉක්මන් එකේ ගනන් කොහොමද මචන් ?2014 ඩිස්කවරි යන්නේ කීයටද කියල බලහන්.
හොඳට පාවිච්චි කරපු කෙනෙක්ගේ බයික් එකක්ද?
උඹ ගාව වොල්ටියක් තියේද?
වොල්ටියක් ගන්නකොට මොනවද විශේශයෙන් බලන්න ඕනි?
වොල්ටියයි ST250 එකයි එකලඟ වගේ ගනන් වලට යන්නේ.ඉතින් St250 එකක් ගන්න එක හොඳ නැද්ද හැම අතින්ම?
ඔව් බන් තියෙනවා,
ගන්නවා නම් බලපන් වයරින් එක, ගොඩක් එව්වයෙ වයරින් කේස්, තව එන්ජින් එකේ සද්දෙත් හොදට බලපන්, ක්ලච් හබ් එකේ එහේම සද්ද එන ලඩ තියෙනවා, ටැපට් සද්දෙත් බලපන්, ඕව තමා වැඩිපුරම, CDI Unit, Rectifire ඔර්ජිනල්ද බලපන්, CDI ඔරිජිනල් එන්නෙ මිට්සුබිශි ඒකක්,
ඔරිජිනල් මීටර්, ඔරිජිනල් හෙඩ්ලයිට්ම තියෙන එකක් ගනින්, අනන් මනන් Modification කරපුව ගන්න එපා,
සයිලන්සර් නම් Supertrap වගේ උනාට අව්ලක් නෑ
uba kohenda bike eka gaththe?
Honnda bike ekak ganna puluwan thenak dannawada?
මන් නම් ගත්තෙ නුවර එකෙක්ගෙන්,
හොද බඩු තියෙනවා බන් Golden Bikes ගාව. හැබැයි ගාන සැරයි එතන.
IKMAN එකේ දැන් ගොඩක් බයික් තියෙනවා, ගිහින් බලල සෙට් නම් ගනින්
Golden Bikes
මුන්ගේ බයික් හොඳයිද?
මහලොකු ගාන වැඩියකුත් නෑනේ බන් මුන් ගාව.යන්න ඕනි බලන්න.
උන් ගාව තියෙන සුදුපාට SR250 එකට මගේ හිත ගියා.හැබැයි මට හිතෙන්නේම බයික් එක මොඩිෆයි කරලා කියලා.ඉස්සරහ හබ් එක එහෙම මට සැකයි.
http://ikman.lk/en/ad/yamaha-sr-2014-for-sale-colombo
කියන්න වරදක් නෑ බං මුගේ බයික් වල, මගෙත් යාලුවො දෙතුන්දෙනෙක් ගත්ත ගල් ආම් ට්‍රැකර් එහෙම, කාලයක් මූ ගෙනාවෙම ගල් ආම්,, බයික් නම් හොඳටම කන්ඩිශන් තියනව
ලෙඩ දුක්,අටවපුවා එහෙම තියෙනවද?
ඒකා ගාව FTR එකක් තියෙනවා.

අටවපුවත් තියනව වෙනම සෑහෙන්න අඩුවට,
හැබැයි ඌ ඒව කියලමයි දෙන්නෙ, හොඳට කතබහ කරල ගන්න පුලුවන්
උඹට FTR අවුලක් නැද්ද?
පොඩ්ඩක් හිටහන් බලන්න දන්න එකෙක් ගාව තිබ්බ Unreg එකක්.. බලල කියන්නම්
FTR එක අවුලක් නෑ.රෙජිස්ටර් කරන්න ගියාම පිස්සු හැදෙනවනේ බන්.රෙජිස්ටර් නොකරපුවා 180-190 ගනන්වලටත් තියෙනවා.
ඒක දීල බං 2.10කට


මම උඩින් ලින්ක් එකක් දාලා ඇති. SR 250එකක්.
ඒ මොඩ්ල් එක හොඳයිද?පාට්ස් එහෙම හොයාගන්න තියෙනවද?
මොඩ්ල් එක නම් හොඳා,,
හැබැයි පාට්ස් තමා ශුවර් නැත්තෙ,
කොමන් පාට්ස් නම් හොයාගන්න පුලුවන් වෙයි,
වැඩිය තියන මොඩ්ල් එකක් නෙවෙයිනෙ බං..
වෝල්ටියට නම් ඕන තරං බඩු තියනව
යාලුවනේ, මගෙ ලඟ තියෙන්නෙ පල්සර් 135 එකක්, 24000ක් දුවල තියෙන්නෙ. මේ ලඟදි ඉඳං හිටපු ගමන් බයික් එක නවතිනව මිස් එකක් වගේ ඇවිල්ල. හරියටම වෙලාවක් කියන්න බෑ සමහර වෙලවට රත් උනාමත් වෙනව ස්ටාට් කරල ටික දුරකිනුත් වෙනව.
මෙහෙම නැවතිච්ච වෙලාවට මෝටරේ ගැහුවට ස්ටාට් වෙන් නෑ,
කික් එක වදින්නෙත් නෑ කික් එක නිකන්ම බහිනව විතරයි, හැබැයි පොඩ්ඩක් ගියර් එකට දාල තල්ලු කරාම ස්ටාට් වෙනව
ඔහොම නැවතුනු වෙලාවල් වල මම ඔක්කොම චෙක් කරා, ප්ලග් දෙකටම හොඳට කරන්ට් එක එනව, ප්ලග් දෙකත් අලුත්, කාබ් එකේ අවුලක් නෙවේ කියල හිතෙන්නෙ මොකද මෝටරෙත් නිකන් වදින්නෙ ප්ලග් එකක් ගලවල නිකන් මෝටරෙ ගැහුවම වදින විදියට, බරක් අදින් නෑ වගේ, කික් එකත් නිකන්ම බහිනව ක්ලච් එක අල්ලන් කික් කරනව වගේ.. හැබැයි තල්ලු කරපු ගමන් ස්ටාට් වෙනව
එන්ජින් ඔයිල් අඩුවෙන්නෙත් නෑ, දුම එන්නෙත් නෑ රෙඩ්ලයින් රේස් කරත්
මොකක්ද වෙලාතියෙන්නෙ කියල කියන්න පුලුවන්ද?