මගුළක් කියනවා..
මම කියන්නේ එනවුන්සින් ගැන බං.. දැන් ඕවයේ කටහඬවල් කප කප ඉන්න වෙලා නෑ ඉස්සර වගේ..

ඇයි අර පොඩි එකාට කොට්ටෙන් ෂොට් එක දෙනකොටම වැටෙන්නේ පුප් !@#$යා කියලා..









"ආදරණීය වස්සානය" ඔයා කලින් දුන්නා.මේ සැරේ ආදරණිය වස්සානය ඕනද?


"ආදරණීය වස්සානය" ඔයා කලින් දුන්නා.
මතක නැද්ද?![]()
මතක නෑනේ 
මතක නෑනේ
අනිද්දා ඉදන් ෆිල්ම් දෙනවා.. කෝ කවුරුවත් එකක්වත් ඉල්ලුවෙ නෑනේ