ElaKiri Bajaj Pulsar Fan Club-4

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Scoty pep ekak thiyenawa. dun danawa godak namei tikak. kalin 25 gahala dan 50ta gahawwa. 50ta bror karala tika masa 4k wage padina kota ayeth duma danawa ring set ekath aluthen damma awla mokadda. hadana eka vikara kiyanawa machanla. thel karanawa 43k wage

    බයික් එක කීයක් දුවලද,
    මුලින්ම ඔය ගැරෙජ් එක මාරු කරපං,
    බෝර් කරනව කියල බෝර් එක කපල පිස්ටන් එක දැම්මට වැඩක් නෑ
    වෑල්ව් චෙක් කරල ගෙවිලද බලල ග්‍රයින්ඩ් කරන්න පුලුවන් නම් ග්‍රයින්ඩ් කරල
    අලුතින් දාන්න ඕන නම් අලුතින් දාන්න ඕන බං, වෑල් රබරුත් එහෙමයි
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අලුතින් ගත්තෙ බන්

    කිව්ව වගේ මහ ගානක් යන්නෙ නෑ බං, හෙඩ් එක ගලවල චෙක් කරල බලහන් හොඳ තැනකට දාල, මගෙත් තිබ්බ ඉස්සර එකක් 15000ක් වෙද්දි දෙන්න පුලුවං ඔක්කොම වද දුන්න, ඕක හදාගනින් ඉක්මනට
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    කිව්ව වගේ මහ ගානක් යන්නෙ නෑ බං, හෙඩ් එක ගලවල චෙක් කරල බලහන් හොඳ තැනකට දාල, මගෙත් තිබ්බ ඉස්සර එකක් 15000ක් වෙද්දි දෙන්න පුලුවං ඔක්කොම වද දුන්න, ඕක හදාගනින් ඉක්මනට

    thanks ban
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    �2Ç4�2Ç8�2Ê2�2Ä6�2É4 �2Ã7�2Ä6 �2Ä6�2Ê3�2Ç8�2Ä6�2É4 �2Æ7�2Ê4�2È4�2È1�2Æ7,
    �2Ç6�2Ê4�2È1�2Ê2�2Æ9�2É4�2Ç6 �2Ä0�2Ç8 �2Ä8�2Ê0�2Ç9�2Ê9�2Å4�2É4 �2Ã7�2Ä6 �2Ç6�2É9�2Ç9�2Ê4 �2Ä6�2Ç9�2Ç2�2Â2,
    �2Ç4�2Ë3�2Ç9�2É4 �2Ä6�2Ç9�2Æ9�2È4 �2Ä6�2Ê2�2Ç8�2È1 �2Ç4�2Ë3�2Ç9�2É4 �2Ã7�2Ä6 �2Ä6�2Ç2�2È1 �2Ç2�2Ê2�2È7�2É4�2Å9�2Æ9�2É4 �2Ã7�2Ä6 �2Æ7�2Ê0�2Ç6�2É4�2Ç6�2Å9 �2È4�2Ê0�2Æ1�2Ä6�2É4 �2Æ9�2Ê1
    �2È4�2Ê1�2È1�2É4�2È4�2É4 �2Å2�2Ê9�2Ä6�2É4 �2Ä6�2Ç9�2È1 �2Ä8�2Ê9�2È4�2Ê2�2È1�2Æ7 �2Ç4�2È1�2È1 �2Ä8�2É4�6¤9�2Ç9�2Ç8�2Ê2�2Æ9�2É4�2Æ1�2É4 �2Ä6�2Ç9�2Æ9�2É4�2Æ9 �2Ç2�2Ê4�2È1�2Ê4�2È4�2Æ9�2É4 �2Æ9�2Ç6�2É4 �2Ä8�2É4�6¤9�2Ç9�2Ç8�2Ê2�2Æ9�2É4�2Æ1�2É4 �2Ä6�2Ç9�2È1
    �2Â5�2È1�2Ê4�2Æ5�2Ê2�2Æ9�2É4 �2Æ7�2É9�2Æ9�2É4�2Æ9 �2Ä1�2Æ9 �2Æ9�2Ç6�2É4 �2Â5�2È1�2Ê4�2Æ5�2Ê2�2Æ9�2É4 �2Æ7�2É9�2Æ9�2É4�2Æ9 �2Ä1�2Æ9 �2Ç4�2Â2, �2È4�2Ê1�2È1�2É4 �2Ç9�2Ç4�2Ç9�2Ê4�2Æ5�2É4 �2Ã7�2È8�2Ê9�2Ç6�2Ç8�2Ê2

    valve aluthen damma rabar tikath aluthen damma. gainder karala barima thana tamai aluthen damme. 80000k wage 75cc ekak. vikunanna be ekai hadanna baluwe.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    valve aluthen damma rabar tikath aluthen damma. gainder karala barima thana tamai aluthen damme. 80000k wage 75cc ekak. vikunanna be ekai hadanna baluwe.

    වෑල්ව් සීට් ග්‍රයින්ඩ් කරල බැරිම තැන කිව්වෙ බං හෙඩ් එක එච්චරට ඩැමේජ් වෙලාද? බ්ලොක් එක එහෙම තියන් අලුතින් වෑල්ව් දැම්මට වැඩක් නෑ බං. හෙඩ් එකක ගාන හොයල බලපං, අඩු නම් හෙඩ් එකක් තියහන්
     
    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    mewwa neda? nut ake uda hariyen kapila muddak damma wage.
     
    Attachments

    • httpwww_gear4motorcycles_co_ukImagesProductitem_231353292_366311.jpg
      httpwww_gear4motorcycles_co_ukImagesProductitem_231353292_366311.jpg
      33.3 KB · Views: 49

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    bike ake engin gana wadiya danne ne machan. basa kiyanawa ewa thama kiwwe. meheta tvs karanna inne buwa vitharai.

    mewwa neda? nut ake uda hariyen kapila muddak damma wage.

    1zzi0co.jpg

    මේ තියෙන්නෙ මචං හෙඩ් එකේ වෑල්ව් තියන විදිය, මේ ෆොටෝ එකේ නම් තියෙන්නෙ මගේ 135 එක ගලවපු වෙලාවෙ ගත්ත එකක්, මේකෙ වැල්ව් 4ක් තිබ්බට උඹේ එකේ තියෙන්නෙ දෙකයි

    ඔය පල්ලෙහා රූපෙ තියෙන්නෙ අලුත් වෑල්ව් එකකුයි කරවෙච්ච පරන වෑල්ව් එකයි

    5yuwb8.jpg

    ඔය වෑල්ව් එක සීට් වෙන්නෙ මෙන්න මෙතනට, වෑල්ව් එක අලුත් උනාට මෙතන ලීක් එහෙම තියනව නම් වැඩේ අවුල්. උඹේ එකේ ග්‍රයින්ඩ් කරල මෙතන ගොඩ දාන්න බැරි නම් කරන්න තියෙන්නෙ හෙඩ් එකක් තියන එක, බලපං පොඩ්ඩක් හොඳ ගැරෙජ් එකකට දාල වෑල්ව් එක තියල ඔතනින් ලීක් වෙනවද කියල, හොඳට ග්‍රයින්ඩ් කරල වෑල්ව් එක එහා පැත්තෙන් පෙට්‍රල් පොඩ්ඩක් වක්කරල බලපන් ලීක් වෙනවද කියල

    06-No2ValveSeat.jpg
     
    • Like
    Reactions: shaminda peiris

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    thank machan. mata theruna. eka thama lede. ruber boot kohatada danne machan mekatamada?

    රබර් බූට් කිව්වෙ වෑල්ව් රබර් සීල් ද?
    ඔය කලුපාටින් තියෙන්නෙ ඒක

    vss2-1024x361.png

    කෑම් එකට යටින් වෑල්ව් ස්ප්‍රින්ග් එක අස්සෙං වෑල්ව් එකට හයිවෙන්නෙ ඒක

    012112tsg0413.jpg
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඔන්න ඕක තමා මචං වෙන්නෙ
    කික් එක පොඩ්ඩක් වත් තද නෑ, යටටම යනව, මේකෙ කික් කරන්න ෆුට් රෙස්ට් එක උස්සන්න ඕන ඒ නිසා කෙලවරටම යනව කික් පැඩල් එක
    උදේට නම් ස්ටාට් කරන්න අමාරු නෑ බං එක පාරින් වදිනව.
    හැබැයි ඔය කියන විදියටම කික් එක බහිනව නිකනුත්
    තෑන්ක්ස් මචෝ, ලබන සතියෙ තමා හදන්න දාන්න වෙන්නෙ,

    එහෙම බහින්න බෑ බන්. අඩු තරමෙ තත්පර පහක්වත් කික් එකේ කකුල තියන් ඉන්න ඕන බහින්න එන්ජිම හොඳ නම්.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    Scoty pep ekak thiyenawa. dun danawa godak namei tikak. kalin 25 gahala dan 50ta gahawwa. 50ta bror karala tika masa 4k wage padina kota ayeth duma danawa ring set ekath aluthen damma awla mokadda. hadana eka vikara kiyanawa machanla. thel karanawa 43k wage

    බෝර් කරද්දි හෙඩ් එකත් හැදුවද? වෑල් රබර් එහෙම ගහල?

    එහෙමත් කරල මාස හතරෙන් දුම දානව කියන්නෙ බෝර් එක ගෙවිල ඇති. ගෙවෙන්න හේතුව වෙන්න පුළුවන් එයා ෆිල්ටර් එකේ ලීක්. ස්කූටියෙ එන්ජිම ගොඩක් පොලවට ලඟ නිසා එහෙම ලීක් එකක් තිබ්බොත් දූවිල්ල අදිනව සුපිරියටම.අනික එන්ජිමේ බ්‍රීදර් බටේ ගැලවිලාද බලපන්.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ක්ලච් ප්ලේට් ගියාම ස්ටාට් කරන්න අමාරු වෙන්නෙවත්, මිස් කරන්නෙවත්, සෙල්ෆ් ගැහුවට ස්ටාට් වෙන්නෙ නැත්තෙවත් නැහැ. ක්ලච් ප්ලේට් ගියාම කික් කරනකොට ක්ලච් ප්ලේට් එකෙන් ස්ලිප් වෙනවා. ක්ලච් ප්ලේට් ගියාම කික් එක බහින එකයි, කම්ප්‍රෙෂන් ලීක් වුනාම කික් එක බහින එකයි දෙකක්. ක්ලච් ප්ලේට් ගියාම කික් එක අඩියටම බහින්නෙ නෑ, එන්ජිම කැරකෙන්නෙත් නෑ. කම්ප්‍රෙෂන් ලීක් නම් කික් එක අඩියටම බැහැල ෆුට් රෙස්ට් එකේ වදිනවත් එක්ක. කික් එක පොඩ්ඩක්වත් තද නැහැ. ප්ලග් එක ගලවල කික් කරල බලන්න මොන වගේද කියල.

    සමහර 135 පල්සර් වල ගෑස්කට් යනවා නිකන්ම. (නිශ්පාදන දෝෂ වෙන්න ඇති ) ගෑස්කට් ගියාම ස්ටාට් කරල තියෙද්දි ඇතුලෙ පවර් ස්ට්‍රෝක් එක පුපුරන සද්දෙ එලියට ඇහෙනවා. උදේට ස්ටාට් කරන්න අමාරුයි, කික් එකේ කකුල තියන් ඉද්දි ඉක්මනටම බහිනවා(කම්ප්‍රෙෂන් ලීක් නිසා)

    වෑල් වලින් ලීක් කරන්නෙ වෑල් සීට් සවුත්තු උනාම. එහෙම වුන පල්සර්, ඩිස්කවර් මම දැකල තියෙනවා, එහෙම වෙන්න හේතුව නම් දන්නෙ නෑ. කොහොමත් ක්ලච් එකෙනුත් ස්ලිප් නොකර කික් එක නිකන් බහිනවා කියන්නෙ කම්ප්‍රෙෂන් ලීක් එකක්ම තමයි. කොහොමත් හෙඩ් එක ගලවන්නම වෙයි.. ගෑස්කට් දාල වෑල් ග්‍රයින්ඩ් කරල දාන්න මහ ගානක් යන්නෙ නෑ. කුලිය එක්ක 5000ක් විතර යයි.

    මම හිතන්නෙ ඔය ලෙඩේ එන්නෙ DTSi සිස්ටම් එකේ. මොකද ප්ලග් දෙකෙන් එකක් පත්තු වෙන්නෙ නැතුව ගියොත් වෑල් කරවෙනවා කියල මගෙ බයික් එක හදන පොර කිව්වා. සමහරවිට වෑල් ස්ප්‍රිං එකක,ටැපට් එකක අවුලක් නිසා වෑල් එකක් හරියට වැහෙන්නෙ නැතුව යනවද දන්නෙ නෑ වෙලාවකට. (උපකල්පනයක් විතරයි වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. )

    ලෙඩේ තියෙන්නෙ එක්කො ඉලෙක්ට්‍රික් සිස්ටම් එකේ. නැත්නම් හෙඩ් එකේ. ඒක ඉර හඳ වගේ ෂුවර්. ලොකු වියදමක් යන එකක් නෑ බය වෙන්නෙපා

    *මගේ එකෙත් ස්ටාට් එකේ තියෙද්දී නිකන් පුපුරනවා වගේ සද්දේ ඇහෙනවා.

    *හිටපු ගමන් ප්ලග් එකක් වැඩ නැතුව යනවා.එහෙම වෙනවා කියලා දැනගත්තේ ගොඩක් කාලයක් ගියාට පස්සේ.වෑල් කරවෙලා ඇත්තේ මගේ එකෙත්.
    ප්ලග් එක වැඩ කරන්නේ නැතුව යන්නේ මෙහෙමයි. ලොකු ට්‍රැෆික් එකකට සෙට් වෙලා කොට කොට යද්දී ටැෆික් එකේ නවත්තගෙන ඉද්දි එක පාරට එන්ජිම ස්ලෝව් වෙනවා ආයේ ස්පීඩ් වෙනවා වගේ 2-3 පාරක් වෙලා ස්ලෝව් වෙලාම යනවා.ඕක හරියටම මීටර් උනේ මම RPM මීටර් එකක් සෙට් කල නිසා.අයිඩ්ල් එකේ තියෙද්දී එක පාරට කට්ට ගැස්සී ගැස්සී ගිහින් 0 වෙනවා.වැඩ කරන්නේ නැතුව යන ප්ලග් එකෙන් තමයි RPM එකට සිග්නල් එක අරන් තිබුණේ. ඔය සිද්දිය වෙන්නෙත් ඔහොම ට්‍රැෆික් එකක වගේ ස්ලෝව් එකේ ගියොත් විතරයි.එක දිගට ලොකු දුරක් ගියාට ඔහොම වෙන්නේ නෑ.අර විදිහට ප්ලග් එකක් වැඩ කරන්නේ නැතිව ගියත් එන්ජිම විනාඩි 5-10 ක් ඔෆ් කරලා තියලා ස්ටාට් කලොත් හරියට වැඩ කරනවා.ටික දුරක් ගිය ගමන් ආයේ වැඩ නැතුව යනවා.
    යන ගමන් එක පාරට එන්ජිම නවතින එක ආවේ ඊට ටික කාලයක් ගියාට පස්සේ.

    *ඉලෙක්ට්‍රික් සිස්ටම එක කිව්වේ CDI එකද බන්.අර විදිහට ප්ලග් එකක් වැඩ කරන්නේ නැතිව යන්න CDI එකේ ලෙඩක්ද? ප්ලග් කොයිල් 2 නෙවෙයි කියලා ෂුවර්.මම ඒක චෙක් කළා ප්ලග් එකක් වැඩ නැතිව ගිය වෙලාවක.
    උඹගෙත් ඔහොම සීන් එකක් උනාද, මූ නම් කියල තියන විදියට කම්ප්‍රෙශන් ලීක් එකක් වෙන්න ඕන 95% ම , බලන්න වෙන්නෙ ඉතින් ගෑස්කට් වල තත්වෙයි වෑල් සීට්, වෑල්ව් තමා

    ඔව්නේ බන්.ඔය විදිහටම නවතුනනේ. උඩ කියලා තියෙන්නේ සිද්දිය
     
    • Like
    Reactions: shaminda peiris

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔය ලෙඩේ හින්දද බන් ක්ලච් ප්ලේට් මාරු කරේ.
    මේකෙත් මෝටරේ විනාඩියක් විතර අල්ලන් හිටියම එක දවසක් ඔහොම පන ඇද ඇද ස්ටාට් වෙන්න වගේ ආව, ඒත් මෝටරෙ පිච්චිලා යයි කියල බයට තල්ලුවම දැම්ම

    නෑ බන් බයික් එක පැදලා බලලා සර්විස් එකෙන් කිව්වේ.ක්ලච් ප්ලේට් කරවෙලා වගේ තිබුනා ටිකක්
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    *මගේ එකෙත් ස්ටාට් එකේ තියෙද්දී නිකන් පුපුරනවා වගේ සද්දේ ඇහෙනවා.

    *හිටපු ගමන් ප්ලග් එකක් වැඩ නැතුව යනවා.එහෙම වෙනවා කියලා දැනගත්තේ ගොඩක් කාලයක් ගියාට පස්සේ.වෑල් කරවෙලා ඇත්තේ මගේ එකෙත්.
    ප්ලග් එක වැඩ කරන්නේ නැතුව යන්නේ මෙහෙමයි. ලොකු ට්‍රැෆික් එකකට සෙට් වෙලා කොට කොට යද්දී ටැෆික් එකේ නවත්තගෙන ඉද්දි එක පාරට එන්ජිම ස්ලෝව් වෙනවා ආයේ ස්පීඩ් වෙනවා වගේ 2-3 පාරක් වෙලා ස්ලෝව් වෙලාම යනවා.ඕක හරියටම මීටර් උනේ මම RPM මීටර් එකක් සෙට් කල නිසා.අයිඩ්ල් එකේ තියෙද්දී එක පාරට කට්ට ගැස්සී ගැස්සී ගිහින් 0 වෙනවා.වැඩ කරන්නේ නැතුව යන ප්ලග් එකෙන් තමයි RPM එකට සිග්නල් එක අරන් තිබුණේ. ඔය සිද්දිය වෙන්නෙත් ඔහොම ට්‍රැෆික් එකක වගේ ස්ලෝව් එකේ ගියොත් විතරයි.එක දිගට ලොකු දුරක් ගියාට ඔහොම වෙන්නේ නෑ.අර විදිහට ප්ලග් එකක් වැඩ කරන්නේ නැතිව ගියත් එන්ජිම විනාඩි 5-10 ක් ඔෆ් කරලා තියලා ස්ටාට් කලොත් හරියට වැඩ කරනවා.ටික දුරක් ගිය ගමන් ආයේ වැඩ නැතුව යනවා.
    යන ගමන් එක පාරට එන්ජිම නවතින එක ආවේ ඊට ටික කාලයක් ගියාට පස්සේ.

    *ඉලෙක්ට්‍රික් සිස්ටම එක කිව්වේ CDI එකද බන්.අර විදිහට ප්ලග් එකක් වැඩ කරන්නේ නැතිව යන්න CDI එකේ ලෙඩක්ද? ප්ලග් කොයිල් 2 නෙවෙයි කියලා ෂුවර්.මම ඒක චෙක් කළා ප්ලග් එකක් වැඩ නැතිව ගිය වෙලාවක.

    ඔව්නේ බන්.ඔය විදිහටම නවතුනනේ. උඩ කියලා තියෙන්නේ සිද්දිය

    ගැස්කට් එකයි හෙඩ් එකයි චෙක් කරගනින් මචෝ,
    එච්.ටී කොයිල් දෙක හොඳයි නම් පල්සර් කොයිල් එකයි CDI එකයි චෙක් කරන්න වෙනව

    හැමවෙලේම වෙනවද ඔය ප්ලග් එකක් වැඩකරන් නැතුව යන සීන් එක
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ගැස්කට් එකයි හෙඩ් එකයි චෙක් කරගනින් මචෝ,
    එච්.ටී කොයිල් දෙක හොඳයි නම් පල්සර් කොයිල් එකයි CDI එකයි චෙක් කරන්න වෙනව

    හැමවෙලේම වෙනවද ඔය ප්ලග් එකක් වැඩකරන් නැතුව යන සීන් එක

    එල මචන්.

    නෑ බන්.එන්ජින් එක හොඳටම හිට් වෙන විදිහට ට්‍රැෆික් එකක විනාඩි 10-15 ක් සෙට් උනොත් නම් අනිවා එනවා.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එල මචන්.

    නෑ බන්.එන්ජින් එක හොඳටම හිට් වෙන විදිහට ට්‍රැෆික් එකක විනාඩි 10-15 ක් සෙට් උනොත් නම් අනිවා එනවා.

    ගැරෙජ් එකක් අඳුරනව නම් හදන්න දාපු ඔය ජාතිය බයික් එකක CDI එකක් ඉල්ලගෙන පැදල බලහන් මොකද සීන් එක කියල

    මග හිටින එකටයි අර පුපුරන සද්දෙ අහෙන එකටයි නම් අනිව ගැස්කට් හරි වෑල්වල අවුලක්