Hard Talk with රත්තරං

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මන් කිරියේ දැක්ක සුපිරිම පොරක්:baffled::baffled:.ගොඩාක් දේවල් ඉගෙනගත්තා මේ කෙන නිසා,වාහන ගැන වුනත් ලොකුම දැනුමත් ගත්තේ මේ රත්තරන් මාමි නිසා තමා,නාකි වුනත් කිරියට ගොඩක් වටින චරිතයක්:rofl::rofl:

    යංග් බෝයිස්ලට අපහාස කරන්න එපා මාමි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21362113 said:

    පුතේ ඕකට දැන්ම භීශනය වපුරපන්. වෙන කරන්න දෙයක් නෑ. ඊශ්‍රායලෙන් උපදෙස් ගන්න වෙනවා මචන්

    නැන්දම්මලා කියන්නේ නෑ පුතේ හවසට බුදු පහන තියන්න ඉස්සරහ වතුසුද්ද ගහෙන් මල් ටිකක් කඩන් එන්න කියලා. උන් කියන්නේ පුතේ අනුරාදපුරේ කලා වැවේ මැද නෙලුම් මල් පිපිලා තියෙනවා ටිකක් කඩන් වරෙන්කෝ පූජ කරන්න කියල. හා නැන්දම්මේ කියලා උබ සින් ගාලා ගියොත් කෙලෞනා තමා. උබ කියන්න ඕනේ අදනම් මට බෑ හෙටත් බෑ අනිද්දත් බෑ ලබන සතියේ මගේ යාලුවෙක් යනවා ඌට කියල බලන්නම් කියල. මතක තියාගනින් උබ නැන්දම්මට "හොද බබා" උනා කියල මොකුත්ම ලැබෙන්නේ නෑ. "නරක බබා" උනොත්නම් උබට සැනසීම ලැබෙයි

    උඹව නම් අදහන්ඩ වටිනවා බං :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ මද්දහනේ අඩ නින්දක ඉන්නකොට මැස්සෙක් ඇවිත් ආතල් දීලා තියෙනවද මූනේ වහ වහා... අන්න ඒවගේ සීන් එකක් මෙතන තියෙන්නේ. ලොකු අව්ලකුත් නෑ. නැති වෙන දේකුත් නෑ, රිදෙන්නෙත් නෑ. වැදෙන්නෙත් නෑ. ඉන්ඩ දෙන්නෙත් නෑ


    හිස් එක්ස්පීරියන්සස්...... ඔබටත් එහෙමද?:baffled:
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    g

    Awaited one...මම කිරියේ අකවුන්ට් එකක් හදාගත්තෙත් රත්තරන් අය්යගෙ ත්‍රෙඩ් කියවන්න තමා.මම ගරු කරන චරිතයක් ...
     
    • Like
    Reactions: රත්තරං

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මමත් රත්තරං අයියගේ නූල් කියවලා indian bike, Honda Ax-1 ගැන එහෙම ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගත්තා. තව ඉතිං ජීවිතේටත් පික්ප් එකක් ගත්තා රත්තරං අයියගේ නූල් කියවලා. කිරියේ ඉන්න වටිනාකියන චරිත වලින් එකක් තමා රත්තරං.. තව තවත් වටින නූල් දාලා කිරිය ලස්සන තැනක් කරන්න කියලා තමා කියන්න තියෙන්නේ.. :cool::cool::cool::cool:

    :):):):):):)
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,727
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21362314 said:
    එහෙනම් මොන උට්ටද යකෝ උන්ගේ ලොකු කම් බලන්නේ??? වලලුකරෙන් උඩට ගන්න එපා

    උබේ හොදට කියන්නේ

    ow ban magei gedaratai athara kella thelena nisa man iwasanne..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රත්තරං;21362270 said:
    යංග් බෝයිස්ලට අපහාස කරන්න එපා මාමි
    කොහෙද මාමිගේ යන්ග්.මාමි පරන ලාන්සර් කාර් එකක් වගේනේ:baffled::rofl::rofl: ,අපිනම් ඔන්න මාමි නුලක දැම්ම 2015 ටියානා කාර් එක වගේ යන්ග් උදවිය:cool:
    :cool:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කොහෙද මාමිගේ යන්ග්.මාමි පරන ලාන්සර් කාර් එකක් වගේනේ:baffled::rofl::rofl: ,අපිනම් ඔන්න මාමි නුලක දැම්ම 2015 ටියානා කාර් එක වගේ යන්ග් උදවිය:cool:
    :cool:

    ඒවා එහෙම තමයි බන්...
    වයසට ඔලුව නරක වෙලා තියෙන්නේ...
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ප්‍රැක්ටිකල් දේවල් කියන මනුස්සයෙක්, ඕනෙම කෙනෙක්ට ට්‍රයි කරන්න පුලුවන්. වාහන වලට විතරක් නෙමෙයි පොඩ්ඩක් හිතුවොත් මේ කියන දේවල් තමන්ට අවශ්‍ය ඕනේම දේකට ආදේශ කරගන්න පුලුවන්.

    හැදෙන්න දඟලන උන්ට තමන් දන්න දේ ලොස් නැතුව කියල දෙන උඹට ජය!