ඔය මුකුත් නොකර මාත් නැන්දම්මව බය කරන් ඉන්නේ..... !!
![]()
ඔය මුකුත් නොකර මාත් නැන්දම්මව බය කරන් ඉන්නේ..... !!
![]()

ඕක GDI එන්ජිමක් තියෙන එක ද දන්නෙ නෑ
එන්ජින් කෝඩ් එක 4G15, 4G15 එකේ PFI version එකකුයි GDI version එකකුයි දෙකම තියෙනව

market, price ගැන වැඩිය මම දන්නෙ නෑ,
අනිත් එවුවත් එක්ක බලද්දි ඇයි දන්නේ නෑ එච්චර ගනන් අඩු
සීට් සෙට් එක ගෙවිලා ගිහිල්ලද නිකන් මොකද්ද මොකද්ද වගේ
ඉන්ටිරියර් එකනම් ලස්සනයි,
ගන්න මනුස්සයෙක්නම් ඔය වීල් සෙට් එකට කෙමති නැතුව ඇති
GDI නම් එහෙම විකුණන එක සාධාරණයි![]()
ඇයි ඒ? මම දන්නෑ ඔය සීන් එක..
PFI වගේ ඔරොත්තු දෙන්නෙ නෑ ජරා පෙට්‍රල්වලට පෙට්‍රල් පම්ප් යනවා කියයි ඉන්ජෙක්ටර් හිරවෙනවා කියයි කතන්දර කෝටියයි...
ඒ හින්ද GDI වාහන මාකට් නෑGDI එන්ජින් පෙට්‍රල් කොලිටි එකට ගොඩක් සෙන්සිටිව්, ලංකාවේ විකුණන පෙට්‍රල් වල හැටි දන්නවනෙ. අර පෙට්‍රල් වලට ඩීසල් කවලම් කරල විකුණලා ෂෙඩ් එකක් මේ ඊයේ පෙරේදා මාට්ටුත් වුණේPFI වගේ ඔරොත්තු දෙන්නෙ නෑ ජරා පෙට්‍රල්වලට පෙට්‍රල් පම්ප් යනවා කියයි ඉන්ජෙක්ටර් හිරවෙනවා කියයි කතන්දර කෝටියයි...
ඒ හින්ද GDI වාහන මාකට් නෑ
හ්ම්... ෆුවල් කන්සප්ෂන් එකේ වෙනසක් තියෙනවද ඔය දෙකේ?

GDI ෆුවල් කරනවලු PFI එකට වඩා![]()
ස්තුතියි කියාලා දුන්නට. කෝඩ් එකෙන් විතරමද හොයන්න පුළුවන්?
එහෙම වුණත් ඉතින් ඕකේ 4G15 එකෙත් GDI/PFI දෙකම තියෙනවලු
පිටිං බලල කියන්න ක්‍රමයක් ඇති සමහරවිට 

ලබන සතියේ වගේ කකුල බිම තියන්න පුලුවං වෙයි කිව්වා.. තාම ඇදේ![]()
මං කිව්වයි කියලා හිතා ගනු
![]()



හරිදුවත් කිව්වානේ බන්...ඔය මුකුත් නොකර මාත් නැන්දම්මව බය කරන් ඉන්නේ..... !!
![]()
