වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    :shocked::shocked::shocked::shocked: ඔය මුකුත් නොකර මාත් නැන්දම්මව බය කරන් ඉන්නේ..... !! :P:P

    මගෙ නැන්දම්මට ඉන්නෙ කෙල්ලොම දෙන්නෙක්, කොල්ලෙක්ට හෙන ආසාවෙන් ඉදලා තියනවා ඉස්සර ඉදන්ම
    මම තමයි ඒ පවුලට සෙට් වුන කොල්ලා(අක්කා තාම බැදලා නෑ මම තමයි නංගිව බැන්දෙ) ඒක නිසා මට නැන්දම්මගෙනුයි මාමන්ඩිගෙනුයි හෙන තැනක් තියනවා, මට අනම් මනම් කතන්දර කියන්න එන්නෙත් නෑ
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක GDI එන්ජිමක් තියෙන එක ද දන්නෙ නෑ
    එන්ජින් කෝඩ් එක 4G15, 4G15 එකේ PFI version එකකුයි GDI version එකකුයි දෙකම තියෙනව :baffled:

    2016 Alto විකිනෙන ගනන්.. :baffled:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    market, price ගැන වැඩිය මම දන්නෙ නෑ, :sorry:
    අනිත් එවුවත් එක්ක බලද්දි ඇයි දන්නේ නෑ එච්චර ගනන් අඩු
    සීට් සෙට් එක ගෙවිලා ගිහිල්ලද නිකන් මොකද්ද මොකද්ද වගේ
    ඉන්ටිරියර් එකනම් ලස්සනයි,

    ගන්න මනුස්සයෙක්නම් ඔය වීල් සෙට් එකට කෙමති නැතුව ඇති

    Wheels maru karaganna barida danna normal ewa elka delkadin for no cost
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    ඇයි ඒ? මම දන්නෑ ඔය සීන් එක..

    GDI එන්ජින් පෙට්‍රල් කොලිටි එකට ගොඩක් සෙන්සිටිව්, ලංකාවේ විකුණන පෙට්‍රල් වල හැටි දන්නවනෙ. අර පෙට්‍රල් වලට ඩීසල් කවලම් කරල විකුණලා ෂෙඩ් එකක් මේ ඊයේ පෙරේදා මාට්ටුත් වුණේ :baffled: PFI වගේ ඔරොත්තු දෙන්නෙ නෑ ජරා පෙට්‍රල්වලට පෙට්‍රල් පම්ප් යනවා කියයි ඉන්ජෙක්ටර් හිරවෙනවා කියයි කතන්දර කෝටියයි... :yes: ඒ හින්ද GDI වාහන මාකට් නෑ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    GDI එන්ජින් පෙට්‍රල් කොලිටි එකට ගොඩක් සෙන්සිටිව්, ලංකාවේ විකුණන පෙට්‍රල් වල හැටි දන්නවනෙ. අර පෙට්‍රල් වලට ඩීසල් කවලම් කරල විකුණලා ෂෙඩ් එකක් මේ ඊයේ පෙරේදා මාට්ටුත් වුණේ :baffled: PFI වගේ ඔරොත්තු දෙන්නෙ නෑ ජරා පෙට්‍රල්වලට පෙට්‍රල් පම්ප් යනවා කියයි ඉන්ජෙක්ටර් හිරවෙනවා කියයි කතන්දර කෝටියයි... :yes: ඒ හින්ද GDI වාහන මාකට් නෑ

    හ්ම්... ෆුවල් කන්සප්ෂන් එකේ වෙනසක් තියෙනවද ඔය දෙකේ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,977
    113
    ස්තුතියි කියාලා දුන්නට. කෝඩ් එකෙන් විතරමද හොයන්න පුළුවන්?

    මමනං දන්නෙ එහෙම විතරයි :baffled: එහෙම වුණත් ඉතින් ඕකේ 4G15 එකෙත් GDI/PFI දෙකම තියෙනවලු :baffled: පිටිං බලල කියන්න ක්‍රමයක් ඇති සමහරවිට :yes:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    douglas aiya mathak una :sorry:

    3SHN_6926-1_zpsf21ai2ue.jpg~original


    3SHN_5660_zpsybj5paxe.jpg~original

    penne nane :oo:
     
    Status
    Not open for further replies.