අපෝ ඒ උනාට එහෙම ප්‍රශ්න මග හරින එක හරි නැහැ...
උත්තර දෙන්න ඕනේ...![]()


ඒක ඔයාගෙ කපටිකම .. ප්රශ්නෙකින් පැනල යන එක හාඩ් ටෝක් වලදි අනුමත කරන්න බෑ


ehema na. api kamathi de thamayi uththara denna ona. 

ehema na. api kamathi de thamayi uththara denna ona.
![]()
දොරේ ඕක හෙමිං කිව්ව නං ඉවරනේ....තොපි දෙන්නටම සිමින්ති කොට්ටෙ ගානෙ දුන්නන්නම් කාගෙ කොන්දද හයිය කියල බලන්න තිබුන . කිබුලයි ඇමසියයි දෙන්නම ඕක නවත්තපන් .තොපේ අදෝනාවල් අහල අපිට ඇතිවෙලා දැන්
Hard talk walata apiwa ahu wenne nathi nisa apiwa samajen kon karaida?

එහෙනම් ඉතින් හාඩ් ටෝක් වැඩක් නෑනෙ .හරියට සති අන්ත පුවත්පතක් වගේ වෙයි .ඒක නිසා ඔයා කරපු වැඩේ වැරදිමයිehema na. api kamathi de thamayi uththara denna ona.
![]()


ඔව් ඒත් මගෙන් අහල තිබුනේ එලකිරිය කිව්වම මතක් වෙන අයගේ නම් නේ .යාලුවෝ ද කියල තිබ්නේ නැහැනේ

ow ekath aththa thamayiපල පලඔව් ඒත් මගෙන් අහල තිබුනේ එලකිරිය කිව්වම මතක් වෙන අයගේ නම් නේ .යාලුවෝ ද කියල තිබ්නේ නැහැනේ


එහෙනම් ඉතින් හාඩ් ටෝක් වැඩක් නෑනෙ .හරියට සති අන්ත පුවත්පතක් වගේ වෙයි .ඒක නිසා ඔයා කරපු වැඩේ වැරදිමයි![]()









ow ekath aththa thamayi
ඒකනේ ඔයාට තිබුනේ ඔය වැඩිය දන්නෙත් නෑති 5 දෙනෙක්ගේ නම් කියන්න එතකොට කව්රුත් තරහ වෙන්නේ නැහැනේ

ehema kiwot yaluwo awith ahayi ayi apiwa amathaka unada kiyala. e kale godak yaluwo hitiya. dan samahara aya pennath na. man uththara dunnanam mage yaluwot ohoma kiyay mata.![]()


මග ඇරියහම එකේ වටිනාකම යනවා..