Hard Talk with KOTA NIHAL

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    :lol::lol::lol: mage husband ek awoth monawa kiyayda dan na appa. :P

    නෑ බන්. එහෙම සීන් එකක් උනා කියහන්කෝ. මේක මේ වගේ දේවල් හා සම්බන්දව කතා වෙන තැනක් නිසයි කියන්නේ. විවෘතව කතා කරමුකෝ

    ඔන්න හා හා පුරා කියල එක පාරක් මෙව්වා එකක් බැලුවා දෙන්න එක්ක, කරුමෙට "මයි හොට් සිස්ටර්" ....ඕක මේ වැඩිය මම හිතුවේ නෑ.... කාලා වරෙන්කෝ ඕක බලලා උනේ වෙන මගුලක් කියපන්කෝ:rofl::rofl::rofl:. වෙනදා නෑනා එක්ක නා ගත්තත් වයිෆා නෙමේ හ්ම්ම් කියන්නේ. කොහොමත් ඒකි ඉන්නේ මගෙ කරේ:rofl::rofl: පස්සේ මෙන්න වයිෆම කියපි "ඔය අපේ නංගි එක්ක වැඩිපුර ඇයි හොදයියට නොයා ඉන්නවනම් නේ හොද?" කියල.. කාලා වරෙන්කෝ ඉතින්:eek::eek::eek:

    පී.එස් - දැන් මෙතන රෙද්ද උස්සන් මේකට කෑමොර දෙන උන්ට කියන්නේ. නීති පොතේ අත්සන් කරලා ගෙනාපු ගෑනි එක්ක මම මොන ලබ්බ කලත් අනිත් උන්ට අදාල නැත:rofl:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපිනේ දන්නේ සතා කව්ද කියල :P

    මොකෝ ඉතින් අපේ කියලත් ඉටිපන්දම් හදුන්කූරු නෙමේනේ. හැබැයි පාලනේකින් යුතුව ඉන්නවා. දැන් ඉතින් එහෙම ඉන්න ඕනේ වයසනේ බන්:yes::yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ජයන්ති මැඩම් එක්ක හාඩ් ටෝක් එකක් කරානං අපිටත් අහගන්න තිබ්බ ජනාධිපතිතුමාගේ කැරැට්ටුව.:baffled:

    :rofl::rofl::rofl:

    රත්තරං;21364894 said:
    නෑ බන්. එහෙම සීන් එකක් උනා කියහන්කෝ. මේක මේ වගේ දේවල් හා සම්බන්දව කතා වෙන තැනක් නිසයි කියන්නේ. විවෘතව කතා කරමුකෝ

    ඔන්න හා හා පුරා කියල එක පාරක් මෙව්වා එකක් බැලුවා දෙන්න එක්ක, කරුමෙට "මයි හොට් සිස්ටර්" ....ඕක මේ වැඩිය මම හිතුවේ නෑ.... කාලා වරෙන්කෝ ඕක බලලා උනේ වෙන මගුලක් කියපන්කෝ:rofl::rofl::rofl:. වෙනදා නෑනා එක්ක නා ගත්තත් වයිෆා නෙමේ හ්ම්ම් කියන්නේ. කොහොමත් ඒකි ඉන්නේ මගෙ කරේ:rofl::rofl: පස්සේ මෙන්න වයිෆම කියපි "ඔය නංගි එක්ක වැඩිපුර ඇයි හොදයියට නොයා ඉන්නවනම් නේ හොද?" කියල.. කාලා වරෙන්කෝ ඉතින්:eek::eek::eek:

    පී.එස් - දැන් මෙතන රෙද්ද උස්සන් මේකට කෑමොර දෙන උන්ට කියන්නේ. නීති පොතේ අත්සන් කරලා ගෙනාපු ගෑනි එක්ක මම මොන ලබ්බ කලත් අනිත් උන්ට අදාල නැත:rofl:

    :rolleyes::rolleyes::rolleyes: :love:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes: oya hari. eth mamanam ohoma hithuwe na sare1 poddak ehe mehe unat balana aya athi kiyala. e awabodaya labennet me wage aya innawa kiyala danagaththahamane. mama ekayi adahas kare.

    එහෙම බලන්නේ නැහැ සාරි එකක් ටිකක් එහා මෙහා වුනා කියල..:rofl::rofl: එහෙම බලන්න ගියොත් එහෙම වැඩක් කරන්න වෙන්නේ නැහැ.....:lol:

    හැබැයි ඇත්ත ඉතින්...ඒ වගේ දේවල් ගැන මේ වගේ දේවල් වලින් මතකය අලුත් වෙනකොට කල්පනාවෙන් ඉන්න පෙළඹෙනවනේ :baffled:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රත්තරං;21364901 said:
    එහෙම කියල මම නෑනට වෙනස්කමක් කලේ නෑ ඕන්.. මනුස්සකමක් තියෙන්න එපැයි නැද්ද?:rolleyes:

    නැතුව :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;21364894 said:
    නෑ බන්. එහෙම සීන් එකක් උනා කියහන්කෝ. මේක මේ වගේ දේවල් හා සම්බන්දව කතා වෙන තැනක් නිසයි කියන්නේ. විවෘතව කතා කරමුකෝ

    ඔන්න හා හා පුරා කියල එක පාරක් මෙව්වා එකක් බැලුවා දෙන්න එක්ක, කරුමෙට "මයි හොට් සිස්ටර්" ....ඕක මේ වැඩිය මම හිතුවේ නෑ.... කාලා වරෙන්කෝ ඕක බලලා උනේ වෙන මගුලක් කියපන්කෝ:rofl::rofl::rofl:. වෙනදා නෑනා එක්ක නා ගත්තත් වයිෆා නෙමේ හ්ම්ම් කියන්නේ. කොහොමත් ඒකි ඉන්නේ මගෙ කරේ:rofl::rofl: පස්සේ මෙන්න වයිෆම කියපි "ඔය අපේ නංගි එක්ක වැඩිපුර ඇයි හොදයියට නොයා ඉන්නවනම් නේ හොද?" කියල.. කාලා වරෙන්කෝ ඉතින්:eek::eek::eek:

    පී.එස් - දැන් මෙතන රෙද්ද උස්සන් මේකට කෑමොර දෙන උන්ට කියන්නේ. නීති පොතේ අත්සන් කරලා ගෙනාපු ගෑනි එක්ක මම මොන ලබ්බ කලත් අනිත් උන්ට අදාල නැත:rofl:

    :rofl::rofl: ඉල්ලන් කනවා කියන්නේ ඕකනේ...:rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    රත්තරං;21364894 said:
    නෑ බන්. එහෙම සීන් එකක් උනා කියහන්කෝ. මේක මේ වගේ දේවල් හා සම්බන්දව කතා වෙන තැනක් නිසයි කියන්නේ. විවෘතව කතා කරමුකෝ

    ඔන්න හා හා පුරා කියල එක පාරක් මෙව්වා එකක් බැලුවා දෙන්න එක්ක, කරුමෙට "මයි හොට් සිස්ටර්" ....ඕක මේ වැඩිය මම හිතුවේ නෑ.... කාලා වරෙන්කෝ ඕක බලලා උනේ වෙන මගුලක් කියපන්කෝ:rofl::rofl::rofl:. වෙනදා නෑනා එක්ක නා ගත්තත් වයිෆා නෙමේ හ්ම්ම් කියන්නේ. කොහොමත් ඒකි ඉන්නේ මගෙ කරේ:rofl::rofl: පස්සේ මෙන්න වයිෆම කියපි "ඔය අපේ නංගි එක්ක වැඩිපුර ඇයි හොදයියට නොයා ඉන්නවනම් නේ හොද?" කියල.. කාලා වරෙන්කෝ ඉතින්:eek::eek::eek:

    පී.එස් - දැන් මෙතන රෙද්ද උස්සන් මේකට කෑමොර දෙන උන්ට කියන්නේ. නීති පොතේ අත්සන් කරලා ගෙනාපු ගෑනි එක්ක මම මොන ලබ්බ කලත් අනිත් උන්ට අදාල නැත:rofl:

    වෙලාවට පොඩ්ඩක් මොලේ පෑදිලා
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොටා සමග "අවදිවෙමු" ....

    කොටාගෙයි සයෝගෙයි ලව් එකනේ අප්පා මේකෙන් සෑහෙන්න ඉස්මතු වෙලා තියෙන්නේ ....

    :rolleyes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :lol::lol::lol: meta kota nihal genut igena ganna dewal thiyenawa. meya dapu thread nisa mamanam dan offize eke iddith harima salakilimath. adum ehema hariyata piliwelata adan enawa. meya wage hithana aya athiy kiyala hithenawa. enisa eyage adahas bedagaththa ekath hodai. :yes::yes::yes:

    :P