Hard Talk with KOTA NIHAL

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    [FONT=&quot]ඔන්න ඉතින් නගින ප‍්‍රශ්නෙ ඇහුව[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] ඔය කියන්නේ ශ්නුද්රි ගැනනේ[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] එයාගේ තියෙන හැම [/FONT][FONT=&quot]දෙයක්ම මට විශේෂයි තමා[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot] ඒ කියන්නේ කකුලේ නිය පොත්තේ ඉඳල ඔලුවේ කෙස් ටික[/FONT][FONT=&quot] දක්වා හැම අංග උපාංගයකටම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හැම [/FONT][FONT=&quot]ද්‍රව්‍යයකටම මම ආසයි[/FONT][FONT=&quot]... [/FONT][FONT=&quot]මම විතරක්‌ නෙමේ මේ [/FONT][FONT=&quot]එළකිරියේ විතරක් නෙමේ ලෝකේ පුරාම මෙයාට පන උනත් දෙන්න කැමති කොල්ලෝ ඕන තරම් [/FONT][FONT=&quot]ඉන්නවා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] ඒත් ඒව ප‍්‍රසිද්ධියේ කියන්නේ නැහැ ගොඩක් අය[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]විනාඩි [/FONT]10 [FONT=&quot]ක් දෙන්න මම[/FONT][FONT=&quot] ටක් ගාල එන්නම්[/FONT][FONT=&quot]....[/FONT]

    fucking epic reply :rofl::rofl:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එල කොටා..... උඹ මොනවා කිව්වත් ඇත්ත ජීවිතේ අහිංසක චරිතයක් කියලා අපි දන්නවා.... :P ;)
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    රත්තරං;21364894 said:
    වෙනදා නෑනා එක්ක නා ගත්තත් වයිෆා නෙමේ හ්ම්ම් කියන්නේ. කොහොමත් ඒකි ඉන්නේ මගෙ කරේ:rofl::rofl:

    ඒක තමයි එහෙනම් නැන්දම්මා උබට මෙච්චර වලි දාන්නේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඒක තමයි එහෙනම් නැන්දම්මා උබට මෙච්චර වලි දාන්නේ

    මූ නානා, ශින්හලය, අල්ලා, තම්බි කියා කියා පොස්ට් දාන්නෙත් ඕක තමා...:angry:

    යේක මුශ්ලීම් එකාට තමා කශාද 4ක් කරගන්න දෙනවා... :rolleyes::rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රත්තරං;21364894 said:
    නෑ බන්. එහෙම සීන් එකක් උනා කියහන්කෝ. මේක මේ වගේ දේවල් හා සම්බන්දව කතා වෙන තැනක් නිසයි කියන්නේ. විවෘතව කතා කරමුකෝ

    ඔන්න හා හා පුරා කියල එක පාරක් මෙව්වා එකක් බැලුවා දෙන්න එක්ක, කරුමෙට "මයි හොට් සිස්ටර්" ....ඕක මේ වැඩිය මම හිතුවේ නෑ.... කාලා වරෙන්කෝ ඕක බලලා උනේ වෙන මගුලක් කියපන්කෝ:rofl::rofl::rofl:. වෙනදා නෑනා එක්ක නා ගත්තත් වයිෆා නෙමේ හ්ම්ම් කියන්නේ. කොහොමත් ඒකි ඉන්නේ මගෙ කරේ:rofl::rofl: පස්සේ මෙන්න වයිෆම කියපි "ඔය අපේ නංගි එක්ක වැඩිපුර ඇයි හොදයියට නොයා ඉන්නවනම් නේ හොද?" කියල.. කාලා වරෙන්කෝ ඉතින්:eek::eek::eek:

    පී.එස් - දැන් මෙතන රෙද්ද උස්සන් මේකට කෑමොර දෙන උන්ට කියන්නේ. නීති පොතේ අත්සන් කරලා ගෙනාපු ගෑනි එක්ක මම මොන ලබ්බ කලත් අනිත් උන්ට අදාල නැත:rofl:

    සිරාවටම උබේ wife ද වැඩියෙන් ලස්සන, නැත්නම් උබේ නැනද වැඩියෙන් ලස්සන බන්...:P
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    අලුතෙන් ආපු ච්රිතයක් උනාට මේ දවස්වල කිරියේ සෑහෙන ජනප්‍රියයි..
    කොටෝ අන්න උබව ශනූ මතක් කරා..:love:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    රත්තරං;21364894 said:
    නෑ බන්. එහෙම සීන් එකක් උනා කියහන්කෝ. මේක මේ වගේ දේවල් හා සම්බන්දව කතා වෙන තැනක් නිසයි කියන්නේ. විවෘතව කතා කරමුකෝ

    ඔන්න හා හා පුරා කියල එක පාරක් මෙව්වා එකක් බැලුවා දෙන්න එක්ක, කරුමෙට "මයි හොට් සිස්ටර්" ....ඕක මේ වැඩිය මම හිතුවේ නෑ.... කාලා වරෙන්කෝ ඕක බලලා උනේ වෙන මගුලක් කියපන්කෝ:rofl::rofl::rofl:. වෙනදා නෑනා එක්ක නා ගත්තත් වයිෆා නෙමේ හ්ම්ම් කියන්නේ. කොහොමත් ඒකි ඉන්නේ මගෙ කරේ:rofl::rofl: පස්සේ මෙන්න වයිෆම කියපි "ඔය අපේ නංගි එක්ක වැඩිපුර ඇයි හොදයියට නොයා ඉන්නවනම් නේ හොද?" කියල.. කාලා වරෙන්කෝ ඉතින්:eek::eek::eek:

    පී.එස් - දැන් මෙතන රෙද්ද උස්සන් මේකට කෑමොර දෙන උන්ට කියන්නේ. නීති පොතේ අත්සන් කරලා ගෙනාපු ගෑනි එක්ක මම මොන ලබ්බ කලත් අනිත් උන්ට අදාල නැත:rofl:

    :baffled::baffled::rofl:
     
    10bitmkv

    Member
    Aug 22, 2016
    252
    71
    0
    කොටා සමග කිසි අවුලක් නැහැ. කොටාගෙ විකාර වලින් අපිත් ෆන් එකක් ගන්නවා.
    ඒත් මේ වැඩසටහනේ අද ප්‍රශ්න ටික යම් කිසි සම්මත මට්ටමකින් එහාට ගිහින් කොටා වැනි අයගේ ක්‍රියාකලාපයන් අනුමත කිරීමක් සිද්ධ වෙනව වගේ දැනෙනවා..
    ඒ කියන්නේ අර කිව්ව වගේ විකෘති ලිංගික චර්යා සාමාන්‍ය දෙයක් වශයෙන් ලෝකෙට එලිදැක්වීමක් සිද්ධ වීමක් වගේ දෙයක්...
    මගේ අදහසක් පමණයි. පාත් ෆයින්ඩරේ.. පොඩ්ඩක් හිතල බලපන්......

    අනිත් එක උඹ කවද හරි ස්කවිය එක්ක මේ වැඩ සටහන කරොත් උඹලගේ අම්ම &%^$#%  කියල ප්‍රතිචාර ලැබුනොත් ඒවාත් ඒ ආකාරයෙන්ම කිසිම ෆිල්ටර් කිරීමකින් තොරව මේකෙ දාන්න බලාපොරොත්තු වෙනවද? සංස්කරණයක් අවශ්‍යම නැද්ද මේ පිළිතුරු වල..
    :yes::yes:

    හෙනයා;21364396 said:
    Public forum :rolleyes::rolleyes:

    Freedom of speech :rolleyes:
    Keep the Censorship for mainstream media, this is a public forum :rolleyes: