වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    17361935_1613862418641726_1910489060448173287_n.jpg

    :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    screwdriver set buying help

    මේ ත්‍රේඩ් එකේ ටූල්ස් ගොඩක් පාවිච්චි කරන අය ඉන්නවානේ කියමුකෝ බලන්න

    ඔයාල පාවිච්චි කරන හොද සෙට් එකක් කියන්ඩකෝ, කඩේකින් ගන්න පුලුවන්නම් හොදයි වුනත් කමක් නෑ, කියලා තියෙන ඒවානම් ගනන් වැඩී,

    මම කලින් ගත්ත සෙට් එක තමා පල්ලෙහා තියෙන්නේ, රුපියල්300ක් හරි 500ක් හරි වෙන්න ඇති, ඒවේ තුඩවල් චුට්ට ඇත්නම් කැඩිල ගියා ටිකක් හරි හයිය ඒවා කරකවන්න බෑ ගෙවෙනවා,

    8oSncha.jpg
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ ත්‍රේඩ් එකේ ටූල්ස් ගොඩක් පාවිච්චි කරන අය ඉන්නවානේ කියමුකෝ බලන්න

    ඔයාල පාවිච්චි කරන හොද සෙට් එකක් කියන්ඩකෝ, කඩේකින් ගන්න පුලුවන්නම් හොදයි වුනත් කමක් නෑ, කියලා තියෙන ඒවානම් ගනන් වැඩී,

    මම කලින් ගත්ත සෙට් එක තමා පල්ලෙහා තියෙන්නේ, රුපියල්300ක් හරි 500ක් හරි වෙන්න ඇති, ඒවේ තුඩවල් චුට්ට ඇත්නම් කැඩිල ගියා ටිකක් හරි හයිය ඒවා කරකවන්න බෑ ගෙවෙනවා,

    8oSncha.jpg

    ඔය ෆෝන් අරවා මේවා ගලවන්න ගන්න ටූල් සෙට් එකක් නේ බන්.ඕකෙන් බරවැඩ කරන්න බෑ.ඔය බර වැඩවලටනම් ජපන් ස්කුරුප්පු නියන් සෙට් එකක් ගනින්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය ෆෝන් අරවා මේවා ගලවන්න ගන්න ටූල් සෙට් එකක් නේ බන්.ඕකෙන් බරවැඩ කරන්න බෑ.ඔය බර වැඩවලටනම් ජපන් ස්කුරුප්පු නියන් සෙට් එකක් ගනින්

    ඕකෙන් ෆොන් නම් ගලවන්න බෑ ටෝච් එකක් ගැලෙවුවත් ගෙවෙනවා :lol:

    ,
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ජපන් පෙට්‍රල් ඔටෝ කාර් එකක එන්ජින් මවුන්ට් ටික දාන්න කොච්චා වෙලාවක් යයිද ? කොච්චර ගානක් යයිද (වැඩ කුලිය )? :rolleyes::rolleyes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ජපන් පෙට්‍රල් ඔටෝ කාර් එකක එන්ජින් මවුන්ට් ටික දාන්න කොච්චා වෙලාවක් යයිද ? කොච්චර ගානක් යයිද (වැඩ කුලිය )? :rolleyes::rolleyes:
    Winadi 20k...okkoma gihinda
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ජපන් පෙට්‍රල් ඔටෝ කාර් එකක එන්ජින් මවුන්ට් ටික දාන්න කොච්චා වෙලාවක් යයිද ? කොච්චර ගානක් යයිද (වැඩ කුලිය )? :rolleyes::rolleyes:
    Okkoma gihin wenna bee....corolla ekeda????
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Okkoma gihin wenna bee....corolla ekeda????

    ow ban ඔක්කොම ගිහින් නැතුව ඇති. සෙනසුරාදා තමා ලෙඩාව ඇතුල් කරන්නේ. ගෙනුයින් දානවනම් 4 ම 47000 විතර යනවා බන්.දකුන උඩ නම් අනිවා දාන වෙයි කිවා. පෙර්ට්‍රල් නිසා ගෙනුයින්ම ඔනේ නැහැ කිවා. ටොයොටා එකේ දකුන උඩ 13225 ක් . තායිවාන දැම්මොත් 4ම 12 යන්නේ නැහැ
     
    Status
    Not open for further replies.