ඔය මුකුත් නොකර මාත් නැන්දම්මව බය කරන් ඉන්නේ..... !!
![]()



ලබන සතියේ වගේ කකුල බිම තියන්න පුලුවං වෙයි කිව්වා.. තාම ඇදේ![]()

මේ ත්රේඩ් එකේ ටූල්ස් ගොඩක් පාවිච්චි කරන අය ඉන්නවානේ කියමුකෝ බලන්න
ඔයාල පාවිච්චි කරන හොද සෙට් එකක් කියන්ඩකෝ, කඩේකින් ගන්න පුලුවන්නම් හොදයි වුනත් කමක් නෑ, කියලා තියෙන ඒවානම් ගනන් වැඩී,
මම කලින් ගත්ත සෙට් එක තමා පල්ලෙහා තියෙන්නේ, රුපියල්300ක් හරි 500ක් හරි වෙන්න ඇති, ඒවේ තුඩවල් චුට්ට ඇත්නම් කැඩිල ගියා ටිකක් හරි හයිය ඒවා කරකවන්න බෑ ගෙවෙනවා,
![]()
ඔය ෆෝන් අරවා මේවා ගලවන්න ගන්න ටූල් සෙට් එකක් නේ බන්.ඕකෙන් බරවැඩ කරන්න බෑ.ඔය බර වැඩවලටනම් ජපන් ස්කුරුප්පු නියන් සෙට් එකක් ගනින්

me perera dapu cs2 eka laabada ban. mama lancer gana danne na
http://ikman.lk/en/ad/mitsubishi-lancer-cs2-2001-for-sale-colombo
me perera dapu cs2 eka laabada ban. mama lancer gana danne na
http://ikman.lk/en/ad/mitsubishi-lancer-cs2-2001-for-sale-colombo

Epa epa oka umbt genalla wikunanna wenne na![]()
palayan cash aran car eka hodanm dan karamu gaana 18i kiyanna. ha kiuwoth ussan waren podi wada tikak thiyenawa wage gdi da balanna gaana nam awlk na.
GDI nam ganna epa neh. buffer 2 gahanna wei paint eka. 6th owner lu ban lease ekak iwara karala open papers lu thiyanne
left side fender ekata mokada wela thynn?


Winadi 20k...okkoma gihindaජපන් පෙට්රල් ඔටෝ කාර් එකක එන්ජින් මවුන්ට් ටික දාන්න කොච්චා වෙලාවක් යයිද ? කොච්චර ගානක් යයිද (වැඩ කුලිය )?![]()
Okkoma gihin wenna bee....corolla ekeda????ජපන් පෙට්රල් ඔටෝ කාර් එකක එන්ජින් මවුන්ට් ටික දාන්න කොච්චා වෙලාවක් යයිද ? කොච්චර ගානක් යයිද (වැඩ කුලිය )?![]()
Okkoma gihin wenna bee....corolla ekeda????
Okkoma gihin wenna bee....corolla ekeda????