Violin හෙලුප්

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    uba wena sangitha bandayak gahala naththan ube ear eka train wela nahane.
    guitar ekenan freat board ekak thiyenawa. violin eke hit karana note eka hoyaganna widiyak naha. api karanne string wala A B C D E F G thiyena thanwalata stickers alawagannawa

    Step7.jpg

    අඩා ඒක නං මරු :shocked: අඳුරගන්නත් ලේසි නේ :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කීයක් විතර වේද මාමි ? :oo:

    අපිනන් ඒ කාලෙ ගත්තේ රුපියල් 30 ට
    4c649de81fb5991efa77828ea5ad201d_-very-happy-for-my-friend-meme-cry-happy_264-348.png

    කාලෙ ගොඩක් වෙනස් වෙලා.. දැන් කොහොමත් රුපියල් දෙතුන් සීයක් වෙයි..
    කොටුවෙ සායි සංගීතා එකෙන් මේ ළගදි එකක් අරගත්ත එකෙක් රු. 200 ට :yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    අපි නම් ඉතින් පෙරදිග සංගිතයනේ කලේ ඉස්කෝලේ යන කාලේ...:):)

    මුලින්ම බිම වාඩි වෙලා වයලින් එක තියා ගන්න විදිහක් තියෙනවා..අපි මුලින්ම පටන් ගන්න නිසාද දන්නේ නෑ එහෙම තියාගන්න කියන්නේ...:):)
    ඊට පස්සේ ඉතින් ස්වර අභ්‍යාස තමා..

    සරිගමපධනිස
    සනිධපමගරිස
    සරි රිග ගම මප පධ ධනි නිස
    සනි නිධ ධප පම මග ගරි රිස
    සරිග රිගම ගමප මපධ පධනි ධනිස

    ඔය වගේ ඒවා දෙනවා මුලින්ම..ඊට පස්සේ රාග ප්‍රැක්ටිස් කරන්න දෙනවා...:D:D

    මෙන්න මේ ස්ටිකර් 3 අලවනවා පළවෙනි දවසේ...:D:D

    tapes.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    G1 eka podi wadi nadda ayya??? agili tika thiyanna vath ida athi weida? anika eke tone ekata thamai mama aasama naththe. GG eka nam lassana tone ekak thiyenava.
    C1 eke notes thiyena vidiya G1 walata wadaa wenas neda?

    අරක පොඩි උනාට කන පැලෙන්න රිදෙන්න වදිනවා.. පුරුදු වෙන එක්කෙනෙක්ට ඒකෙ ඇගිලි හසුරුවන්න ලේසියි..
    අනිත් එක ටිකක් ඇගිලි අතර පරතරය වැඩි නිසා ටිකක් අමාරුයි පුරුදු වෙන කෙනෙක්ට..
    ඒකෙ සද්දෙනන් මරු ඉතින්...
    නෝට් වල වෙනසක් නැහැ මම දන්න තරමින් නන්:rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් ආසයි ඉගෙනගන්න.ඒත් උනන්දුවක් නෑ.
    වතාවක් දර්බක් එකක් ගෙනාවා.එකෙක් ඒක අරන් ගිහින් නැතිකරා.
    ඊට පස්සේ ගාන අඩු නිසා මවුත් ඕර්ගන් එකක් ගත්තා.ඒක ඉගෙනගන්න නෙට් එක පීරලා වීඩියෝ හෙවුවා.හම්බවුනේ නෑ.දැන් ඒක ගෙදර එහෙට මෙහෙට වෙවී තියෙනවා.තව එකක් ගත්තත් එච්චරයි.

    කුමාරයිය බටනලා ගැන දාන්න.ඒකවත් ඉගෙනගන්න බලමු.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මටත් ආසයි ඉගෙනගන්න.ඒත් උනන්දුවක් නෑ.
    වතාවක් දර්බක් එකක් ගෙනාවා.එකෙක් ඒක අරන් ගිහින් නැතිකරා.
    ඊට පස්සේ ගාන අඩු නිසා මවුත් ඕර්ගන් එකක් ගත්තා.ඒක ඉගෙනගන්න නෙට් එක පීරලා වීඩියෝ හෙවුවා.හම්බවුනේ නෑ.දැන් ඒක ගෙදර එහෙට මෙහෙට වෙවී තියෙනවා.තව එකක් ගත්තත් එච්චරයි.

    කුමාරයිය බටනලා ගැන දාන්න.ඒකවත් ඉගෙනගන්න බලමු.

    ela..ටිකක් කල් දීපන්.. අර මම පටන් ගත්ත කැමරා වැඩෙත් තාම අතරමග.. වැඩ ටිකක් වැඩි වෙලා ඉන්නෙ.. ඒකත් කරල මේකත් කරන්නන්.:yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ela..ටිකක් කල් දීපන්.. අර මම පටන් ගත්ත කැමරා වැඩෙත් තාම අතරමග.. වැඩ ටිකක් වැඩි වෙලා ඉන්නෙ.. ඒකත් කරල මේකත් කරන්නන්.:yes::yes:

    එල .
    නිවාඩු පාඩුවෙ ත්‍රෙඩ් එකක් දාන්න. :cool::cool:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    අරක පොඩි උනාට කන පැලෙන්න රිදෙන්න වදිනවා.. පුරුදු වෙන එක්කෙනෙක්ට ඒකෙ ඇගිලි හසුරුවන්න ලේසියි..
    අනිත් එක ටිකක් ඇගිලි අතර පරතරය වැඩි නිසා ටිකක් අමාරුයි පුරුදු වෙන කෙනෙක්ට..
    ඒකෙ සද්දෙනන් මරු ඉතින්...
    නෝට් වල වෙනසක් නැහැ මම දන්න තරමින් නන්:rolleyes:

    මචං ඔය බටනලාව ලොකුවෙන්න ලොකුවෙන්න scale එක පල්ලෙහාට යන එක නේද වෙන්නේ . මම යාලුවෙක්ගෙ අඩි තුනක් විතර දිග බලනලාවක් ගහන්න try කරා . උඩ note ගැහුවට පහල note ගහන්න ලොකු හුලන් ප්‍රමාණයක් ඕන . එකපාරක් පිබිද්දී හුලන්ටික ඉවරවෙනවා .:D
    :D
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka

    mamath hariyata danne ne ayya. mama hithuwe GG and G1 wala okkoma wahuwama G wadinne, C1 wala okkoma wahuwama C wadinne kiyala. Dnt knw for sure :)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    mamath hariyata danne ne ayya. mama hithuwe GG and G1 wala okkoma wahuwama G wadinne, C1 wala okkoma wahuwama C wadinne kiyala. Dnt knw for sure :)
    හිල් 6ම වැහුවහම ගහන්න පුළුවන් පහලම note එක . හිල් සේරම අරියහම ගහන්න පුළුවන් බටනලාවේ range එකට අදාල ඉහලම note එක .
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචං ඔය බටනලාව ලොකුවෙන්න ලොකුවෙන්න scale එක පල්ලෙහාට යන එක නේද වෙන්නේ . මම යාලුවෙක්ගෙ අඩි තුනක් විතර දිග බලනලාවක් ගහන්න try කරා . උඩ note ගැහුවට පහල note ගහන්න ලොකු හුලන් ප්‍රමාණයක් ඕන . එකපාරක් පිබිද්දී හුලන්ටික ඉවරවෙනවා .:D
    :D

    ඔව් බන්.. උදාහරනෙකට පොඩි එකක ට්‍රිබල් වැඩියි.. ටික ටික ලොකු වෙද්දි බේස් වැඩියි..:baffled::baffled::yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    app ekak aran tune karahan
    pa sa pa sa wire 4
    ita passe mulinma wire 4 anik ewae waden nathuwa bow eken athullanna purudu weyan
    swara thiyana than net eke athi ewata sticker ahaganin lawata yatin purudu wenakan
    passe sawara abyasa karahan sindu gahanna kalin
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    හිල් 6ම වැහුවහම ගහන්න පුළුවන් පහලම note එක . හිල් සේරම අරියහම ගහන්න පුළුවන් බටනලාවේ range එකට අදාල ඉහලම note එක .

    Lokuwata therune ne machn. Example ekak deepanko. C1 ekai G1 ekai example vidiyata aran explain karapan aayeth :)
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ආ එන්න මා පුතීලා දුවීලා , ඇවිත් සහයෝගය දක්වන්ටලා ...

    මේකයි සීන් එක , ඉස්සර ඉදන් පට්ට ආසාවක් තිබ්බ වයලින් ගහන්න :love: , ඔන්න violin එකක් ගත්ත .. ගත්ත කිව්වට හම්බුනා :rolleyes: හොඳම එක නෙවෙයි මං හිතන්නේ නොර්මල් එක. දැන් මේකයි කතන්දරේ .. ! තාම මේ ගැන මල පොතේ අකුරක් බෑ ඉතින් ..ඔව් .. ! :(

    එළකිරියේ ඉන්න ඩේවිඩ් ගැරට් ලාගෙන් උපදෙසක් ඕනේ වයලින් පාඩම් මුල සිට සරලව ඉගෙන ගන්න හොඳ මූලාශ්‍රයක් ගැන ! :yes: තව වයලින් එකට සාත්තු කරන්න ඕනේ විදිහ , පාවිච්චි කරන්න ඕනේ විදිහ හෙම :)

    එහෙනං දුවීලා පුතීලා සප් එකක් දීල යන්න බම්ප් එකක් දාන් යන්න !

    ඉස්තුතියි :love: :)

    උබට ජයින් ජයිම වේවා :D:D