Please Help (මා දැල-Beach Seine)

Winulee

Active member
  • Mar 18, 2017
    92
    26
    28
    අනේ සමාවෙන්න එකම දේ ගැන ත්‍රෙඩ් දෙකක් දාන්න උනාට. මගේ අධ්‍යාපනික වැඩක් සදහා මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා මා දැල් අදින ස්ථාන අහල. අනේ ඒකට එච්චර සාර්ථක පිළිතුරු ලැබුනේ නෑ. (දෙන්නෙක් වගේ හොද පිළිතුරු දීලා තිබ්බ). සමහරවිට මම අලුත් කෙනෙක් නිසාද දන්නේ නෑ. මට මේ සයිට් එක ගැන කියපු යාළුවා තමා ආයෙත් ත්‍රෙඩ් එකක් දාන්න කියල කිව්වේ. මා දැල කියන්නේ මෙන්න මේකට.

    2nb4yuo.jpg

    මට මෙන්න මේ දැල් අදින දකුණු පළාතේ තැන් තමා දැනගන්න ඕන. අනේ තැන කියන කොට හරියටම තැන කියන්න (Map/GPS coordinates/Landmark/....etc). මට මේ තැන් වලට යන්න ඕන. මගේ තාත්තා ප්‍රසිද්ද විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ නිසා තාත්තට විවේකය ගොඩක් අඩුයි. තාත්තා එක්ක එක එක පැතිවල බීච් එක දිගේ ඇවිදන් ගිහින් මේක තියන තැන් හොයන්න බෑ. මට වෙලාව තිබ්බට තාත්තට වෙලාව නෑ. :( හරියටම තැනක් දැනගත්තොත් නම් මොනවා හරි කරන්න පුළුවන්. අනේ ගාල්ල/මාතර/කළුතර වගේ ප්‍රදේශ වල මේක තියනවා නම් හරියටම ඒ තැන කියන්න. ලොකු උදවුවක්. ඔයාලට මේක හොයන්න මොනවා හරි වියදමක් වෙනවා නම් කියන්න. මම ඒක දෙන්නම්.
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    galle road eke digata yanakota oya wage seen nikanut set wenawane bun
    deewara gammana kiyala tiyenne

    Thanks! බීච් එක දිගේ යන්න ක්‍රමයක් නෑ. දෙපාරක් Colombo යන ගමන් බලන් ගියා. එත් වැඩේ හරිගියේ නෑ. හමු වුනේ ගාල්ලේ නේවි කැම්ප් එක ළඟ හා බේරුවල කියන හරියේ තැනක් විතරයි. ඒ තැන් දෙකම මගේ වැඩේට සුදුසුම තැන් නෙමෙයි.
     
    • Like
    Reactions: Sunil dinawamu

    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    ගාල්ලේ තියෙනවා. මම දැකලා තියෙනවා. හැබැයි උදේම යන්න ඕනි. කලින් දවසේ රෑ දාපු දැල අදින්නේ උදේට
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    අනේ සමාවෙන්න එකම දේ ගැන ත්‍රෙඩ් දෙකක් දාන්න උනාට. මගේ අධ්‍යාපනික වැඩක් සදහා මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා මා දැල් අදින ස්ථාන අහල. අනේ ඒකට එච්චර සාර්ථක පිළිතුරු ලැබුනේ නෑ. (දෙන්නෙක් වගේ හොද පිළිතුරු දීලා තිබ්බ). සමහරවිට මම අලුත් කෙනෙක් නිසාද දන්නේ නෑ. මට මේ සයිට් එක ගැන කියපු යාළුවා තමා ආයෙත් ත්‍රෙඩ් එකක් දාන්න කියල කිව්වේ. මා දැල කියන්නේ මෙන්න මේකට.

    2nb4yuo.jpg

    මට මෙන්න මේ දැල් අදින දකුණු පළාතේ තැන් තමා දැනගන්න ඕන. අනේ තැන කියන කොට හරියටම තැන කියන්න (Map/GPS coordinates/Landmark/....etc). මට මේ තැන් වලට යන්න ඕන. මගේ තාත්තා ප්‍රසිද්ද විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ නිසා තාත්තට විවේකය ගොඩක් අඩුයි. තාත්තා එක්ක එක එක පැතිවල බීච් එක දිගේ ඇවිදන් ගිහින් මේක තියන තැන් හොයන්න බෑ. මට වෙලාව තිබ්බට තාත්තට වෙලාව නෑ. :( හරියටම තැනක් දැනගත්තොත් නම් මොනවා හරි කරන්න පුළුවන්. අනේ ගාල්ල/මාතර/කළුතර වගේ ප්‍රදේශ වල මේක තියනවා නම් හරියටම ඒ තැන කියන්න. ලොකු උදවුවක්. ඔයාලට මේක හොයන්න මොනවා හරි වියදමක් වෙනවා නම් කියන්න. මම ඒක දෙන්නම්.

    enna nangi man oyawa ekkan yannam
    ha da
    rathgama wellen ahuwa nm danaganna puluwan weyi
    oya kheda
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    hamathanama wage tiye Negombo, Ambalangoda, Chillaw time udema thama dala adinne re dapu
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    heta mata niwadu.
    thaththa busy nam oya heta enna colombo,
    api denna beech eke awilada balamu malu allanna thanak hoya ganna.:rolleyes:
    math asai kata hari udaw karanna :yes:

    dan ithin meke un ridila eka eka comment dai.
    oya ganan ganna epa.
     
    Xane

    Member
    Jul 14, 2016
    51
    2
    0
    Colombo
    අනේ සමාවෙන්න එකම දේ ගැන ත්‍රෙඩ් දෙකක් දාන්න උනාට. මගේ අධ්‍යාපනික වැඩක් සදහා මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා මා දැල් අදින ස්ථාන අහල. අනේ ඒකට එච්චර සාර්ථක පිළිතුරු ලැබුනේ නෑ. (දෙන්නෙක් වගේ හොද පිළිතුරු දීලා තිබ්බ). සමහරවිට මම අලුත් කෙනෙක් නිසාද දන්නේ නෑ. මට මේ සයිට් එක ගැන කියපු යාළුවා තමා ආයෙත් ත්‍රෙඩ් එකක් දාන්න කියල කිව්වේ. මා දැල කියන්නේ මෙන්න මේකට.

    2nb4yuo.jpg

    මට මෙන්න මේ දැල් අදින දකුණු පළාතේ තැන් තමා දැනගන්න ඕන. අනේ තැන කියන කොට හරියටම තැන කියන්න (Map/GPS coordinates/Landmark/....etc). මට මේ තැන් වලට යන්න ඕන. මගේ තාත්තා ප්‍රසිද්ද විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ නිසා තාත්තට විවේකය ගොඩක් අඩුයි. තාත්තා එක්ක එක එක පැතිවල බීච් එක දිගේ ඇවිදන් ගිහින් මේක තියන තැන් හොයන්න බෑ. මට වෙලාව තිබ්බට තාත්තට වෙලාව නෑ. :( හරියටම තැනක් දැනගත්තොත් නම් මොනවා හරි කරන්න පුළුවන්. අනේ ගාල්ල/මාතර/කළුතර වගේ ප්‍රදේශ වල මේක තියනවා නම් හරියටම ඒ තැන කියන්න. ලොකු උදවුවක්. ඔයාලට මේක හොයන්න මොනවා හරි වියදමක් වෙනවා නම් කියන්න. මම ඒක දෙන්නම්.

    kaluthara pahu wela beruwala paththata yaddi ma dal adina place ekak tiyenawa oya kamathi nam mata pm karanna mm ekka yannam:yes::D:yes:
     
    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    There's a gazette paper on madal padu. What do u want to know about em ?

    What???

    machan Galle wala Highway entrance eka issaraha hawasa 3-4 withara ma dal adinawa
    Thanks! ඔව් එතන +නේවි කැම්ප් එක ලගත් තියනවා. ඒ තැන් දෙක මගේ වැඩේට ගැලපෙන්නේ නෑනේ. :(:(

    ගාල්ලේ තියෙනවා. මම දැකලා තියෙනවා. හැබැයි උදේම යන්න ඕනි. කලින් දවසේ රෑ දාපු දැල අදින්නේ උදේට
    :no::no:

    මාදැල් එදල පැය දෙක තුනක් ඇතුලත අදිනවා. බොහෝවිට කරන්නේ දවල් කාලයේදී.
     
    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48

    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    enna nangi man oyawa ekkan yannam
    ha da
    rathgama wellen ahuwa nm danaganna puluwan weyi
    oya kheda

    මම ***** ****. රත්ගම වැල්ල කියන්නේ රත්ගම බස් ස්ටෑන්ඩ් එක ලග වෙරළද ?

    heta mata niwadu.
    thaththa busy nam oya heta enna colombo,
    api denna beech eke awilada balamu malu allanna thanak hoya ganna.:rolleyes:
    math asai kata hari udaw karanna :yes:
    dan ithin meke un ridila eka eka comment dai.
    oya ganan ganna epa.

    :shocked::lol: Thanks! මාළු අල්ලන තැනක් නෙමෙයි ඕන. මාදැල් අදින තැනක්.
    galle malu market eka hariye hamadama adinne ban

    Thanks! ඔව් එතන තිබේ. නමුත් මගේ වැඩේට එතන හරියන්නේ නෑනේ.
    Podi Silva - පොඩි සිල්වා;21377055 said:
    යමං කෙල්ලේ
    ලස්සන සල්ලි තියෙන පස්ට කෑල්ලක් නම්
    මාදැලක් දාල හරි ඇදලා පෙන්නන්න බැරියැ

    "ලස්සන සල්ලි තියෙන පස්ට කෑල්ලක්" >>> ලස්සනත් නෑ, සල්ලිත් නෑ, පස්ට කෑල්ලකුත් නෙමෙයි ෆුල් එකක්. :lol:
     
    Last edited:

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    ගොඩක් වෙලාවට, ධීවරයෝ ඉන්න ප්‍රදේශ වල මාදැල් අදින හැටි නිතර, සුලබව බලන්න පුළුවන්. හැබැයි ගාලු පාරේ යනගමන් දැල් අදින හැටි බලන්න නම් හම්බ වෙනවා අඩුයි.
    www. youtube.com/watch?v=gBR_6-p8XQI.
    මේක මම දැකපු video එකක්. මම මෙතනට ගිහින් තියෙනවා. මේක අරගෙන තියෙන්නේ වාද්දුවේ, ලෝකේෂන් එක
    www. google.lk/maps/@6.654276,79.929882,3a,75y,90t/data=!3m8!1e2!3m6!1s12749570!2e1!3e10!6s%2F%2Flh4.googleusercontent.com%2Fproxy%2FIYG5tFGI9CKcp5F0Eu9SgbxsCjBkUGUeh5hJs06vGdK-zoimhwYWGVR3AxbJgAVac8H_soFo7tBv-WBx-QEYp1OFEErPwQ%3Dw203-h152!7i1600!8i1200
    මෙතනට ගිහින් දවසක් විතර වෙලාව අරගෙන ඉන්න පුළුවන් උනොත් බලාගන්න පුළුවන් වෙයි.