Exclusive For Elakirians..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,004
    113
    Kuwait-Galle
    දැකපු සුපිරිම ත්‍රෙඩ් එකක් මචන්. අතින් කයිට් කරන් මේ වගේ දෙයක් කරන උඹට අනිවරෙන් හෙල්ප් එකක් දෙන්නම් ලගදීම ලංකාවට ආවම.
    මම මුල ඉඳන්ම ත්‍රෙඩ් එක බලන් යනවා මේ. ඔක්කොම ලිනක්ස් වැඩ.

    rep +
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    දැකපු සුපිරිම ත්‍රෙඩ් එකක් මචන්. අතින් කයිට් කරන් මේ වගේ දෙයක් කරන උඹට අනිවරෙන් හෙල්ප් එකක් දෙන්නම් ලගදීම ලංකාවට ආවම.
    මම මුල ඉඳන්ම ත්‍රෙඩ් එක බලන් යනවා මේ. ඔක්කොම ලිනක්ස් වැඩ.

    rep +

    තැන්ක්ස් මචන්.. කලේගාන කරාපිටිය :D
    ලින්ක් වැඩ නැති ඒවා තිබුනොත් කියපම් මචන්..
    ලින්ක් වෙනස් වෙලා ගොඩක් ෆයිල් වල..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,004
    113
    Kuwait-Galle
    තැන්ක්ස් මචන්.. කලේගාන කරාපිටිය :D
    ලින්ක් වැඩ නැති ඒවා තිබුනොත් කියපම් මචන්..
    ලින්ක් වෙනස් වෙලා ගොඩක් ෆයිල් වල..

    ඔව්. කලේගාන කරාපිටිය හරියේ තමයි. උඹ දන්නවද??
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එහෙමත් එකක්ද :rolleyes::rolleyes:
    ඔන්න ඔහේ උබ කියන නිසාම බලලා දානවා එහෙනම් :lol:

    ඔව් ඒක තමයි.. නත්තං බාන්න නෙමෙයි නේද හිටියේ.:rofl:.
    උඹ බානවා කිව්ව නිසාම මමත් බා ගත්තා.. දාපු දවසෙම බෑවා වගේ මතක හැබැයි..:P

    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,004
    113
    Kuwait-Galle
    මචන් මට පුළුවන් නම් මිල්ටන් ප්‍රණාම 1 original Mp3 හොයල දිපන්. youtube එකේ තියනව. එක mp3 convert කරල download කරාම quality එක මදි.

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් මට පුළුවන් නම් මිල්ටන් ප්‍රණාම 1 original Mp3 හොයල දිපන්. youtube එකේ තියනව. එක mp3 convert කරල download කරාම quality එක මදි.

    මිල්ටන්ගේ ඇල්බම් 2 + නන්ස්ටොප් එකක් තියෙනවා මචන්..
    තව මිල්ටන්,ක්ලැරන්ස් ගී 100 කලෙක්ෂන් එකක් අප්ලෝඩ් කරලා ඇත්තේ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔව් ඒක තමයි.. නත්තං බාන්න නෙමෙයි නේද හිටියේ.:rofl:.
    උඹ බානවා කිව්ව නිසාම මමත් බා ගත්තා.. දාපු දවසෙම බෑවා වගේ මතක හැබැයි..:P

    :lol::lol: වැල මරුවෝ :D
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,004
    113
    Kuwait-Galle
    මම ගාල්ලට කි.මි 23ක් එහා ඉන්නේ බන් :rolleyes:

    මිල්ටන්ගේ ඇල්බම් 2 + නන්ස්ටොප් එකක් තියෙනවා මචන්..
    තව මිල්ටන්,ක්ලැරන්ස් ගී 100 කලෙක්ෂන් එකක් අප්ලෝඩ් කරලා ඇත්තේ

    Umbe gewal koheda tiyenne etakota?
    Mama dakka miltonge umba upkarala tibuna ewa.,ea okkoma thiyanwa ban.
    Meka thamai hoyanne. Meka patta lassanai.