ෆිල්ම් එකේ මුලින් යන නම් ලිස්ට් එකේ නම ඇති
![]()
oka baanna kammali wage.interesting scene na wage
ekai nama witharak ahuwe
anika me dws wla dialog unge speed adu nisa sahena kalekin monawawth down wenna damme na

ෆිල්ම් එකේ මුලින් යන නම් ලිස්ට් එකේ නම ඇති
![]()
ekai nama witharak ahuwe

ඉන්ටරෙස්ටින් සීන් 1ක් 2ක් තිබුනාoka baanna kammali wage.interesting scene na wageekai nama witharak ahuwe
anika me dws wla dialog unge speed adu nisa sahena kalekin monawawth down wenna damme na![]()


දැකපු සුපිරිම ත්රෙඩ් එකක් මචන්. අතින් කයිට් කරන් මේ වගේ දෙයක් කරන උඹට අනිවරෙන් හෙල්ප් එකක් දෙන්නම් ලගදීම ලංකාවට ආවම.
මම මුල ඉඳන්ම ත්රෙඩ් එක බලන් යනවා මේ. ඔක්කොම ලිනක්ස් වැඩ.
rep +

තැන්ක්ස් මචන්.. කලේගාන කරාපිටිය
ලින්ක් වැඩ නැති ඒවා තිබුනොත් කියපම් මචන්..
ලින්ක් වෙනස් වෙලා ගොඩක් ෆයිල් වල..
ඉන්ටරෙස්ටින් සීන් 1ක් 2ක් තිබුනා![]()


මම මහින්දෙ ගියේ බන්![]()
එහෙමත් එකක්ද
ඔන්න ඔහේ උබ කියන නිසාම බලලා දානවා එහෙනම්![]()
.
92.සිරි රජ සිරි ළමා චිත්රපටය DvD rip
https://www.multiup.org/download/ac9fbadfe1a9f9254e16d2f5a04dbb58/Siri_Raja_siri.mp4
https://openload.co/f/xZq5XlpAK_Y/Siri_Raja_siri.mp4
TFS Draga..92.සිරි රජ සිරි ළමා චිත්රපටය DvD rip
https://www.multiup.org/download/ac9fbadfe1a9f9254e16d2f5a04dbb58/Siri_Raja_siri.mp4
https://openload.co/f/xZq5XlpAK_Y/Siri_Raja_siri.mp4


ela lea. mama vidyaloke.. mama inne kuwait ban.

මචන් මට පුළුවන් නම් මිල්ටන් ප්රණාම 1 original Mp3 හොයල දිපන්. youtube එකේ තියනව. එක mp3 convert කරල download කරාම quality එක මදි.
ඔව් ඒක තමයි.. නත්තං බාන්න නෙමෙයි නේද හිටියේ..
උඹ බානවා කිව්ව නිසාම මමත් බා ගත්තා.. දාපු දවසෙම බෑවා වගේ මතක හැබැයි..

වැල මරුවෝ 
TFS Draga..
බොහොමත්ම ස්තුතියි අයියේ!


මම ගාල්ලට කි.මි 23ක් එහා ඉන්නේ බන්![]()
මිල්ටන්ගේ ඇල්බම් 2 + නන්ස්ටොප් එකක් තියෙනවා මචන්..
තව මිල්ටන්,ක්ලැරන්ස් ගී 100 කලෙක්ෂන් එකක් අප්ලෝඩ් කරලා ඇත්තේ