anna ammala machan mal thiyala wadinna ona
ඕවට වෙන මහන්සියයි බැනුම් ඇහිල්ලයි ගණන් හැදුවොතින් කෝටි ගාණක් විතර කියන්න වෙනවා..
මමත් පොඩි එකක් ගෙයි තියන් හිටියා.. හැබැයි අපේ අම්මත් මාලුන්ට ආසයි.. ඒ නිසා ගේ ඇතුළෙ තියෙන එක අවුලක් නෑ.. මම නැතත් අම්මා තාත්තා එක්ක එකතු වෙලා ටැංකිය සුද්ද කරනවා..

මමත් පට්ට ආසයි ඔයාගේ ටැංකියේ වගේ කලු පාට ෆ්රේම් එකකට.. කොහොමද ඒක හැදුවේ.. යට කබඩ් එක වගේද.. කලු පාටත් එක්ක සෙට් උනාම වීදුරුව ඇතුළ මාර ගති නෙහ්..![]()
මගේ එකත් ඔය විදිහට ඩිවලොප් කර ගන්න ආස හිතුනා..
(අඩේ උඹලා පින්තූර දාන්කොට ටිකක් පොඩි කරලා දපල්ලකෝ.. 12" ලැප් එකේ හතර අතේ දුවන්න ඕනේ නැත්තං..)
Muhuden gaththe. barrel valata puravan awa.
Red sea salt mix kiyala search karapan. e product eka fresh water valata dala marine aquarium valata dannath puluwan.
current eka nathuwa thiyagaththe naha.![]()
my new setup.still cycling this
![]()
![]()




current eka giyama uda tank eken sump tank ekata wathura enwa ne bn ekata mokada karala thiyenne machan ????![]()
![]()
ඊයේ අගල් 4 විතර සයිස් හොනට් ජෝඩුවක් ගෙනාව. අද එකෙක් බිත්තර දාල.
මේ බිත්තර වලින් අපිට පැටව් ගන්න පුලුවන්ද බන්
කොහොමද වැඩේ කරන්නේ. ටැංකියේ තව සිල්ව ඩොලර්, පාකු ඉන්නවා.

Deyyane kaalekata passe meh thread eketa ave koo bun meke hiti un... Samu ehema koo..

![]()
ඊයේ අගල් 4 විතර සයිස් හොනට් ජෝඩුවක් ගෙනාව. අද එකෙක් බිත්තර දාල.
මේ බිත්තර වලින් අපිට පැටව් ගන්න පුලුවන්ද බන්
කොහොමද වැඩේ කරන්නේ. ටැංකියේ තව සිල්ව ඩොලර්, පාකු ඉන්නවා.

