ELAKIRI MIN MADURA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට




    :lol::lol::lol:
    ඕවට වෙන මහන්සියයි බැනුම් ඇහිල්ලයි ගණන් හැදුවොතින් කෝටි ගාණක් විතර කියන්න වෙනවා..:P

    මමත් පොඩි එකක් ගෙයි තියන් හිටියා.. හැබැයි අපේ අම්මත් මාලුන්ට ආසයි.. ඒ නිසා ගේ ඇතුළෙ තියෙන එක අවුලක් නෑ.. මම නැතත් අම්මා තාත්තා එක්ක එකතු වෙලා ටැංකිය සුද්ද කරනවා..:cool:
    anna ammala machan mal thiyala wadinna ona:lol:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113


    මමත් පට්ට ආසයි ඔයාගේ ටැංකියේ වගේ කලු පාට ෆ්‍රේම් එකකට.. කොහොමද ඒක හැදුවේ.. යට කබඩ් එක වගේද.. කලු පාටත් එක්ක සෙට් උනාම වීදුරුව ඇතුළ මාර ගති නෙහ්..:love:
    මගේ එකත් ඔය විදිහට ඩිවලොප් කර ගන්න ආස හිතුනා..;)

    (අඩේ උඹලා පින්තූර දාන්කොට ටිකක් පොඩි කරලා දපල්ලකෝ.. 12" ලැප් එකේ හතර අතේ දුවන්න ඕනේ නැත්තං..:sorry:)



    මචන් හුඩ් එක හැදුවේ ඇලුමිනියම් වලින්. ඇලුමිනියම් වැඩ කරන එකෙක් ව අල්ලාගෙන උට හරියට ඇදලා පෙන්නපන් වැඩේ. පස්සේ උඋත් එක්කම ගිහිල්ලා බඩුටික අරන්දිපන්.
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මචන් මගේ Gold Fish කෙනෙක්ගෙ ඇගේ මෙන්න මේ වගේ එකක් ඇවිල්ලා තියනවා. මේක මොකක්ද?? මේකට කරන්න මොනවා හරි බෙහෙතක් තියනවද??

    WD1xNQ.jpg

    XJWbtB.jpg

    dyMrEG.jpg

    jFD1kh.jpg

    tYC9ds.jpg

    GVjbX5.jpg
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    Muhuden gaththe. barrel valata puravan awa.
    Red sea salt mix kiyala search karapan. e product eka fresh water valata dala marine aquarium valata dannath puluwan.

    Current එක නැතුව කොච්චර වෙලාවක් වගේ තියාගන්න පුලුවන්ද බන් ? ජෙනරටර් එකක් පාවිච්චි කරනවද ?
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39


    Hornet-Cichlid-Tilapia-buttikoferi..jpg


    ඊයේ අගල් 4 විතර සයිස් හොනට් ජෝඩුවක් ගෙනාව. අද එකෙක් බිත්තර දාල. :sorry:
    මේ බිත්තර වලින් අපිට පැටව් ගන්න පුලුවන්ද බන් :D
    කොහොමද වැඩේ කරන්නේ. ටැංකියේ තව සිල්ව ඩොලර්, පාකු ඉන්නවා.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    current eka giyama uda tank eken sump tank ekata wathura enwa ne bn ekata mokada karala thiyenne machan ????:oo::oo::oo::oo:

    Simple... Drill a small hall on the water hose above water level . This will eradicate the suction and will stop the flow.
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39


    Hornet-Cichlid-Tilapia-buttikoferi..jpg


    ඊයේ අගල් 4 විතර සයිස් හොනට් ජෝඩුවක් ගෙනාව. අද එකෙක් බිත්තර දාල. :sorry:
    මේ බිත්තර වලින් අපිට පැටව් ගන්න පුලුවන්ද බන් :D
    කොහොමද වැඩේ කරන්නේ. ටැංකියේ තව සිල්ව ඩොලර්, පාකු ඉන්නවා.

    bump :dull:
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113


    Hornet-Cichlid-Tilapia-buttikoferi..jpg


    ඊයේ අගල් 4 විතර සයිස් හොනට් ජෝඩුවක් ගෙනාව. අද එකෙක් බිත්තර දාල. :sorry:
    මේ බිත්තර වලින් අපිට පැටව් ගන්න පුලුවන්ද බන් :D
    කොහොමද වැඩේ කරන්නේ. ටැංකියේ තව සිල්ව ඩොලර්, පාකු ඉන්නවා.

    bump tmi..
    tank size eka keeyda..hornet joduwa samadanen innwda anik wun ekka......?
    :oo::oo: