EK 1980s Club (1980-1989)

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    Johnson_and_Friends_All_Characters.jpg


    බෲම් neme bun apooru yaluwo meke nama

    oke sinhala theme song eka hoyaaganna nadda? :P

    ara,
    "oooonna enawaaa, enawaaa , enawaaa" kiyala patan ganne.... :oo:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    82 මචං...
    දුනු හදල විද්දා
    කැසට් පීස් පටි ගේ වටේ ඇද්ද
    පස්සෙ ඩෙක් පීස්
    දවසෙම ටීවී නැහැ 4.00ට ටීවී ඇටිව් වෙනකල් බලන් හිටියා
    උණ බට තුවක්කු හැදුවා
    දුටු තැන ගැහුවා
    ජිල් බෝල.. චක්ගුඩු ගැහුවා
    වච්චි පැන්නා
    දුටුතැන ගැහුවා..
    තව ගොඩාක් දේවල් මචං... 80-90 කාලෙ මරු බන් අදට වඩා...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    82 මචං...
    දුනු හදල විද්දා
    කැසට් පීස් පටි ගේ වටේ ඇද්ද
    පස්සෙ ඩෙක් පීස්
    දවසෙම ටීවී නැහැ 4.00ට ටීවී ඇටිව් වෙනකල් බලන් හිටියා
    උණ බට තුවක්කු හැදුවා
    දුටු තැන ගැහුවා
    ජිල් බෝල.. චක්ගුඩු ගැහුවා
    වච්චි පැන්නා
    දුටුතැන ගැහුවා..
    තව ගොඩාක් දේවල් මචං... 80-90 කාලෙ මරු බන් අදට වඩා...

    අනිවාර්යෙන් මචං. :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    දැන් වත් කසාද බැදපං බං. මිනිහෙකුට තියන්නේ ඔය අහවල් වැඩේ අවශ්‍යතාවය විතරක් නෙවෙයි. ආදරයක් ලබන්න ඕනේ, ආදරය කරන්න ඕනේ, තමන්ට කියලා කෙනෙක් ඉන්න ඕනේ. අහවල් වැඩේ කිරිල්ල ජීවිතේ එක දෙයක් විතරයි. ඒක මුළු ජීවිතේම කර ගන්න එපා. උඹට බදින්න කෙල්ලෙක් හොයා ගන්නම බැරි නම් ඔය පත්තර බලලා හරි හොද කෙල්ලෙක්ව කතා කරලා බැදපං. දැන් වත් ජීවිතේ පිළිවෙලක් තියෙන්න එපැයි බං.
    :yes::yes::yes: අහවල් වැඩේ කරගන්නනම් ස්පා එකකට වගේ යන්න පුළුවන්නේ..
    83නම් සෙට්ල් වෙලා දැන් දරුවො 2ක්වත් ඉන්න ඕන කාලේ :frown:
     
    • Like
    Reactions: AnuradhaRa

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    තෑගි ටොපී කාපු උන් ඇති නේ. අර ටොපි කොලේ තියෙන නොම්බරේට අදාල තෑග්ග ඒ වෙලාවෙම දෙන්නෙ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,888
    113
    තෑගි ටොපී කාපු උන් ඇති නේ. අර ටොපි කොලේ තියෙන නොම්බරේට අදාල තෑග්ග ඒ වෙලාවෙම දෙන්නෙ.

    බන්ටි ටොපි කොලේ ඇදපු කාලෙ
    යෝ යෝ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,888
    113
    :yes::yes::yes: අහවල් වැඩේ කරගන්නනම් ස්පා එකකට වගේ යන්න පුළුවන්නේ..
    83නම් සෙට්ල් වෙලා දැන් දරුවො 2ක්වත් ඉන්න ඕන කාලේ :frown:

    මොනා කරන්ඩද බං. බැරි වුණාම මෙහෙම තමා. සංසාර ගමනේ මගේ මේ භවය මේවිදියට ගෙවෙන්ඩ දෛවයේ ලියවිල ඇති :(
     
    • Like
    Reactions: dragon-fighter
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොනා කරන්ඩද බං. බැරි වුණාම මෙහෙම තමා. සංසාර ගමනේ මගේ මේ භවය මේවිදියට ගෙවෙන්ඩ දෛවයේ ලියවිල ඇති :(

    උඹේ නම්බරේ මට pm එකක් දාල තියහන්
    මම මගේ නම්බරේ බස් තුන්ඩු වල ලියන යනවා හරිහමන් එකක් සෙට් වුනොත් no එක දෙන්න
    ටෙම්පරි වගේ බන් සිර නෙමේ ;);)

    උබේ නම්බරේ දුන්නොත් මට මන් එහෙම කවුරුහරි එකෙක් සෙට් වුනොත් දෙන්නම් :sorry::sorry:
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    :( Amazing Childhood .. no time period like that :(

    We had old black and white NATIONAL TV :dull: and i am going to post office for annual TV & radio registration renewal. :oo:

    TNL Mtv music (Backstreet boys, westlife, Nsync, etc...)

    X-men cartoon, Dr. honda hitha, Pink panther

    Baywatch :shocked:

    Dadubasnamanaya, Rathu rosa, Doo daruwo :sorry:

    weekdays channels on for 5.00 - 10.00
    Weekends 2.30 - 10.00


    :sorry::sorry::sorry::sorry::sorry:
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    ඩයලප් වලින් ඉන්ටනෙට් ආපු එවුන්, පී වන් කොම්පියුටර් තිබ්බ එවුන්, මෝටල් කොම්බැට්, ඩේව්, මාරියෝ ගහපු එවුන්! වින්ඩෝස් 95 පට්ට ලුක් කියල හිතන් හිටපු එවුන්, ඩොස් වල කමාන්ඩ් වලින් පිස්සු කරපු එවුන්, කළු ජූලිය නිසා අම්මලා තාත්තලා තනියම ගෙදරින් එලියට යවපු නැති එවුන් අත උස්සපල්ලා! :yes::yes::yes::yes:

    81 බම්ප්. යන්තම් ත්‍රෙඩ් එකට නූලෙන් සුදුසුකම් ලබලා තියෙනවා වගේ මම. තව පොඩ්ඩෙන් 70 ගණන් වල නාකි ත්‍රෙඩ් එහෙකට ජොයින් වෙන්න වෙන්නේ.

    my one is
    Pentium 233MHz; 32Mb Ram ; 8Gb hdd; Creative CD ROM with Remote :P Microsoft Mouse & K/board
    bought in 1998 for 69,000/= (Computrage Kandy) :rolleyes::rolleyes:
    NFS III
    DOOM II
    FIFA
    Godzilla Film (VCD)- 1800/= :baffled:

     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    *සනත් ,කලුගේ සුපිරි වැඩ දැක්කත් අපි :cool:
    *රොෂාන්ගේ සුපිරි පන්දු රැකීම් දැක්කේ අපි :love:
    *අර්ජුන bat කරද්දී run එකක් ගන්න දුවනවා වෙනුවට ඇවිදගන යනවා දැක්කේ අපි :P
    *indian team එකට පු.. පැලෙන්න ගහනවා දැක්කත් අපි :lol: ( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල:growl:)
    *Cricket world cup එක උස්සනවා live දැක්කත් api :love:
    *ටෙස්ට් cricket match වල lunch time එකට රුපවාහිනී එකේ Mr .Bean බැලුවේ අපි :lol:
    *ගෑනු ළමයට පණ දාගෙන ලියුම් ලිව්වේ අපි :baffled:
    *දඩුබස්නාමයනය, කීටයා ,දුදරුවෝ,වගේ හරවත් drama බැලුවේ අපි :)
    *Brick Game උඩ දාගෙන ගැහුවේ අපි :nerd:
    *චන්දෙ දවස් වල ඇදිරිනීතිය අන්තිමට දැම්මත් අපේ කාලේ :frown:
    *වැස්ස දවසට ඉස්ස්කොලේ නොවරදව යනවා ,teachers ලා නැති නිසා වැස්ස මඩ නාගෙන cricket ගැහුවේ අපි :sorry:

    apit kara oya okkoma.Eth 80 dashake nam nemei. :dull:
    Tawa Sunflower lagei Namal Udugamagei sindu ahuwa.
    :lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    my one is
    Pentium 233MHz; 32Mb Ram ; 8Gb hdd; Creative CD ROM with Remote :P Microsoft Mouse & K/board
    bought 1998 for 69,000/= (Computrage Kandy) :rolleyes::rolleyes:
    NFS III
    DOOM II
    FIFA
    Godzilla Film (VCD)- 1800/= :baffled:


    My 1st com.
    P2 350MHz,64MB ram,6.4 GB Hard :oo: - 60000 in 2000. (from Matara.)
    Dave.
    NFS 2.
    Lion King.
    Jungle Book.
    MK 4.
    Pebbles.
     
    • Like
    Reactions: ruvi777cute