බෲම් neme bun apooru yaluwo meke nama
oke sinhala theme song eka hoyaaganna nadda?

ara,
"oooonna enawaaa, enawaaa , enawaaa" kiyala patan ganne....

බෲම් neme bun apooru yaluwo meke nama


82 මචං...
දුනු හදල විද්දා
කැසට් පීස් පටි ගේ වටේ ඇද්ද
පස්සෙ ඩෙක් පීස්
දවසෙම ටීවී නැහැ 4.00ට ටීවී ඇටිව් වෙනකල් බලන් හිටියා
උණ බට තුවක්කු හැදුවා
දුටු තැන ගැහුවා
ජිල් බෝල.. චක්ගුඩු ගැහුවා
වච්චි පැන්නා
දුටුතැන ගැහුවා..
තව ගොඩාක් දේවල් මචං... 80-90 කාලෙ මරු බන් අදට වඩා...

දැන් වත් කසාද බැදපං බං. මිනිහෙකුට තියන්නේ ඔය අහවල් වැඩේ අවශ්‍යතාවය විතරක් නෙවෙයි. ආදරයක් ලබන්න ඕනේ, ආදරය කරන්න ඕනේ, තමන්ට කියලා කෙනෙක් ඉන්න ඕනේ. අහවල් වැඩේ කිරිල්ල ජීවිතේ එක දෙයක් විතරයි. ඒක මුළු ජීවිතේම කර ගන්න එපා. උඹට බදින්න කෙල්ලෙක් හොයා ගන්නම බැරි නම් ඔය පත්තර බලලා හරි හොද කෙල්ලෙක්ව කතා කරලා බැදපං. දැන් වත් ජීවිතේ පිළිවෙලක් තියෙන්න එපැයි බං.


අහවල් වැඩේ කරගන්නනම් ස්පා එකකට වගේ යන්න පුළුවන්නේ..
hehe aniwa...
patta series eka...![]()
Full episodes thiyenawa wage youtube eke...
තෑගි ටොපී කාපු උන් ඇති නේ. අර ටොපි කොලේ තියෙන නොම්බරේට අදාල තෑග්ග ඒ වෙලාවෙම දෙන්නෙ.
අහවල් වැඩේ කරගන්නනම් ස්පා එකකට වගේ යන්න පුළුවන්නේ..
83නම් සෙට්ල් වෙලා දැන් දරුවො 2ක්වත් ඉන්න ඕන කාලේ![]()

මොනා කරන්ඩද බං. බැරි වුණාම මෙහෙම තමා. සංසාර ගමනේ මගේ මේ භවය මේවිදියට ගෙවෙන්ඩ දෛවයේ ලියවිල ඇති![]()




Amazing Childhood .. no time period like that 
and i am going to post office for annual TV & radio registration renewal. 







ඩයලප් වලින් ඉන්ටනෙට් ආපු එවුන්, පී වන් කොම්පියුටර් තිබ්බ එවුන්, මෝටල් කොම්බැට්, ඩේව්, මාරියෝ ගහපු එවුන්! වින්ඩෝස් 95 පට්ට ලුක් කියල හිතන් හිටපු එවුන්, ඩොස් වල කමාන්ඩ් වලින් පිස්සු කරපු එවුන්, කළු ජූලිය නිසා අම්මලා තාත්තලා තනියම ගෙදරින් එලියට යවපු නැති එවුන් අත උස්සපල්ලා!
81 බම්ප්. යන්තම් ත්‍රෙඩ් එකට නූලෙන් සුදුසුකම් ලබලා තියෙනවා වගේ මම. තව පොඩ්ඩෙන් 70 ගණන් වල නාකි ත්‍රෙඩ් එහෙකට ජොයින් වෙන්න වෙන්නේ.
Microsoft Mouse & K/board


*සනත් ,කලුගේ සුපිරි වැඩ දැක්කත් අපි
*රොෂාන්ගේ සුපිරි පන්දු රැකීම් දැක්කේ අපි
*අර්ජුන bat කරද්දී run එකක් ගන්න දුවනවා වෙනුවට ඇවිදගන යනවා දැක්කේ අපි
*indian team එකට පු.. පැලෙන්න ගහනවා දැක්කත් අපි( දැන් අපි පු. පලගන්නවනේ උන්ට කියල
)
*Cricket world cup එක උස්සනවා live දැක්කත් api
*ටෙස්ට් cricket match වල lunch time එකට රුපවාහිනී එකේ Mr .Bean බැලුවේ අපි
*ගෑනු ළමයට පණ දාගෙන ලියුම් ලිව්වේ අපි
*දඩුබස්නාමයනය, කීටයා ,දුදරුවෝ,වගේ හරවත් drama බැලුවේ අපි
*Brick Game උඩ දාගෙන ගැහුවේ අපි
*චන්දෙ දවස් වල ඇදිරිනීතිය අන්තිමට දැම්මත් අපේ කාලේ
*වැස්ස දවසට ඉස්ස්කොලේ නොවරදව යනවා ,teachers ලා නැති නිසා වැස්ස මඩ නාගෙන cricket ගැහුවේ අපි![]()

my one is
Pentium 233MHz; 32Mb Ram ; 8Gb hdd; Creative CD ROM with RemoteMicrosoft Mouse & K/board
bought 1998 for 69,000/= (Computrage Kandy)
NFS III
DOOM II
FIFA
Godzilla Film (VCD)- 1800/=
- 60000 in 2000. (from Matara.)