Ada giya gf ekka hanthane udatama..maru..



Car ekenda?
Mn nm mage wada walata car eken yanna hithannewath na
Bike ekak ganna kyla baluwe.
Duppathage hithawatha![]()

car eke giya nisa denme.. digatama kanda thama ithin.. lassana petta..![]()

එච්චර වාසනාවක් කොයින්ද බන් අපිට
අයින් වෙලා පයින් යමු පුතී![]()

wayasata yanakota hari yai..![]()

මගේම සල්ලි වලින් ගන්න කියලා බැලුවෙ bike එකක්![]()
Den platina 125 eka enne neneda?

100 wath wenna one..


100 wath wenna one..

ඊට වැඩි ඇති බං, මගෙ එකත් 80
edit : 95L Main Tank
40L Sub Tank
Source : http://www.patrol4x4.com/forum/227419-post2.html

ah me kiyala thiyenne...
p.s - ube mokadda ban thiyenne.![]()
වාහන හොයලා අප්පිරියයි යකුනේ...![]()