aruge RS eka ganin.. proooooooooon gala palayan itapasse..

දීලලුනේ බං..![]()
ඕව නිකන් පෙට්‍රල් වගේ... මේ තියෙනවා..මේ වාෂ්ප වෙනවා... නැකත් බලන්න ගියොත් හම්බෙන්නේ නෑ...

වාහන හොයලා අප්පිරියයි යකුනේ...![]()


ඇයි පුතී මෙවුවා මෙච්චර ගනන්
https://ikman.lk/en/ad/toyota-land-cruiser-lc-76-2015-for-sale-colombo-1

ඕවට වන්දනාමාන කරන පිරිසක් ඉන්නවානේ බන් මේ බුවාලන්තේ. . . . 121, Allion, Land Cruiser, Prius කිව්වම පලතුරු වට්ටි අරන් ගිහින් හඳුන්කූරු පත්තු කරලා, වතාවත් කරලා, කුට්ටි දීල ගන්න උන් ඉන්නකොට ඔහොම වෙනවා බන්...![]()
ඔය පාන් පෙට්ටියට ඔය ගාන දෙන වෙලාවේ M Tech කරපු BMW එකක් ගන්නවා Brand New..![]()
![]()


මහේෂයා ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් ගෙවෙනකොට ක්ලච් එක තද වෙනවද බන්?![]()
දීලලුනේ බං..![]()
සමහර වාහන වල තද වෙනවා.. හැබැයි ඉතින් තව හේතු ගොඩක් තියෙනවා Clutch එක තද වෙන්න..

අර ගැලන්ට් VR4 එකත් දීලද?
එක්කෝ ගැලන්ට් ස්පෙෂල් එඩිෂන් එක?
පෙට්‍රල් ප්‍රස්නයක් නැත්නම් මෙන්න වන්ඩියක්
https://ikman.lk/en/ad/toyota-crown-majesta-2008-for-sale-colombo-1
යෙස් බ්‍රෝ.මම සිරාවටම කිවුවේ.
ඒක නෙමෙයි පල්සර් 150ක් තියෙනවා.TW නම්බර් එකක්.130ක් කියනවා.

