වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ දවස් වල නවාරා මැනුවල් ඒවා ගොඩක් ඉක්මන් එකේ විකුනන්න දාල තියෙනවා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕව නිකන් පෙට්‍රල් වගේ... මේ තියෙනවා..මේ වාෂ්ප වෙනවා... නැකත් බලන්න ගියොත් හම්බෙන්නේ නෑ...

    මහේෂයා ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් ගෙවෙනකොට ක්ලච් එක තද වෙනවද බන්?:rolleyes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඇයි පුතී මෙවුවා මෙච්චර ගනන්

    https://ikman.lk/en/ad/toyota-land-cruiser-lc-76-2015-for-sale-colombo-1

    ඕවට වන්දනාමාන කරන පිරිසක් ඉන්නවානේ බන් මේ බුවාලන්තේ. . . . 121, Allion, Land Cruiser, Prius කිව්වම පලතුරු වට්ටි අරන් ගිහින් හඳුන්කූරු පත්තු කරලා, වතාවත් කරලා, කුට්ටි දීල ගන්න උන් ඉන්නකොට ඔහොම වෙනවා බන්... :rolleyes: :rolleyes:

    ඔය පාන් පෙට්ටියට ඔය ගාන දෙන වෙලාවේ M Tech කරපු BMW එකක් ගන්නවා Brand New.. :P :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕවට වන්දනාමාන කරන පිරිසක් ඉන්නවානේ බන් මේ බුවාලන්තේ. . . . 121, Allion, Land Cruiser, Prius කිව්වම පලතුරු වට්ටි අරන් ගිහින් හඳුන්කූරු පත්තු කරලා, වතාවත් කරලා, කුට්ටි දීල ගන්න උන් ඉන්නකොට ඔහොම වෙනවා බන්... :rolleyes: :rolleyes:

    ඔය පාන් පෙට්ටියට ඔය ගාන දෙන වෙලාවේ M Tech කරපු BMW එකක් ගන්නවා Brand New.. :P :P

    :yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මහේෂයා ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් ගෙවෙනකොට ක්ලච් එක තද වෙනවද බන්?:rolleyes:

    සමහර වාහන වල තද වෙනවා.. හැබැයි ඉතින් තව හේතු ගොඩක් තියෙනවා Clutch එක තද වෙන්න..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සමහර වාහන වල තද වෙනවා.. හැබැයි ඉතින් තව හේතු ගොඩක් තියෙනවා Clutch එක තද වෙන්න..

    දැන් කල්ච් එක පොඩ්ඩක් තදයි තදයි වගේ බන්. සෑහෙන්න දුවල හැබැයි ප්ලේට් වලින්. වොෂරුත් මාරුකරල තියෙන්නෙ. ප්‍රෙෂර් ප්ලේට් එකේ මලකඩ හිටිල හරි ප්‍රෙෂර් ප්ලේට් එකට හිටින බෙයාරින් එක එහෙ මෙහෙ යන එකේ තදයක් වෙන්න පුලුවන්ද? ගොඩක් තද නැ හැබැයි පොඩි වෙනසක් තියනව වගේ කාලෙක ඉඳන්.:rolleyes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පෙට්‍රල් ප්‍රස්නයක් නැත්නම් මෙන්න වන්ඩියක්

    https://ikman.lk/en/ad/toyota-crown-majesta-2008-for-sale-colombo-1

    raw
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    යෙස් බ්‍රෝ.මම සිරාවටම කිවුවේ.

    ඒක නෙමෙයි පල්සර් 150ක් තියෙනවා.TW නම්බර් එකක්.130ක් කියනවා.

    මගුලක් කියනවා.
    සල්ලි තබ්බත් ගන්නේ නෑ
    Petrol 70-80 or ඊටත් වැඩියෙන් කරන එකක් නම් අම්බේ ඉතින්:love::love:
    දැනට බැලුවෙ used platina
     
    Status
    Not open for further replies.