මාත් කාලයක් හීන බලපු යක් පැටියෙක් තමා. Escudo කියලා එන්නෙ ඕකෙ කොටේ, Grand Vitara(Escudo), 7 සීටර්ස් එන දිග මොඩ්ල් එක. පෙට්රරල් නම් කරන්නෑ බං. උපරිම 6ක් 7ක් තමා. එකක් V6 ආවා. යකෙක් තමා ඉතින්. තව ඩීසල් ආපුවා Mazda R2 Engine එක තමා එන්නෙ. ඒකෙත් ටර්බෝ ආපු එක පට්ට.
අප්පා 6ක් 7ක් නම් මදි මචන් අඩුම ගැනේ 8ක්වත් නම් අව්ලක් නෑ.ඩීසල් 7 සීටර් එක හොයාගන්න නැනේ මචන්.

trooper, palathsaba pajero wala thel hodata wada.
.vezel eka out of budget machan.anthimeta dan ganna wenne used sssangyong kyron ekak thamai.