### ගෙවල් හදන කොල්ලොන්ට / නාකියන්ට i ###

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහෝම ස්තූතී පෝස්ටුවට.
    ඉතිං බුවා දැම්මොත් ත්‍රෙඩ් එකක් ආයි අහන්නත් දෙයක්යෑ.. :)
    ඒ වගේම උඹ ආයි එළකිරියේ සක්‍රීය වීම සතුටක්.
    :)
    +24
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සියලු දෙනාටම ස්තුති සහෝදරවරුනි,
    අද පොඩි වැඩක් සෙට් වී ඇති බැවින් කමෙන්ට් කියවීම හෙටට කල් දමා ඔලුව පමණක් කියවා දුවමි.
    හෙට සිට රේප් කරමි.
    සමාව වඩාලන සේක්වා.....
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොන ලැජ්ජා නැති වැඩක් ද මිනිහෝ මේ
    ත්‍රෙඩ් එකක් දාලා හැම එකාටම වෝල් පෝස්ට් දදා යනවා අනේ මගේත්‍රෙඩ් එක කියවන්න එන්න අනේ මගේ ත්‍රෙඩ් එක කියවන්න එන්න කියල
    යකෝ කැමති උන් කියවයි අකැමති උන් නොකියවා ඉදියි
    මොකද්ද මේ රෙද්දේ හිගා කැවිල්ල ලැජ්ජා නැද්ද යකෝ :rofl:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Machn me dawas wala Housing Loan Rate Kohomada bn. Current ekak thiyenawa NTB eke. Adayama pennanna thiyenne Business eka thama. Thama habai patan aran 3 month wage. Loan ekak da ganna puluwan weida.?? Plan ekanam Hari machn. 1860 SQ.FT gedara. Budget eka nikan haduwamanam 65k wage, hodatama finish karanawanam 80k wage yai. iwara karannanam 15years wath yai. mulinma kamara kalakui, foundation ekai danna baluwe. ekata 10k wath ona wei ne. ekai loan ekakata yanna haduwe 5years wage. rate danna un innawanam podak kiyanna.
     
    adamqwert

    Member
    Jun 5, 2016
    14
    10
    3
    machan

    wali cube 3k withara genna ganna puluwanda oya gaanata Mount lavinia walata?
    kapararu karana ewa
    transport add unata kamak naha
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Machn me dawas wala Housing Loan Rate Kohomada bn. Current ekak thiyenawa NTB eke. Adayama pennanna thiyenne Business eka thama. Thama habai patan aran 3 month wage. Loan ekak da ganna puluwan weida.?? Plan ekanam Hari machn. 1860 SQ.FT gedara. Budget eka nikan haduwamanam 65k wage, hodatama finish karanawanam 80k wage yai. iwara karannanam 15years wath yai. mulinma kamara kalakui, foundation ekai danna baluwe. ekata 10k wath ona wei ne. ekai loan ekakata yanna haduwe 5years wage. rate danna un innawanam podak kiyanna.

    Loan ekak ganna 6 month wala income eka pennanna oni.mata mathaka vidiyata commercial bank eke 14.5% wage.

    Fixed eka thiyala loan ekak ganna puluwanda balanna.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොන ලැජ්ජා නැති වැඩක් ද මිනිහෝ මේ
    ත්‍රෙඩ් එකක් දාලා හැම එකාටම වෝල් පෝස්ට් දදා යනවා අනේ මගේත්‍රෙඩ් එක කියවන්න එන්න අනේ මගේ ත්‍රෙඩ් එක කියවන්න එන්න කියල
    යකෝ කැමති උන් කියවයි අකැමති උන් නොකියවා ඉදියි
    මොකද්ද මේ රෙද්දේ හිගා කැවිල්ල ලැජ්ජා නැද්ද යකෝ :rofl:

    Ah.kawadada unbanned une.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    තව අවුරැදු 5 කින් වගෙ ඕනෙ වෙයි :D
    හොරෙමම් බලං ඉඳල අයිඩියා එකක් ගන්ඩෝන :P
     
    Last edited: