වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21386885 said:

    මම මාමිව කොච්චර ලිදෙන් ගොඩ අරන් තියෙනවද? කැලේ පැනලා මාටු වෙලා කී පාරක්නම් නැන්දි කෝල් කලාම අපේ ගෙදර මාමි උන්නේ කියල බේරගෙන තියෙනවද?
    :(:(

    ඒ නැන්දගෙන් එහෙම බේරෙන්න බෑ... කෙලින්ම 3G කෝල් එකක් අරගෙන අහන්නෙ කෝ පෙන්න්නන කොහෙද ඉන්නෙ කියලා... :rofl::rofl::rofl:

    දැන් අහන්න එපා ඕං මං කොහොමද දන්නෙ කියල ඈ...:baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාම උඹේ වෙලාව හොඳයි.
    bajaj classic sl for sale 077600848440,000

    Classic Sl license up to date

    17499111_1054350741337431_5686449845296880271_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ නැන්දගෙන් එහෙම බේරෙන්න බෑ... කෙලින්ම 3G කෝල් එකක් අරගෙන අහන්නෙ කෝ පෙන්න්නන කොහෙද ඉන්නෙ කියලා... :rofl::rofl::rofl:

    දැන් අහන්න එපා ඕං මං කොහොමද දන්නෙ කියල ඈ...:baffled::baffled:
    3G කෝල් එකෙං පෙන්නද්දි මාමාගේ දිව දොට්ට.. ඇයි කියලා මාමාගෙං ම අහ ගනිල්ලා :rofl:
     

    Rapkr9808

    Junior member
  • මාගේ හොනට්ටුව නිසා කෑ කටු 1

    පොඩි අනතුරක් හින්ද මේක දාන්න පරක්කු උනා.අවුලක් නෑනේ.(අවුලක් තිබ්බත් ඉතින් මොකක් කරන්නද නේ:rofl::rofl:). හරි හරි ඒකෙන් මේකෙන් කමක් නෑ.වැල් වටාරම් නැතුව කතාව කියන්නන්කො එහෙනන්.:P:P

    මට 18+ උනත් එක්ක ලයිසොන් අරන් හොනට් උණක් ආව ලොකුවටම. ඊට පස්සේ අයියත් එක්ක ගිහින් 3ක් 4ක් බලලා හොනට් එකක් ගෙනාව.ගෙනාවෙ ගම්පහින්. ගෙනල්ලා දවස් දෙකෙන් අපෙ අයියා කකුල කඩා ගත්තා.(බය වෙන්න එපා යකු හොනට්ටුවෙන් වැටිල නෙමේ).:P:P:P:P

    ඉට පස්සෙ බයික් එක පැද්දෙ මම.ගෙනල්ලා දවස් 4කට පස්සේ ඒ කියන්නෙ අයිය කකුල කඩන් දවස් 2කින් මම මේ යකඩ යකා උඩ ගමනක් යද්දි පිටිපස්සෙන් කිරිස් කිරිස් ගාලා සද්දයක් ආවා. ඔහෙ වෙන එකක් වෙච්චදෙන් කියල මන් මගෙ ගමන ගිහින් ගෙදර ඇවිත් නිකමට වගේ පිටිපස්සෙ ඩිසාට ඇගිල්ලෙන් ඇන්නා. අම්මට හුඩු කිව්වලු.ඩිසා රත්වෙලා එක්සිය ගානට:baffled::baffled::baffled::baffled:.සැනින් අරන් ගියා අපේ ගැරා ගාවට.මූ ඉතින් රෝදෙ ගලෝලා එහෙම බැලුවා. මෙන්න මූ කියනවා "පුතා මේකෙ razer ගිහින්" කියලා. මගෙ බොක්ක කූල් උනා -100ට.:baffled::baffled: අයියා දැනගත්තොත් වසලා හමාරයි කියලා සැනින් ජපන් koyo bearing(අපි ජපන් විතරයි හොදේ:lol::lol::lol:) 2ක් ගෙනත් දාලා හයි කරා.
    මූ ආයෙ කියනව "පුතා ඔයා කීයට විතර මේක පැද්දද කියල?" මාත් ඉතින් ඇගට පතට නොදැනි 150ට විතර කියල කිව්වා.:rolleyes: එතකොට මූ ඇහුවා බ්‍රේක් හොදට තිබ්බද කියල? මාත් ඉතින් ඔව් කිව්වා. මූ මට සීට් එක ඇරලා පෙන්නපි බ්‍රේක් ඔයිල් දාන එක. උඹලා විස්වාස කරනවනන් විස්වාස කරහන් ඒකෙ බ්‍රේක් ඔයිල් කදුලක් නෑ.ඉතින් ආයේ ගිහින් ඩොට් 4(hoyanna patta amarui) බ්‍රේක් ඔයිල් ගෙනල්ලා බ්‍රේක් ඔයිල් දාලා එහෙම පොඩ්ඩක් බලලා බයික් එක අරන් ගෙදර ඇවිත් ගැර්ජ් එකෙන් දාලා පූස් පැටියා වගේ කාටුන් බල බල හිටියා.

    දැනට මේ ඇති ඉතුරු ටික හෙට දාන්නන්:frown::frown::frown::frown:.තව හොද හොද වැඩ ටිකක් උනා ඒ ටික හෙටට.
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බයික් එක අරන් ගෙදර ඇවිත් ගැර්ජ් එකෙන් දාලා පූස් පැටියා වගේ කාටුන් බල බල හිටියා.


    කට්ටට තෑන්ක්ස් :), ++ ඉතින් මචන් උබේ වැද්දක් නෙමේනේ අයියාට නොකියා ඉන්න
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    caby hall ekak import kaloth keeyak weida?

    :nerd::nerd::nerd::nerd:

    Same price.. mama beluwa neh..

    Anika n16, n17 sunny eke ewa na.. anith ewa awul unoth genawata passe athin padui.

    kandy wala nam thawa ekama ekak tiyenawa.. Rs 14000i

    Mage eken ain karapu eka mama ekek ta nikan dunna.. porta eka hadala dala.. :rofl:

    edit:

    ebay eke USA wala idan shpping $99i oya part ekata.. eka bari..
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Same price.. mama beluwa neh..

    Anika n16, n17 sunny eke ewa na.. anith ewa awul unoth genawata passe athin padui.

    kandy wala nam thawa ekama ekak tiyenawa.. Rs 14000i

    Mage eken ain karapu eka mama ekek ta nikan dunna.. porta eka hadala dala.. :rofl:

    edit:

    ebay eke USA wala idan shpping $99i oya part ekata.. eka bari..

    ai bn oya plastic kalla ochchara ganan:growl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    https://www.carmudi.lk/1996-honda-civic-64320.html

    මේක ගන්නයි කියල හදන්නේ මොකද්ද කට්ටියගේ අයිඩියා එක...

    ඕක ඉන්ග්ලිශ් නම්බර් නෙමෙයිනේ.මට පේන විදියට 300-7 වගේ නම්බර් එකක්.එන්ජින් අනම් මනං ඉතින් මහේශ්ගෙන් තමා දැනගන්න වෙන්නේ.
     

    Rapkr9808

    Junior member
  • Status
    Not open for further replies.