ඔව් බං 300 තමයි
එන්ජින් එක නං පට්ට යකෝ.. 1800ක් තියෙන්නේ...
ඒ උනාට බොඩි කන්ඩිශන් එක හරි නෑ බං..
දැන් බලල බං ආවේ වහලේ කොරෝශන් තියෙනවා සෑහෙන්න..
වහලේ කොරෝශන් බබල්ස් බං සෑහෙන්න..
ඔව් බං ඒක බොඩි කන්ඩිශන් මදි
ලීෆ්..
ඒව මොනවටද බං මට.. මම මේ වීකෙන්ඩ් යූස් එකට ආතල් එකට වාහනයක් හොයන්නේ..

Civic ගැන කියන්න ගත්තොත් කියල ඉවර කරන්න බෑ ඉතින්... EK3 එක ගැන පොඩි විස්තරයක් දෙන්නම් තව ටිකකින් ..
Ganin camry ekak ehenan hodawain goo wahana gannathuwa![]()

, දන්න කෙනෙක් කියන්ඩකෝ 

අනික ඌ එන්ජින් එක වෙනස් කරාට පොත වෙනස් කරලා නෑ බං.. ඌ බය උනා මම ලෝයර් කෙනෙක් කිව්වම.. සෑහෙන්න කුනුකොල්ලෙට උස්සන්න තිබ්බ..![]()

අනික ඌ එන්ජින් එක වෙනස් කරාට පොත වෙනස් කරලා නෑ බං.. ඌ බය උනා මම ලෝයර් කෙනෙක් කිව්වම.. සෑහෙන්න කුනුකොල්ලෙට උස්සන්න තිබ්බ..![]()
wediyen tiyenne lorry, truck ban.. van ehema tibba appo ewa netiwenna dirala owa karanna welawak na ban..
යුටියුබ් එකේ WR450F එකේ වීඩියෝ ටිකක් බලද්දි දැක්ක 1st ගියර් එකට ක්ලච් එක ඕන නැති කතාවක්, ආය තව තැනක තිබ්බා YZ450FX එකකට ඔටෝ ක්ලච් දාගෙන පදිනවා කියලා, මොකද්ද ඔය සීන එක, දන්න කෙනෙක් කියන්ඩකෝ
https://www.youtube.com/watch?v=w6hKhGbDvkg
https://www.youtube.com/watch?v=7DITy8JBkD8

එතකොට හවස 6 ට විතර ඇති. කෙල්ලගෙ ගෙවල් තියෙන්නෙ ටවුන් එකේ ඉදන් 12-14 විතර දුරින්.ඕන් ඉතින් කොහොමහරි ගිහින් කෙල්ලට පොතක් දීලා එද්දි රෑ වුනා.මන් හිතන්නෙ රෑ 8.30 විතර වෙන්න ඇති. ටවුන් එකට ඇවිල්ලා කඩේකට ආවා පොඩි වැඩකට.එද්දි බයික් එක ස්ටොප් කරල යතුර ගත්තා.ඊට පස්සේ යතුර දාලා ස්ටාට් කරන්න සෙල්ස්ටාට් ගැහුවා. මල කෙලියයි.ස්ටාර්ට් මොටරේ වදින්නතුව ෆියුස් එක ගාවින් ටික් ටික් ගාලා සද්දයක් එනවා.
















Civic EK3
YOM = 1996-2000
EK3 එකේ ප්‍රධාන Trim Level කීපයක් තියෙනවා
අනික Honda B Series Engines EG8/EK3 වලට Direct Fit වෙනවා... Honda B Series කියන්නේ ඔය කලින් කිව්ව D15b එක අයිති D Series එක වගේ Normal Engine එකක් නෙමෙයි.. B Series එක තමා Honda කොම්පැනිය හදපු Most Famous High Performance Series එක.. ඔය Series එකේ 1600cc, B16A කියන එන්ජින් එක එන EK3 එකක් තියෙනවා.. චැසි නොම්මරේ එන්නේ EK4 කියලා.. එක තමා Civic SiR Sedan එක.. ලංකාවේ ඔරිජිනල් කාර් එකක් (දන්න විදියට) සහ කන්වර්ශන් කීපයක් තියෙනවා... අස්ප ගණන් තම ඉතින් කියන්නේ..

එතනින් ආයෙ දවස් දෙකකට පස්සෙ මන් බයික් එකේ යද්දි පාරට බට්ටෙක් එකපාරට දාලා බ්රේක් ගහල ලිස්සල ගිහින් බ්‍රෙක් ලිවර් එක හා බ්රේක් පැඩල් එක කඩලා ගිය බව සන්වේගයෙන් දැනුම් දෙනවා. ඊටත් මාසෙකට පස්සෙ කූල්න්ට් හෝස් පුපුරා හීට් සෙන්සර් වැඩ නැතුව ගිහින් අමා දුකක් විද සාදා විකුනා දැමුවෙමි.![]()

WRF එකේ කතාව නම් දන්නේ නෑ.. ඒක කියන විදියට තේරෙන්නනේ නෑ 1st Gear ඒකට Clutch එක අවශ්‍ය නැද්ද නැත්තන් 1st එකෙන් පස්සේ Clutch එක අවශ්‍ය නැද්ද කියල...
1st gear එකට විතරක් ක්ලච් ඕන නැතිව ඇත්තේ ඇති එන්ජින් එක අඩු ස්පීඩ් එකේ හින්දා , 2,3,4,5 ගියර් වලට ක්ලච් එක ඔන ඇති rpm එක වැඩි හින්දා Centrifugal Clutch engage වෙලා හින්දා .
YZF එකේ නම් ඔය තියෙන්නේ Centrifugal Clutch එකක්... Idle Speed එකේදී Clutch එක Disconnect වෙනවා.. Rev කරපු ගමන් Engage වෙනවා... Scooter වල වගේ.. Start and Stop වලදී ලේසි... අනික Low Speed Situation වලදී Engine එක නවතින්නේ නෑ.. හැබැයි පුති ගියර් මාරු කරන්න Clutch Lever එක පාවිච්චි කරන්න ඕනි (Unless you are doing clutchless shifts).. අනික ගියර් Auto මාරු වෙන්නෙත් නෑ.. Offroad racing වලට තම ඉතින් වැඩි උවමනාවක් තියෙන්නේ ඕකේ.. ඔය ගලක් උඩින්, නැත්තන් කොටයක් උඩින් නැත්තන් මඩේ එරුණ වෙලාවක යනකොට Clutch එක Balance කරේ නැත්තන් එන්ජිම නවතිනවනේ.. එහෙම වෙන්නේ නෑ ඕක දැම්මම..



අනේ අම්මපා මේකා ඒ කතාව අස්සෙත් ලේලන්ඩ් ගැන කියවලනේ...![]()

ලේලන්ඩ්..... !! 


රත්තරං;21386885 said:
මම මාමිව කොච්චර ලිදෙන් ගොඩ අරන් තියෙනවද? කැලේ පැනලා මාටු වෙලා කී පාරක්නම් නැන්දි කෝල් කලාම අපේ ගෙදර මාමි උන්නේ කියල බේරගෙන තියෙනවද?![]()
https://www.facebook.com/EaglEeye.UkusuAsa/videos/1859753324268838/



තාම බෑ අයියේ.. ලබන සතියේ අඩිය තියනවා![]()
මින් පස්සේවත් බයික් එක පදිනකොට පාරේ යන කෙල්ලෝ දිහා බලන්න යන්න එපා සහෝ...... !! 

ලේලන්ඩ්..... !!
![]()

ලේලන්ඩ්..... !!
![]()
මින් පස්සේවත් බයික් එක පදිනකොට පාරේ යන කෙල්ලෝ දිහා බලන්න යන්න එපා සහෝ...... !!
![]()






