මම මානසිකව වැටිලා ඉන්නේ යාලු මේ වෙලාවේ.
මට මානසික පීඩනය දරා ගන්න බෑ.
බෙහෙත් බිවට අඩු වෙන්නෙත් නෑ වගේ.
හදවතට මාර ප්‍රෙෂර් එකක් දැනෙන්නේ.
මේ විදියට පවුලක් නඩත්තු කරන්නේ කෝමද කියල හිතෙනවා වෙලාවකට.
මට තියෙන්නෙත් පොඩි ටාස්ක් එකක්. බට් ඒකත් මට ලොකු ප්‍රෙෂර් එකක් විදියට දැනෙනවා කියන්නේ ලොකු තැකක ගිහින් කොමත් වැඩ කරගන්න බැරිවෙයි කියලා හිතෙනවා.කසාද බැදලා ළමයිත් හම්බුනාට පස්සේ මේවගේ දැනුනොත් තවත් ජිවිත 2ක් අපරාදේ. කවදාවත් දැකලා නැති උබලට මේක කියන්නේ එකෙන්වත් හිතට සහනයක් එයි කියලා හිතලා.
අම්මලා මම ගැන ලොකු හෝප්ස් තියාගෙන ඉන්නේ.
මම විතරයි පවුලේ එකම දරුවා නිසා.
නැත්තම් මේ ඔක්කොම දමලා ගහලා යනවා මම මහන වෙන්න.