Umbe Kambare(Room eke) Photo ekak dapan

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අනේ ‍තෝ වගේ අනාතයෙක්. මේකේ උන්ගේ මාසික පඩියයි, කාමරේ ෆොටෝයි. එලකිරියේ නැතුව ඇති ‍තෝ වගේ ඇසිලින් කෙනෙක් ඕප දූප හොය හොය යන වට්ටි අම්මා වගේ.

    sirawata :lol: :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    30nd5e0.jpg

    ගිය සින්හල අවුරුද්දට අස් කාරාට පස්සේ
    අස් කරේ නැ මට මතක විදිහට

    :dull:
    මේක තව හොඳයි :rofl::rofl:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    හයියු ළිදක් කපාගෙනම පැනලා නේද :lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට පොටෝ ගන්න හොඳ කැමරාවක් නැ බන්
    ෆෝන් එකෙන් ගත්තම මීදුම එක්ක එන්නේ
    දැන් එහෙමවත් බ

    මම බඩු ටිකනම් පිළිවෙලට අස් කරල තියෙන්නේ
    එත් නිතරම දුවිල්ල එනවා
    අනික මකුළු දැල්
    ඒ උට්ටිගේ පුතාල හතර වටේ උන්ගේ මුඩුක්කු අටෝගෙන
    අපරාදේ කියන්න බැ හැබැයි කාමරේට එන මදුරුවන්ගෙන් 25% විතර ප්‍රතිශතයක් උන්ගේ ගෙවල්වල තම නවතින්නේ

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට පොටෝ ගන්න හොඳ කැමරාවක් නැ බන්
    ෆෝන් එකෙන් ගත්තම මීදුම එක්ක එන්නේ
    දැන් එහෙමවත් බ

    මම බඩු ටිකනම් පිළිවෙලට අස් කරල තියෙන්නේ
    එත් නිතරම දුවිල්ල එනවා
    අනික මකුළු දැල්
    ඒ උට්ටිගේ පුතාල හතර වටේ උන්ගේ මුඩුක්කු අටෝගෙන
    අපරාදේ කියන්න බැ හැබැයි කාමරේට එන මදුරුවන්ගෙන් 25% විතර ප්‍රතිශතයක් උන්ගේ ගෙවල්වල තම නවතින්නේ

    කාමරේ හොඳට මකුලු දැල් කඩලා උඹ දවසම කොහෙ හරි යන දවසක් අල්ලලා උදේම උන් දැල් හදන මුල්ලවල් ටිකට හොඳ බෙගෝන් පාරක් අල්ලලා කාමරේ ජනෙල් දොරවල් ටික වහලා පැය 8ක් විතර තියලා ගෙදර කෙනෙක්ට පස්සේ ඔක්කොම ඇරලා දාන්න කියපන්. සතියෛන් විතර කාමරේ කුණු ගඳ ගහද්දි තමයි පේන්නේ හිටපු හූණෝ ටිකටත් බඩු පැකට් වෙලා කියලා. ආයේ කාලෙකට මකුලු දැල් බැඳීම සුම්මා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කාමරේ හොඳට මකුලු දැල් කඩලා උඹ දවසම කොහෙ හරි යන දවසක් අල්ලලා උදේම උන් දැල් හදන මුල්ලවල් ටිකට හොඳ බෙගෝන් පාරක් අල්ලලා කාමරේ ජනෙල් දොරවල් ටික වහලා පැය 8ක් විතර තියලා ගෙදර කෙනෙක්ට පස්සේ ඔක්කොම ඇරලා දාන්න කියපන්. සතියෛන් විතර කාමරේ කුණු ගඳ ගහද්දි තමයි පේන්නේ හිටපු හූණෝ ටිකටත් බඩු පැකට් වෙලා කියලා. ආයේ කාලෙකට මකුලු දැල් බැඳීම සුම්මා.

    paw huththo:P:angry:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    mata nan danna wenna bodime kamare thama. mokada ithin jeewithen bagayak gewenne mekene... eka dhemmoth ubalata heart attack hedei.. mokada ithin mahargama nugegoda peththe bodim gena dannawa ethine.. oka dala thibili badu pack karana ekek dhekkoth ape bodime ankal aran yanawa adu ida pramanayaka badu ahuranna advice ganna.. mokada ankalayata PHD ekak thiyenawa a adi 10 kamareta 10k dala...

    PHD kiwwe Permenant Head Damage :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    කාමරේ හොඳට මකුලු දැල් කඩලා උඹ දවසම කොහෙ හරි යන දවසක් අල්ලලා උදේම උන් දැල් හදන මුල්ලවල් ටිකට හොඳ බෙගෝන් පාරක් අල්ලලා කාමරේ ජනෙල් දොරවල් ටික වහලා පැය 8ක් විතර තියලා ගෙදර කෙනෙක්ට පස්සේ ඔක්කොම ඇරලා දාන්න කියපන්. සතියෛන් විතර කාමරේ කුණු ගඳ ගහද්දි තමයි පේන්නේ හිටපු හූණෝ ටිකටත් බඩු පැකට් වෙලා කියලා. ආයේ කාලෙකට මකුලු දැල් බැඳීම සුම්මා.
    bogon koheda thiyenne kukulo. makunu dal oluwe hita :dull:
     
    අප්පට උඩු
    බඩු කොහෙද ගන්න තියෙන්නේ

    bogon koheda thiyenne kukulo. makunu dal oluwe hita :dull:

    උබටත් එපා වෙළද ඉන්නේ