හිනා ගස්සලා මරන්න එපා යකොකාමරේ ෆොටෝ දාන්න බෑ ඕයි PHI හොයාගෙන එයි ගෙදරට![]()

අනේ තෝ වගේ අනාතයෙක්. මේකේ උන්ගේ මාසික පඩියයි, කාමරේ ෆොටෝයි. එලකිරියේ නැතුව ඇති තෝ වගේ ඇසිලින් කෙනෙක් ඕප දූප හොය හොය යන වට්ටි අම්මා වගේ.

මේක තව හොඳයි![]()
ගිය සින්හල අවුරුද්දට අස් කාරාට පස්සේ
අස් කරේ නැ මට මතක විදිහට



මට පොටෝ ගන්න හොඳ කැමරාවක් නැ බන්
ෆෝන් එකෙන් ගත්තම මීදුම එක්ක එන්නේ
දැන් එහෙමවත් බ
මම බඩු ටිකනම් පිළිවෙලට අස් කරල තියෙන්නේ
එත් නිතරම දුවිල්ල එනවා
අනික මකුළු දැල්
ඒ උට්ටිගේ පුතාල හතර වටේ උන්ගේ මුඩුක්කු අටෝගෙන
අපරාදේ කියන්න බැ හැබැයි කාමරේට එන මදුරුවන්ගෙන් 25% විතර ප්රතිශතයක් උන්ගේ ගෙවල්වල තම නවතින්නේ
කාමරේ හොඳට මකුලු දැල් කඩලා උඹ දවසම කොහෙ හරි යන දවසක් අල්ලලා උදේම උන් දැල් හදන මුල්ලවල් ටිකට හොඳ බෙගෝන් පාරක් අල්ලලා කාමරේ ජනෙල් දොරවල් ටික වහලා පැය 8ක් විතර තියලා ගෙදර කෙනෙක්ට පස්සේ ඔක්කොම ඇරලා දාන්න කියපන්. සතියෛන් විතර කාමරේ කුණු ගඳ ගහද්දි තමයි පේන්නේ හිටපු හූණෝ ටිකටත් බඩු පැකට් වෙලා කියලා. ආයේ කාලෙකට මකුලු දැල් බැඳීම සුම්මා.







bogon koheda thiyenne kukulo. makunu dal oluwe hitaකාමරේ හොඳට මකුලු දැල් කඩලා උඹ දවසම කොහෙ හරි යන දවසක් අල්ලලා උදේම උන් දැල් හදන මුල්ලවල් ටිකට හොඳ බෙගෝන් පාරක් අල්ලලා කාමරේ ජනෙල් දොරවල් ටික වහලා පැය 8ක් විතර තියලා ගෙදර කෙනෙක්ට පස්සේ ඔක්කොම ඇරලා දාන්න කියපන්. සතියෛන් විතර කාමරේ කුණු ගඳ ගහද්දි තමයි පේන්නේ හිටපු හූණෝ ටිකටත් බඩු පැකට් වෙලා කියලා. ආයේ කාලෙකට මකුලු දැල් බැඳීම සුම්මා.

අප්පට උඩුකාමරේ හොඳට මකුලු දැල් කඩලා උඹ දවසම කොහෙ හරි යන දවසක් අල්ලලා උදේම උන් දැල් හදන මුල්ලවල් ටිකට හොඳ බෙගෝන් පාරක් අල්ලලා කාමරේ ජනෙල් දොරවල් ටික වහලා පැය 8ක් විතර තියලා ගෙදර කෙනෙක්ට පස්සේ ඔක්කොම ඇරලා දාන්න කියපන්. සතියෛන් විතර කාමරේ කුණු ගඳ ගහද්දි තමයි පේන්නේ හිටපු හූණෝ ටිකටත් බඩු පැකට් වෙලා කියලා. ආයේ කාලෙකට මකුලු දැල් බැඳීම සුම්මා.
bogon koheda thiyenne kukulo. makunu dal oluwe hita![]()
![]()
ගිය සින්හල අවුරුද්දට අස් කාරාට පස්සේ
අස් කරේ නැ මට මතක විදිහට
කාමරේ ෆොටෝ දාන්න බෑ ඕයි PHI හොයාගෙන එයි ගෙදරට![]()


