New Zealand Or Australia

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ආපුගමන් පට්ට ජොබක් හමබවෙලා එලකිරි වගේ ඉන්න පුලුවන් කියල හිතාගෙන ඇප්ලයි කරන්න එපා.. කට්ට කන්න පුලුවන්නම් , නිදි මරන්න පුලුවන්නම් දුක් විදින්න පුලුවන්නම් වරෙන්.. මොකද ජනාධිපතිගෙ පුතා ආවත් ජොබ් හොයන්න අමාරුයි...මුලින් ඔඩ් ජොබ් කරන්න වෙනව.... හැබැයි ලක් එකට සෙට් වෙන්නෙ නැත්තෙන් නෑ.. මම මෙහෙ අවුරුදු 11.. කාගෙවත් සුරන්ගනා කතා අහන එන්න එපා... හොඳට හිතල බලල වරෙව්

    uba yaddi kohomada thathwe ? Working Visa ne yanna aththe ? aurudu keeyaka experience tibbada ? n gihin Job ekak hoyaganna kochchara kal giyada ?

    Ea kaale kaapu katu walata hariyanna dan hoda padiyak hambenawa athi ne :D
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    It field eke job opportunities poddak adu wigenna ynwalu mcn oz wala..indian kaaryo godak apply krna nisa samahara states wala IT skilled migration temporaly nswaththla tynne...ube wife ta mcn phisio kenek hatiyta work krnna oya mona ratata gyath loku process ekak tynwa medical council wala reg wenda wage dewal so...thawa tikak kalpana krla blnna

    Jobs tiyenawa ban seek.com.au balapan
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    Ausee palayan....when u get the pr to oz u u automatically get the working and living visa for nz....also the nz pr process takes time and u have to face interviews blah blah blah even though it requires less marks for ielts....and the govt deciding weather u get working visa or residence depends on how u have scored during the interview not how you have scored urself in....
    nz is small, isolated and most streets are dead some of the times....the living costs are much of the same though in both countries...but comparing melb to sydney, sydney is higher in everyway, costs, job opportunities, house prices everything. nz is more like melb...but the weather is different completely...sydney u cna predict weather and its more liveable than melb or nz. melb weather u cant predict, its raining for 2 mins and voila its sunny again. nz is cold in most of times, but its beautiful.
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    ආපුගමන් පට්ට ජොබක් හමබවෙලා එලකිරි වගේ ඉන්න පුලුවන් කියල හිතාගෙන ඇප්ලයි කරන්න එපා.. කට්ට කන්න පුලුවන්නම් , නිදි මරන්න පුලුවන්නම් දුක් විදින්න පුලුවන්නම් වරෙන්.. මොකද ජනාධිපතිගෙ පුතා ආවත් ජොබ් හොයන්න අමාරුයි...මුලින් ඔඩ් ජොබ් කරන්න වෙනව.... හැබැයි ලක් එකට සෙට් වෙන්නෙ නැත්තෙන් නෑ.. මම මෙහෙ අවුරුදු 11.. කාගෙවත් සුරන්ගනා කතා අහන එන්න එපා... හොඳට හිතල බලල වරෙව්

    :yes::yes::yes::yes: true dat.
    මුලින් ජොබක් සෙට් වෙන්න පට්ට ලක් එකක් තියෙන්න ඕනෙ පුතෝ... මොන එක්ස්පීරියන්ස් තිබ්බත් ඔසී එක්ස් නැතුව මුන් මුලින් ජොබ් දෙන්නෙ නෑ...හැබැයි මාස 6ක් අවුරුද්දක් දාගත්තොත් ජොබ් දෙන්න පස්සෙන් හොය හොය එනව ඒජන්ට්ල....මුලින් ඕනෙ කට්ටක් කන්න බලන් එන්න ඕනෙ...ජොබ් කෝටියක් විතර සීක් එකේ තිබ්බට ගොඩක් ඒව ඩමී....ඒවට මිනිස්සු අරගන ඉවරයි කොම්පැනි රෑන්ක් තියාගන්න පබ්ලිශ් කරන්නේ...ඒවට රැවටෙන්න එපා...අනික ලන්කාවෙ ඉඳල ඇප්ලයි කරල වැඩක් නෑ...90% ෆේලියර්....එන්නම ඕනෙ....සල්ලි අරන් වරෙන් එනවනම් 10ක් වත් අඩුම වයිෆ්ව තියල තනියම වරෙන් මුලින් ජොබක් හොයාගන්නකම්....මොකද කාමර දෙකේ ගෙදරකට සතියට යනව රු 40,000-50,000ක් රෙන්ට් එක...තනියම ඇවිල්ල ශෙයාඩ් හවුස් එකකට සෙට් වෙල ජොබක් හොයාගන සෙට්ල් වෙන්න ඕනෙ....ගෙනාපු සල්ලි බලන් ඉද්දි රෙන්ට් එකට කන්න බොන්න ගෙඩි පිටින් යනකොට, ජොබ් වලට දැම්මට රිප්ලයි නැතිකොට පට්ටට ස්ට්‍රෙස් වෙනව
     
    • Like
    Reactions: Hayao

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Ausee palayan....when u get the pr to oz u u automatically get the working and living visa for nz....also the nz pr process takes time and u have to face interviews blah blah blah even though it requires less marks for ielts....and the govt deciding weather u get working visa or residence depends on how u have scored during the interview not how you have scored urself in....
    nz is small, isolated and most streets are dead some of the times....the living costs are much of the same though in both countries...but comparing melb to sydney, sydney is higher in everyway, costs, job opportunities, house prices everything. nz is more like melb...but the weather is different completely...sydney u cna predict weather and its more liveable than melb or nz. melb weather u cant predict, its raining for 2 mins and voila its sunny again. nz is cold in most of times, but its beautiful.

    :love:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    NoF5qv.jpg
    [/URL][/IMG]
    නම දාලා රෙප් කපපන්කෝ මල් පොන්ටිං තොපි වගෙ එඋන් නිසා තමා යකෝ ඉගන ගත්තු මිනිස්සු පෝලිමෙ රට අතෑරල යන්ඩ හදන්නේ.. කුනුහරප කිය්ල නම් කමක් නෑ මිනිහෙකුට දන්න දෙයක් කියල දුන්නාම ඌ රට ගිහින් දියුනු වෙන්ඩ හදන එකට ඊරිසියාවෙ මැරෙන්ඩ හදනවා ආත්මේ මාරු කරගනින්
     
    Last edited:
    • Like
    Reactions: rskoora

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    NoF5qv.jpg
    [/URL][/IMG]
    නම දාලා රෙප් කපපන්කෝ මල් පොන්ටිං තොපි වගෙ එඋන් නිසා තමා යකෝ ඉගන ගත්තු මිනිස්සු පෝලිමෙ රට අතෑරල යන්ඩ හදන්නේ.. කුනුහරප කිය්ල නම් කමක් නෑ මිනිහෙකුට දන්න දෙයක් කියල දුන්නාම ඌ රට ගිහින් දියුනු වෙන්ඩ හදන එකට ඊරිසියාවෙ මැරෙන්ඩ හදනවා ආත්මේ මාරු කරගනින්

    Sirawata unta ba kiyala kuhaka Kame maranna yannawa paw wade itin. Puluwan max nam help akak dennam goda yannna
     
    hekrock

    Well-known member
  • Nov 23, 2006
    1,499
    31
    48
    Colombo
    Mama Inne NZ wala ban. Auckland City. Job ekek hoyaganna patta kattak denne one. godak job site wala thiyenne Dummy. mama karanna NVQ 10 qualification ekek. full work permit. but no space ban. odd job thamai karanna one..
    6 mth yanakam watha zero income inna puluwannam waren. ur field salary yanna per h 35-45. i have 2 undergraduate 1 masters and blaa. thama hulan.
     
    hekrock

    Well-known member
  • Nov 23, 2006
    1,499
    31
    48
    Colombo
    :yes::yes::yes::yes: true dat.
    මුලින් ජොබක් සෙට් වෙන්න පට්ට ලක් එකක් තියෙන්න ඕනෙ පුතෝ... මොන එක්ස්පීරියන්ස් තිබ්බත් ඔසී එක්ස් නැතුව මුන් මුලින් ජොබ් දෙන්නෙ නෑ...හැබැයි මාස 6ක් අවුරුද්දක් දාගත්තොත් ජොබ් දෙන්න පස්සෙන් හොය හොය එනව ඒජන්ට්ල....මුලින් ඕනෙ කට්ටක් කන්න බලන් එන්න ඕනෙ...ජොබ් කෝටියක් විතර සීක් එකේ තිබ්බට ගොඩක් ඒව ඩමී....ඒවට මිනිස්සු අරගන ඉවරයි කොම්පැනි රෑන්ක් තියාගන්න පබ්ලිශ් කරන්නේ...ඒවට රැවටෙන්න එපා...අනික ලන්කාවෙ ඉඳල ඇප්ලයි කරල වැඩක් නෑ...90% ෆේලියර්....එන්නම ඕනෙ....සල්ලි අරන් වරෙන් එනවනම් 10ක් වත් අඩුම වයිෆ්ව තියල තනියම වරෙන් මුලින් ජොබක් හොයාගන්නකම්....මොකද කාමර දෙකේ ගෙදරකට සතියට යනව රු 40,000-50,000ක් රෙන්ට් එක...තනියම ඇවිල්ල ශෙයාඩ් හවුස් එකකට සෙට් වෙල ජොබක් හොයාගන සෙට්ල් වෙන්න ඕනෙ....ගෙනාපු සල්ලි බලන් ඉද්දි රෙන්ට් එකට කන්න බොන්න ගෙඩි පිටින් යනකොට, ජොබ් වලට දැම්මට රිප්ලයි නැතිකොට පට්ටට ස්ට්‍රෙස් වෙනව

    well said machoo..
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    bitter truth
     
    Patta kathawa
     
    AnticSl89

    Member
    Mar 28, 2017
    37
    3
    0
    ehemada machan. aus opportunities kohomada bn
    Ausee palayan....when u get the pr to oz u u automatically get the working and living visa for nz....also the nz pr process takes time and u have to face interviews blah blah blah even though it requires less marks for ielts....and the govt deciding weather u get working visa or residence depends on how u have scored during the interview not how you have scored urself in....
    nz is small, isolated and most streets are dead some of the times....the living costs are much of the same though in both countries...but comparing melb to sydney, sydney is higher in everyway, costs, job opportunities, house prices everything. nz is more like melb...but the weather is different completely...sydney u cna predict weather and its more liveable than melb or nz. melb weather u cant predict, its raining for 2 mins and voila its sunny again. nz is cold in most of times, but its beautiful.
    thank brother.
    :yes::yes::yes::yes: true dat.
    මුලින් ජොබක් සෙට් වෙන්න පට්ට ලක් එකක් තියෙන්න ඕනෙ පුතෝ... මොන එක්ස්පීරියන්ස් තිබ්බත් ඔසී එක්ස් නැතුව මුන් මුලින් ජොබ් දෙන්නෙ නෑ...හැබැයි මාස 6ක් අවුරුද්දක් දාගත්තොත් ජොබ් දෙන්න පස්සෙන් හොය හොය එනව ඒජන්ට්ල....මුලින් ඕනෙ කට්ටක් කන්න බලන් එන්න ඕනෙ...ජොබ් කෝටියක් විතර සීක් එකේ තිබ්බට ගොඩක් ඒව ඩමී....ඒවට මිනිස්සු අරගන ඉවරයි කොම්පැනි රෑන්ක් තියාගන්න පබ්ලිශ් කරන්නේ...ඒවට රැවටෙන්න එපා...අනික ලන්කාවෙ ඉඳල ඇප්ලයි කරල වැඩක් නෑ...90% ෆේලියර්....එන්නම ඕනෙ....සල්ලි අරන් වරෙන් එනවනම් 10ක් වත් අඩුම වයිෆ්ව තියල තනියම වරෙන් මුලින් ජොබක් හොයාගන්නකම්....මොකද කාමර දෙකේ ගෙදරකට සතියට යනව රු 40,000-50,000ක් රෙන්ට් එක...තනියම ඇවිල්ල ශෙයාඩ් හවුස් එකකට සෙට් වෙල ජොබක් හොයාගන සෙට්ල් වෙන්න ඕනෙ....ගෙනාපු සල්ලි බලන් ඉද්දි රෙන්ට් එකට කන්න බොන්න ගෙඩි පිටින් යනකොට, ජොබ් වලට දැම්මට රිප්ලයි නැතිකොට පට්ටට ස්ට්‍රෙස් වෙනව
    thanks machan. kattak kanna blan thamai machan enne.. mage gawa 25 k wage lack thyenawa odd job ekak kara kara innawa puluwan neda job ekka set wenalan
    NoF5qv.jpg
    [/URL][/IMG]
    නම දාලා රෙප් කපපන්කෝ මල් පොන්ටිං තොපි වගෙ එඋන් නිසා තමා යකෝ ඉගන ගත්තු මිනිස්සු පෝලිමෙ රට අතෑරල යන්ඩ හදන්නේ.. කුනුහරප කිය්ල නම් කමක් නෑ මිනිහෙකුට දන්න දෙයක් කියල දුන්නාම ඌ රට ගිහින් දියුනු වෙන්ඩ හදන එකට ඊරිසියාවෙ මැරෙන්ඩ හදනවා ආත්මේ මාරු කරගනින්
    mage kapala bn. munata kiyanna bari un ne. mama nm ganan ganne naha bn. mata ubata rep denna viyak naha. mata rep power naha. :no::no::no:
    Sirawata unta ba kiyala kuhaka Kame maranna yannawa paw wade itin. Puluwan max nam help akak dennam goda yannna

    mata NZ visa eka oki ehe Winter over wenakam inne ban yanna.. ubala enawanam warew mama udaw karannam
    mama thama deicision ekak aran naha machan
    Mama Inne NZ wala ban. Auckland City. Job ekek hoyaganna patta kattak denne one. godak job site wala thiyenne Dummy. mama karanna NVQ 10 qualification ekek. full work permit. but no space ban. odd job thamai karanna one..
    6 mth yanakam watha zero income inna puluwannam waren. ur field salary yanna per h 35-45. i have 2 undergraduate 1 masters and blaa. thama hulan.

    thanks machan..
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Mama Inne NZ wala ban. Auckland City. Job ekek hoyaganna patta kattak denne one. godak job site wala thiyenne Dummy. mama karanna NVQ 10 qualification ekek. full work permit. but no space ban. odd job thamai karanna one..
    6 mth yanakam watha zero income inna puluwannam waren. ur field salary yanna per h 35-45. i have 2 undergraduate 1 masters and blaa. thama hulan.

    uba gihin kochchara kalda ? Thama job nadda ? :shocked:
     
    AnticSl89

    Member
    Mar 28, 2017
    37
    3
    0

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    owa ganan ganna epa bn..

    reputation_neg.gif

    New Zealand Or Australia 03-30-2017 09:21 PM ane palayan ban paw nodi.
    reputation_neg.gif
    New Zealand Or Australia 03-30-2017 06:32 AM gu kaapan gon kariya. පයිය ලොකුද පකෝ.
    reputation_neg.gif
    New Zealand Or Australia 03-30-2017 06:14 AM palayan BALLO yanna wadak balagena

    උබ මේ දාපු ත්‍රෙඩ් එක ඇත්තට දාපු එකක් ද බොරුවට දාපු එකක්ද කියලා දකින්න තරන් මචං මට නුවණක් නෑ.. මොකද මේකේ ආතල් එකටත් මීට වඩා එව්වා දානවා . :) ඒත් මේකේ කව්රු හරි උදවුවක් ඉල්ලන් ආවොත් ඒ දේ ගැන දන්නවද නැද්ද කියලා මෙයා ෆේක් ද නැද්ද කියන එක මට වැඩක් නෑ.. bump එකක් හරි කමෙන්ට් එකක් හරි දානවා කව්රු හරි උදවු කරයිනේ කියන එක දන්නා නිසා .. මොකද මේකේ පිරිසක් ඉන්නවා තාම මේකේ හොඳ පැත්ත දකින/මේක වෙනස්ම තැනක් කරන්න මහන්සි වෙන :) .. ඒත් මේ ත්‍රෙඩ් එකට කමෙන්ට් දාන දවසේ ඉඳන් මට හම්බුනේ කුණුහරුප විතරයි.. usercp එකට :lol::lol: ලොකු පුදුමෙකුත් නෑ ලංකාවේ අය ඒ තරන් හොඳයි.. මිනිහෙක් කොහොම හරි දුක් මහන්සි වෙලා තැනකට එනව දකින්න ඒ මනුස්සයට වචනෙකින් වෙන කෙනෙක් උදවු කරනවා පේන්න බෑ .. :baffled: පවුලේ උන් සේරම CP එකේ මතක් කරලා :nerd: ලංකාවේ මිනිස්සුනේ ! වරදක් කියන්නත් බෑ :yes: