තව සින්ඩු එහ්මත් කියවෙලව සුඩු![]()

ba ba ale. mami paw![]()



eehnam lamay mama yanwa. adata off. sayo mama awith ekkan yanna.![]()
bye. gn

. .it + science.godak durata dan it lecturer kenek wenna athi
. sayo nandi uni eke hiti kale man dakalath athi
mage maamalage gewal cmpz laga patte tibbe
matath oya prashne tibba. but man campus gihin boarding wala innakota ewata muna denna puluwan una. dan mamath samanayen hodin jiwath wenna puluwan job1k karana nisa mata prashnayk na. mage wiydamata mata salli thiyenawa. husbandtath thiyenawa enisa prashnayk na. mulin apith sahenna katta kawa.![]()

ඊයේ පෝස්ට් 1000 ගහපු ත්රෙඩ් එක මෙන්න දැන් පෝස්ට් 1300යි.
ඊයේ පෝස්ට් 1000 ගහපු ත්රෙඩ් එක මෙන්න දැන් පෝස්ට් 1300යි.
ada sayoge interview ekak tibba ekai post wadi une
ada sayoge interview ekak tibba ekai post wadi une
ජීවිත අත්දැකීම් ගැන වැඩමුලුවක් තිබ්බා

සයෝ අක්කට එළකිරියේ නිල උපදේශක තනතුරක් දෙන්න කියල මම යෝජනා කරනව![]()
සාමාජිකයින්ගේ මානසික ගැටළු, පවුල් ප්රශ්න ආදියට පිළිතුරු දීල මේ සොහොන් පිටියක් වගේ පාලුවට ගිහින් තියෙන එලකිරියට අරුනළු උදා කරන්න කියල සයෝ නැන්දට අපි කියමු![]()

කාන්තාවන්ගේ සහබාගිත්වය වැඩි කරන්න ඕනකාන්තාවන්ගේ සහබාගිත්වය වැඩි කරන්න ඕන

ohoma kiyala ba oyalage inna wifela gf la nangila mekata ekkan enna ona.matanam genna kaurut nathi nisa man mehema innawa![]()

මටත් මොකෙක්වත් නෑ අඩුම තරමේ උබට වගේ ඉදලවත් නෑ![]()
.matat kawadawat athe ellan yanna thurul karan inna kellek kawadawat idala na

e 4tama 3parakwat meet wela na

.hambuba kalena bf kenek innawa kiwat eya satiyakatawat cl karanne msg karan na kiya kiya idiye
.passe api hamadama kata kara.man nodanima kellata love .eka unet man hithuwe kollage seen eka nathuwama ati kiyala.ekai sira love ekak une.giya feb eka paratama mata kiwa bf exam me mase aga iwarai aya kata karanna wen nati wei kiyala.eyawat mata meet wela tiyenne eka parai. antimata ali pata boot ekak.oka tama mage love itihasayama ketiyen
mulin hiti akkat ekka tibbe long distance relationship ekak awurudu 4k mal kaduwa witarai e 4tama 3parakwat meet wela na

man kellekge muna baluwat eyata kolo ekata wada ganak innawa ban![]()
මම මේ දවස් වල 10 වසරේ ඉදලා දැකලා තියෙන කෙල්ලෙක් එක්ක ලාවට මැසේජ් අරනවා, මට මාසයක් වැඩිමල් , ඒකි මීට කලින් සෙට් වෙලා නැ කාත් එක්කවත් ,
ඒත් ඒකි මට වැඩි කැමැත්තක් නෑ වගේ හැබැයි ඒකිම හිටපු ගමන් මට මැසේජ් එකක් දානවා,
මම කෙල්ලෙක් දැකලා ඒකි ගැන ලාවට අදහසක් අපු ගමන්ම හොයලා බලද්දි ඒකිට කොල්ලෙක් ඉන්නවා, එහෙම ඒවා ගැනනම් කියන්න එමටයි
lagadi pera uni ekata giya wele nikan kellek diha baluwa.menna winadiyak giye na mukalan bassek wage ekek kellage athin adan giya 
anika dan awurudu 18 weddi kellongen 95%kollo innawa 
man kellekge muna baluwat eyata kolo ekata wada ganak innawa banlagadi pera uni ekata giya wele nikan kellek diha baluwa.menna winadiyak giye na mukalan bassek wage ekek kellage athin adan giya
atal ekatanam deka thunak onanam uni ekedi set wenna tibuna.eth ewa sira wen na kiyala danan e kattiya ganan gatte na.mata sira ekak ona atal ekata hariyan na.ekai welenneanika dan awurudu 18 weddi kellongen 95%kollo innawa
![]()