Hard Talk with Kumara456

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අවුරුදු ගානක් වෙනවා මේකට ඇවිත් ඒ උනාට තාම හරියට QUOTE කර ගන්න බැ පොස්ට් එකක්.. ඒ උනාට කයියනම් GT ට වැඩිය දන්නවා වගේ :lol:
    අහ් මුව දැක්ක කල්
    අඩො ඇත්තදහ් උබ තාම කොල්ලො ගහනවා කියන්නෙහ් ? :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබේ පුක නේද උබට කිවේ? :rofl:
    කන් දෙක දිගයි - කොට නාසයෙ ....විසිල්ලා
    නොනානා නිසා දුගදයි ...................කිසිල්ලා
    කොල්ලන් දුටුව විට මතුවෙයි ........කැසිල්ලා
    අයියෝ මොසිල්ලා අයියෝ .........මොසිල්ලා
    :lol::rofl::baffled::P:dull:
     

    Mozilla

    Well-known member
  • කන් දෙක දිගයි - කොට නාසයෙ ....විසිල්ලා
    නොනානා නිසා දුගදයි ...................කිසිල්ලා
    කොල්ලන් දුටුව විට මතුවෙයි ........කැසිල්ලා
    අයියෝ මොසිල්ලා අයියෝ .........මොසිල්ලා
    :lol::rofl::baffled::P:dull:

    මේ කවියම ඕක ඔයා කලිනුත් මට කියලා තියෙනවා දැන් අවරුදු 2-3ට කලින් :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කන් දෙක දිගයි - කොට නාසයෙ ....විසිල්ලා
    නොනානා නිසා දුගදයි ...................කිසිල්ලා
    කොල්ලන් දුටුව විට මතුවෙයි ........කැසිල්ලා
    අයියෝ මොසිල්ලා අයියෝ .........මොසිල්ලා
    :lol::rofl::baffled::P:dull:

    giphy.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කවියම ඕක ඔයා කලිනුත් මට කියලා තියෙනවා දැන් අවරුදු 2-3ට කලින් :(

    රීපෝස්ට් කිඹුල...
    ඒ කවියෙ තිබ්බෙ කෙල්ලන් දුටුව විට මතුවෙයි කැසිල්ලා කියලා.....:nerd:
    දැන් කැහිල්ල එන්නේ කොල්ලන් දුටුව විට.....:dull::dull:
    අනේ කාලේ වනේ වාසේ කිව්ව ලු!:dull::oo:
     

    Mozilla

    Well-known member
  • ඒ කවියෙ තිබ්බෙ කෙල්ලන් දුටුව විට මතුවෙයි කැසිල්ලා කියලා.....:nerd:
    දැන් කැහිල්ල එන්නේ කොල්ලන් දුටුව විට.....:dull::dull:
    අනේ කාලේ වනේ වාසේ කිව්ව ලු!:dull::oo:


    තරයේ හෙලා දකිනවා :no::angry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උදේ බම්ප් එකක් දාල ගියා හදිස්සියට...:P පලවෙනි කමෙන්ට් එක මගෙන්...:D

    කූ..මාර කියන්නේ එළකිරි එකේ මම දැක්ක එලම අන්කල් ලා කිහිප දෙනාගෙන් කෙනෙක්..:rofl: පොඩ්ඩක් ඇවිස්සුවම පට්ටම ආතල් තමයි...හැබැයි එල පොරක් මොනා උනත් එළකිරියේ චැට් එකක සෙට් වෙච්ච වෙලාවට කතා කරපුවයෙන් තේරෙනවා හිත හොඳ පොරක් කියල...:P
    :lol:yako nikan ena kollo naki dial karana epa

    kumara thama hirimal yayanye ene bola :P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ වැඩේ කරලා දෙනවකෝ අද..තමුසේ ඇහුවොත් වැඩ වැඩ කියනවා ඒ උනාට බැලුවොත් මේකේ :angry:

    ඔව්.. මේකෙම තමයි.. ඇයි අවුල්ද?
    අනේ නිකන් යනව මනුස්සයො යන්න..