ada lectures na. ithin mage table ekata wela ohe innawa.![]()
මොන විශයෙන්ද ලෙක්චර් දෙන්නේ
ada lectures na. ithin mage table ekata wela ohe innawa.![]()
eth mata wage free eke inna girlsla aduyi.![]()
ඒකනම් ඇත්ත නැත්නම් ඔන ඔෆිස් එකේද ඔහොම ඉන්ටර්නෙට් එකට වෙලා ඉන්න දෙන්නේ
මටත් කෙල්ලෙක් සෙට් වෙච්ච දවසකට ඔය ඔෆිස් එකටම එවනවා![]()

ithin wada nati unata api ofiz enna epai. awith innna ona. ekane epawenne. habay wada thiyena kaleta husmagana bari wenna wada. aluth lamay enne may wala. etakota mata lectures wadi wenawa. 

හායි...
(දැන් ඉතින් අපි මෙතන පොඩ්ඩක් කතා බහ කරනවට ඉරිසියාවෙ එක එකා අනන් මනන් කියවන්න පටන් ගනී)

hi kohomada? matanam oyawa hodata mathakayi issara. 

මේ ඇත්තටම මොනාද ලෙක්චර්ස් කොරන්නෙ![]()

ithin wada nati unata api ofiz enna epai. awith innna ona. ekane epawenne. habay wada thiyena kaleta husmagana bari wenna wada. aluth lamay enne may wala. etakota mata lectures wadi wenawa.
![]()

අම්මෝ එපාkiyanne na. dan mage pvt wisthara onawata wada kiwa. ayanam kiyan na mokawat ahanna epa.![]()

එලකිරිය හොද සන්වාද මන්ඩපයක් වෙන්න
කොට නිහාල්, වගෙ අය හොද ලමයි වෙන්න
තව අපි වගෙ තනිකඩ අයට සෙවයක් වෙන්න
කාන්තා පර්ශවය ඉන්න ඔනා මේ තැන් වල

kiyanne na. dan mage pvt wisthara onawata wada kiwa. ayanam kiyan na mokawat ahanna epa.![]()
එතකොට ලෙක්චර්ස් තියෙන්නෙ ඔෆිස් එක තියෙන හරියේ නෙමේද?![]()

ethanama thama ane. man inne lecturersla inna room1. lecture halls wenama thiyene. lagama thama.![]()

hi kohomada? matanam oyawa hodata mathakayi issara.
![]()

හොදට මතකයි කිව්වේ?anna sira katawa tanikadayanwa badanna tanikadayanwa jodu karanna kantha parshawaya innama onaඑලකිරිය හොද සන්වාද මන්ඩපයක් වෙන්න
කොට නිහාල්, වගෙ අය හොද ලමයි වෙන්න
තව අපි වගෙ තනිකඩ අයට සෙවයක් වෙන්න
කාන්තා පර්ශවය ඉන්න ඔනා මේ තැන් වල

oya kiyan natte man meyage private data analyse karala ikmanatama summaryak dei kiyala bayata.
ehema karan na baya nowi inna nandi 
anna sira katawa tanikadayanwa badanna tanikadayanwa jodu karanna kantha parshawaya innama ona![]()