වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    මේ සැරේ කල තැන හොදටම හොදයි බන් හොදටම වැඩේ කලා...පොඩ්ඩක් හිටපන් හවසට දාන්නම්..ඔයිල් එක හාරදාස් ගානක් වගේ උනා..කලින් අපරාදේ බන් මම දැනන් හිටියේ නෑ

    කෝ හවස දැම්මේ නෑනේ :baffled:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කෝ හවස දැම්මේ නෑනේ :baffled:

    ubala phone mount ehema use krnwda?:rolleyes::rolleyes::rolleyes:

    s-l1600.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :shocked: අෆ්ෆා අදමයි ඒ සීන් එක ඇහුවේ :baffled:
    එතකොට එයා ෆිල්ටර් ඔයිල් කියලත් මාරු කරනවද :confused: නැත්නම් ඕකට දාන්නෙත් එන්ජින් ඔයිල් ම ද?

    :rolleyes: අපි නම් දාන්නේ එන්ජිමට දාන ඔයිල් එකම තමා...... සමහරු නම් ලංකා ඔයිල් එකත් දානවා ගාන අඩු නිසා..... !! :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: අපි නම් දාන්නේ එන්ජිමට දාන ඔයිල් එකම තමා...... සමහරු නම් ලංකා ඔයිල් එකත් දානවා ගාන අඩු නිසා..... !! :baffled:

    ලේලන්ඩ් අඳෝනාව.:rofl: කෝ බොල මගෙ බැට්‍රිය...:growl::growl::growl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මිත්‍ර වරුනී.මෙහෙම පාරවල් යවන්න හොද තැනකුයි.ගානයි කියපල්ලකෝ.

    ScratchesINGlass001.jpg

    • Like
    Reactions: niroshansl

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    මිත්‍ර වරුනී.මෙහෙම පාරවල් යවන්න හොද තැනකුයි.ගානයි කියපල්ලකෝ.

    ScratchesINGlass001.jpg

    Rubbing compound එකක් අරං මැදහන්

    Ebay එකේ $3-4 තියෙන එක හොඳයි
     
    • Like
    Reactions: niroshansl

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Rubbing compound එකක් අරං මැදහන්

    Ebay එකේ $3-4 තියෙන එක හොඳයි

    එකට යනවද බන්.මම හිතුවෙ වෙනම එකක් ඇති කියලා. මන් ගාව 3M එකක් තියෙනව. මෙ මෙක හෙඩ් ලයිට් ක්ලීන් කරන්නත් ගන්න පුලුවන්ද? ලයිට් එක සවුත්තු වෙයි ද? :oo:
    3M-03900-Rubbing-Compound.jpg

    2Q==
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    එකට යනවද බන්.මම හිතුවෙ වෙනම එකක් ඇති කියලා. මන් ගාව 3M එකක් තියෙනව. මෙ මෙක හෙඩ් ලයිට් ක්ලීන් කරන්නත් ගන්න පුලුවන්ද? ලයිට් එක සවුත්තු වෙයි ද? :oo:
    3M-03900-Rubbing-Compound.jpg

    2Q==

    එහෙම සවුත්තු වෙන්නෙ නෑ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    WaDE HARI KIYAHANKO 80% GODA :):)

    Light eka goda giya:):). Windscreen eka nam set ube neha ban:(

    රෙදි කෑල්ලකින් හරියන්නේ නෑ වීදුරුව , ඝනකම් ස්පොන්ජ් එකක් ඕන ( ඝනකම් කියන්නේ ගොරෝසු නෙමේ, ලේසියෙන් එබෙන්නේ නැති )

    හැබැයි ඉතිං ගොඩක් යටට වීදුරුව කැපිල නම් ඕක හරියන්නෙ නෑ වැලි කඩදාසියකින්ම කපන්න වෙයි :dull: ඊළඟ සැරේ වයිපර් බ්ලේඩ් කුඩු වෙනකං පාවිච්චි නොකර අවුරුදු තුන හතරකට සැරයක් වත් මාරු කරපන්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    රෙදි කෑල්ලකින් හරියන්නේ නෑ වීදුරුව , ඝනකම් ස්පොන්ජ් එකක් ඕන ( ඝනකම් කියන්නේ ගොරෝසු නෙමේ, ලේසියෙන් එබෙන්නේ නැති )

    හැබැයි ඉතිං ගොඩක් යටට වීදුරුව කැපිල නම් ඕක හරියන්නෙ නෑ වැලි කඩදාසියකින්ම කපන්න වෙයි :dull: ඊළඟ සැරේ වයිපර් බ්ලේඩ් කුඩු වෙනකං පාවිච්චි නොකර අවුරුදු තුන හතරකට සැරයක් වත් මාරු කරපන්

    මම නෙමෙයි බන්.කලින් පාවිච්චිකල උලමා. මම ක්ක්ලීන් පාක් එකෙන් ඇහුවා.උන්හාව පොලිශර් එකට දාන ස්පොන්ච් එක ඉවරයිලු.අවුරුද්දෙන් පස්සෙ එන්න කිව්වා. ලග බඩු තියන් එක එකා ගාවට යන්නෙ මක්කටෙයි.මමම කරගන්නවා
     
    Status
    Not open for further replies.