SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]
කිරියේ යාලුවෙක් කියපු, ස්පොට් එකට, මමත් ඊයේ ගියා.
ඇත්තටම හොද Denim collection එකක් එතන තිබුනා.
*ඕනම size එකකින් denim , cotton trousers , shorts , t-shirt , shirt , ladies wears, kids clothes & sportswear හම්බානෙක තිබුනා.
හම්බානෙක කිව්වට බය වෙන්න එපා. සිංහල එකෙක් කරන්නෙ. ඇත්තටම ගොඩක් ඇදුම් තියෙනවා.
( denim Rs:1000 , shorts Rs:500-750 , t-shirt Rs:500, shirt Rs:600-800 )
ඔක්කොම තියෙන්නෙ export quality බඩු. (Made in Sri Lanka/Made in Bangladesh)
reject වුන ඒවා වුනාට අඩුපාඩු නම් පේන්නෙ නෑ.
*ඩෙනිමෙ කකුල් ලොකු නම්, දිග වැඩිනම් , බොත්තම් නැත්නම්, එයාල එතනදීම ඒවා හදල දෙනවා. ( ටේලර් ඇන්ටි කෙනෙක් ඉන්නව ඒව කොරන්න)
(mirrors තියෙන fiton room 3ක් තියෙනවා. අඩුපාඩු බලලා,එතනදිම හදා ගන්න පුලුවන්.)
මමත් ඩෙනිම් 2යි, ෂොර්ට් 1යි ගත්තා.
ඔන්න මම ගත්ත ඒවගේ photo එකක්.
*ස්පොට් එක තියෙන්නෙ, රත්මලානෙ ගොලුමඩම හන්දියෙ , C.P. De Silva පාරෙ 200m යනකොට.
ඔන්න google map එක:
https://goo.gl/QV4qNe
shop එකේ එකත් එකක් පොඩි talk එකක් දානකොට, ඌ කිව්ව, එයාලගෙ තව shop එකක් maliban හන්දියෙ තියෙනව කියලා.
මම නිකමට එතනටත් ගියා බලන්න.එතනත් හොද collection එකක් තිබුනා.
එතන, අතනට වඩා t-shirt , shirt & ladies wears තිබුනා. (Denim & short නම් අතනට වඩා තිබුනෙ අඩුවෙන්.)
හැබැයි ,මෙතන බඩු වල මිල නම් , අතනට වඩා Rs:200ක් 300ක් වැඩියි.
ඒ වගේම මෙතන ටේලර් කෙනෙක් නෑ. ඒකනිසා හදා ගන්න ඕනනම්, බඩු අරන් අතනට යන්න ඕන.
*ස්පොට් එක තියෙන්නෙ, රත්මලානෙ maliban හන්දියෙ , pan asia bank එක ලග පාරෙ 50m යනකොට.
ඔන්න google map එක:
https://goo.gl/m1Ep25
ගොළුමඩම හන්දියේ වොටර් බෝඩ් එකට ඉස්සරහා අතුරු පාරේ එක්ස්පොට් කරන ස්පොට් එකක් තියෙනවා.
උන්ගේ ගාමන්ට් එකෙන් රිජෙක්ට් වෙන පොඩී අවුල් තියෙන ඩෙනිම් මේ පොට් එකේ විකුනනවා
අඩෝ උන්ගේ place එකෙන් මාත් එක පාරක් Levis එකක් ගත්ත tag kapapu . . ගොඩක් කල් අන්ද .
තාම තියෙනවද එතන . ගියේ නැ ගොඩ කාලෙකින් .
.
![]()
කිරියේ යාලුවෙක් කියපු, ස්පොට් එකට, මමත් ඊයේ ගියා.
ඇත්තටම හොද Denim collection එකක් එතන තිබුනා.
*ඕනම size එකකින් denim , cotton trousers , shorts , t-shirt , shirt , ladies wears, kids clothes & sportswear හම්බානෙක තිබුනා.
හම්බානෙක කිව්වට බය වෙන්න එපා. සිංහල එකෙක් කරන්නෙ. ඇත්තටම ගොඩක් ඇදුම් තියෙනවා.
( denim Rs:1000 , shorts Rs:500-750 , t-shirt Rs:500, shirt Rs:600-800 )
ඔක්කොම තියෙන්නෙ export quality බඩු. (Made in Sri Lanka/Made in Bangladesh)
reject වුන ඒවා වුනාට අඩුපාඩු නම් පේන්නෙ නෑ.
*ඩෙනිමෙ කකුල් ලොකු නම්, දිග වැඩිනම් , බොත්තම් නැත්නම්, එයාල එතනදීම ඒවා හදල දෙනවා. ( ටේලර් ඇන්ටි කෙනෙක් ඉන්නව ඒව කොරන්න)
(mirrors තියෙන fiton room 3ක් තියෙනවා. අඩුපාඩු බලලා,එතනදිම හදා ගන්න පුලුවන්.)
මමත් ඩෙනිම් 2යි, ෂොර්ට් 1යි ගත්තා.
ඔන්න මම ගත්ත ඒවගේ photo එකක්.
*ස්පොට් එක තියෙන්නෙ, රත්මලානෙ ගොලුමඩම හන්දියෙ , C.P. De Silva පාරෙ 200m යනකොට.
ඔන්න google map එක:
https://goo.gl/QV4qNe
shop එකේ එකත් එකක් පොඩි talk එකක් දානකොට, ඌ කිව්ව, එයාලගෙ තව shop එකක් maliban හන්දියෙ තියෙනව කියලා.
මම නිකමට එතනටත් ගියා බලන්න.එතනත් හොද collection එකක් තිබුනා.
එතන, අතනට වඩා t-shirt , shirt & ladies wears තිබුනා. (Denim & short නම් අතනට වඩා තිබුනෙ අඩුවෙන්.)
හැබැයි ,මෙතන බඩු වල මිල නම් , අතනට වඩා Rs:200ක් 300ක් වැඩියි.
ඒ වගේම මෙතන ටේලර් කෙනෙක් නෑ. ඒකනිසා හදා ගන්න ඕනනම්, බඩු අරන් අතනට යන්න ඕන.
*ස්පොට් එක තියෙන්නෙ, රත්මලානෙ maliban හන්දියෙ , pan asia bank එක ලග පාරෙ 50m යනකොට.
ඔන්න google map එක:
https://goo.gl/m1Ep25
එහෙනම් මම කැපුනා....
ස්පොට් එක කියපු rukshan0000 යාලුවටත් , accede කියපු Shamil Max යාලුවටත් ස්තුතියි.
හැමෝටම ජය වේවා...!!!

Last edited: