Couple sim mobitel ®✓

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන්ලා මගේ තිබුන මොබිටෙල්
    කපල් සිම් 2ක් දැන් අරන් අවුරුදු 2.5 ක් වගේ
    රු 63 ක් දාපුවම 300 මිනිට් සහ 300 මැසේජ් එන එකක්.( Defence CUG)
    ඒකෙන් එක සිම් එකක් දැන් අවුරුද්දක් විතර යුස් නොකර ඉදල වැඩ නෑ දැන්.
    මට කියහල්ලකෝ මේක මට ආපහු ගන්න පුලුවන්ද කියල කතා කරල ආර්කෙඩ් එකෙන්
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ehema ba bn. Systerm eken ain wenawa use Nokara Thibbama. Uba Rata neda Inne?