
ape parana chess thread eka dead wela. aluth ekak set wela![]()
Srilankan National Chess Champs 2016
Rajeendra Kalugampitiya & Saumy Zainab
![]()
කෙල්ල අන්තිම දවසේ බස් එකට නැගල යනකන්ම පස්සෙන් ආව. 
සැරයක් මූ කෑගල්ලේ තිබ්බ ටුනමන්ට් එකකදී කෙල්ලෙක්ට සීන් කරලා (මියුසියස් එකේද කොහෙද) ඒකි බෑ කියල මූන දෙක කරගෙන හිටිය මතකයි.කෙල්ල අන්තිම දවසේ බස් එකට නැගල යනකන්ම පස්සෙන් ආව.
![]()
චෙස්
මට බෑනේ බන්.ඔන්න දාන් අතක් නම් ඇදගන්න පුලුවන්
hoda pro player kenek ekka adapanko dam.. patta athal.. eka para ape 100yak withara kapanawa..Daam melo rahak nathi sellamakne ban. Chess adinna igena ganin macho athal!

Umba muwa dannawada?