••• © ELAKIRI Official Chess Forum ™ ® •••

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,922
    11,662
    113
    Srilankan National Chess Champs 2016

    Rajeendra Kalugampitiya & Saumy Zainab

    13393946_10210146718929103_7642444813897560636_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Srilankan National Chess Champs 2016

    Rajeendra Kalugampitiya & Saumy Zainab

    13393946_10210146718929103_7642444813897560636_n.jpg

    සැරයක් මූ කෑගල්ලේ තිබ්බ ටුනමන්ට් එකකදී කෙල්ලෙක්ට සීන් කරලා (මියුසියස් එකේද කොහෙද) ඒකි බෑ කියල මූන දෙක කරගෙන හිටිය මතකයි. :rofl: කෙල්ල අන්තිම දවසේ බස් එකට නැගල යනකන්ම පස්සෙන් ආව. :D
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,922
    11,662
    113
    සැරයක් මූ කෑගල්ලේ තිබ්බ ටුනමන්ට් එකකදී කෙල්ලෙක්ට සීන් කරලා (මියුසියස් එකේද කොහෙද) ඒකි බෑ කියල මූන දෙක කරගෙන හිටිය මතකයි. :rofl: කෙල්ල අන්තිම දවසේ බස් එකට නැගල යනකන්ම පස්සෙන් ආව. :D

    Umba muwa dannawada?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Umba muwa dannawada?

    නෑ බන් කතා බහ කරලා අඳුරන්නේ නෑ මෙයාල අපිට වඩා සීනියර් නෙ, ඒ කාලේ නුවර තියෙන ගොඩක් ටුනමන්ට් දිනන්නේ මෙයා කැප්ටන් හිටපු විද්‍යාර්ථ ටීම් එක, ඉතිං මනුස්සය හෙන ජනප්‍රියයි. අපි පොඩි උන් ඉතිං මෙයාල අදිනකොට වටේ ඉඳන් බලන් ඉන්නව. අපේ සීනියර් ටීම් එකේ උන් මෙයාව දන්නව ඉතින් ඕපාදුප ඔක්කොම අපිත් අහගන්නව උන්ගෙන්.